පාසල් සිසුවාගේ තර්ජනයට ගුරුතුමාට ගූ යයි

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,651
    9,135
    113
    දැං ගුරුවන්ට නීතියක් දාල තියෙන්නෙ
    ළමයින්ට දඩුවම් කරන්න බෑ
    බනින්න බෑ

    මේවයෙ ප්‍රථිඵල තමා දැං ඔය පේන්නෙ
    නියම සර් කෙනෙක් හිටියනං පොඩි පකයට කැරකිල වැටෙන්න දෙන්නෙ

    මූ චණ්ඩිය වගේ කියෝනව වයසක පොඩි සර් කෙනෙක්ට. පව්.
    ටාරකගෙ ලමයා ඔය
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,340
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හිනාවෙන්න හොඳ නෑ. ඒත් හිනා යනව. :lol:
    මාත් කැ#යෙක් කියද්දි දෙන්න තිබ්බෙ..

    ඔකාව ඉස්කොලෙන් දොට්ට දැම්ම නම් නිකම්ම්ම හොන්ද වෙයි.
    එහෙම නැත්නම් ටිවි එකෙ එවුන් පොඩි එකාව හොයගෙන ගිහින් ඉන්ටවිව් කරන්න ඔනෙය් එකෙ වැරද්ද පෙන්නල දීල.. ගමෙ පන්සලෙ හම්දුරුවරු පොල් ගානවද කියලා අහන්න ඔනෙය්
    පොඩි එකා මුස්ලිම්, නානා... මවුලවිය පොල් ගාපු නිසා තමා ඔහොම අද අහන්නෙ...
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,397
    113
    හිනාවෙන්න හොඳ නෑ. ඒත් හිනා යනව. :lol:
    මාත් කැ#යෙක් කියද්දි දෙන්න තිබ්බෙ..


    පොඩි එකා මුස්ලිම්, නානා... මවුලවිය පොල් ගාපු නිසා තමා ඔහොම අද අහන්නෙ...
    Muslim wunath hela wunath okage dath tika badata yanna denna oney
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    හේතුව මොකද්ද?

    468512131_10162225537458688_3095550926155798483_n.jpg
     
    • Like
    Reactions: Yin And Yang

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අර බූරූ මූනා කියන එකත් මූ වගෙ ඩයල් එකක් අපෙ ඉස්කෝලේ
    උ මාට්ටු වෙන්න කිට්ටුව අපේ ගෙවල් කිට්ටුව කුලියට ඉඳල තියෙන්නේ. KG බිස්නස් කරලා. ගමේ උන් දන්නෙත් මු හෙන ගේම් කාරයෙක් කියල පොලිසියට අහු උනායින් පස්සේ.
     
    • Wow
    Reactions: Nidarshana_k