Yes 2015 ta kalin Gota sup eka kala Trace haduwa good work.
Mama kiyanne IT Apperal walin ratata sup eka wedi karaganna ministry post danna puluwanne mati ananawata wada
Nikamata balapan me mati ministry post eka hadala tiyenne prasanna ranaweera wage ayawa sathutu karanna misak rattaa wedak ganna nemei. Oya post eka wenuwata IT, apperal other professional outsource karana service walata galapena deyak kalanam apita oyita wada expect karanna puluwan![]()

මොනවද බන් මේ දීල තියන ඇමති කම්..බතික් ඇමති,සුලං ඇමති,පොල් ඇමති මැටි ඇමති
මොනවද යකෝ මේ ඇමති මණ්ඩල
කතාව නම් oracle DB ...සිරිසේන පරාදයි ස දෙන ආතල් වලට..තාම ජෝගිය පටන් ගත්ත විතරයි![]()
ඕකට හරි නම් හොඳටම වැඩ කරන අමාත්යාන්ශේ අවුරුද්දක් අන්තිමට නම් කරලා ප්‍රසිද්ධ කරල තෑග්ගක් දෙන්න පුළුවන් ක්‍රමයක් හැදුව නම් හරි, ආමත්යන්ශේ වැඩ කරන සෙට් එකේ පඩි වැඩිවීමක් වගේ., ඒ වගේම චොරම අමාත්‍යන්ශේත් ප්‍රසිද්ධ කරලා ඇමතියා දුර්වලයි කියල වෙන කෙනෙක්ට ඇමතිකම දෙනවා වගේ procedure එකක් හැදුව නම් එල.