පාසලේදී පහරදීමට එරෙහිව

Sen-lu

Well-known member
  • Mar 13, 2019
    951
    2,011
    93
    අපේ ඉස්කෝලවලත් හිටිය පෞද්ගලික මට්ටමෙන් පන්න පන්න පළිගන්න ගුරුවරු. උන් මාර මානසික වදයක් දෙන්නෙ ලමයින්ට.

    ලමයින්ට Sexual abuse කරපු එකෙකුත් අහු උනා. එක පාරක් නෙවෙයි දෙතුන් වතාවක්ම. උන්ට එහෙම විරුද්ධව කිසිම දෙයක් උනේ නෑ. මම හිතන්නේ මිනිහ තවම උගන්වනව.
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    3,549
    344
    83
    වෛද්‍යවරියක ද වන මව පවසන්නේ, පුරුෂයන් ඉදිරියේ දණ ගැසීමට බල කිරීම මගින් පිරිමි දරුවන් ඉදිරියේ දැරියන් යටහත් පහත්ව හැසිරිය යුතුය යන අදහසක් ඇතිකරන බැවින් කිසිදු දැරියක පුරුෂයෙකු ඉදිරියේ දණ නොගැසිය යුතු බවය. ඒ ගැන පැමිණිලි කිරීමට ඇය ඊළඟ සඳුදා පාසලට ගිය විට පාසල් බලධාරීන්ගෙන් ලැබුණේ අසාමාන්‍ය ප්‍රතිචාරයකි.

    pissu kiyanne oya seen eka thama :rofl:
     
    • Like
    Reactions: Garrus

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,191
    1,370
    113
    ~අනන්තයෙ~
    වෛද්‍යවරියක ද වන මව පවසන්නේ, පුරුෂයන් ඉදිරියේ දණ ගැසීමට බල කිරීම මගින් පිරිමි දරුවන් ඉදිරියේ දැරියන් යටහත් පහත්ව හැසිරිය යුතුය යන අදහසක් ඇතිකරන බැවින් කිසිදු දැරියක පුරුෂයෙකු ඉදිරියේ දණ නොගැසිය යුතු බවය. ඒ ගැන පැමිණිලි කිරීමට ඇය ඊළඟ සඳුදා පාසලට ගිය විට පාසල් බලධාරීන්ගෙන් ලැබුණේ අසාමාන්‍ය ප්‍රතිචාරයකි.

    pissu kiyanne oya seen eka thama :rofl:
    kello bdsm walata kamathy dan kale
     
    • Love
    Reactions: The Hacker

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,774
    860
    113
    නෝර්මැන්ඩි SR2
    වෛද්‍යවරියක ද වන මව පවසන්නේ, පුරුෂයන් ඉදිරියේ දණ ගැසීමට බල කිරීම මගින් පිරිමි දරුවන් ඉදිරියේ දැරියන් යටහත් පහත්ව හැසිරිය යුතුය යන අදහසක් ඇතිකරන බැවින් කිසිදු දැරියක පුරුෂයෙකු ඉදිරියේ දණ නොගැසිය යුතු බවය. ඒ ගැන පැමිණිලි කිරීමට ඇය ඊළඟ සඳුදා පාසලට ගිය විට පාසල් බලධාරීන්ගෙන් ලැබුණේ අසාමාන්‍ය ප්‍රතිචාරයකි.

    pissu kiyanne oya seen eka thama :rofl:

    :P ඕකනම් මාත් මොකද කියල බැලුව.. අම්මට අවුල තියෙන්නේ ලමයව දන ගස්සල කනෙන් අල්ලපු එක නෙවෙයි පිරිමි ටීචර් කෙනෙක් ඔහොම කරපු එක.. ඔය අම්මටත් අවුලක් නෑ වගේ ගෑනු ටීචර් කෙනෙක් දන ගැස්සුවනම්...

    ළමයි ගහලා හැදුවහම හැදෙනව කියල හිතෙනවනම් මුලින්ම අපි වගේ ගහල හදන රටවල් ඉන්න තැන ගැන මුලින් හිතල ඉන්න ඕන...
     
    • Like
    Reactions: malakadss

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,703
    262
    83
    මම ගිය ඉස්කෝලෙත් හිටිය හෙනෙ අමුතු ගුරුවරු ටිකක් නිතරම මම වගේmiddle class ලමයින්ට ගුටිදෙන උන්ගෙ ලමයිව තමයි නිතරම උඩින් තියාගෙන හිටියෙ .නමුත් වඩක් උනේ nehe Exams fail ගූවෙලා ගියා