පාසලේ පරිගණකය විදුහල්පති ඥාති පුතුට තෑගි කරයි…... pohottu ponnayek enna ona aniwa

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රුහුණු ගිරුවාපත්තුවේ දුශ්කර පාසලක ව්දුහල්පතිවරයෙකු ගේ අයහපත් කල්ක්‍රියාව නිසා සිසුන් සහ දෙමාපියන් අපහසුතාවයට පත් ව් ඇත.

    පාසලට 2020 වසරේදි රාජ්‍ය නොවන සංවිධානයක් ව්සින් පරිත්‍යාග ලෙස ලබා දි ඇති නවීන මාදිලියේ ලැප්ටොප් පරිගණකය පාසලේ ව්දුහල්පතිවරයා ව්සින් පාසලේ ඉන්වෙන්ට්‍ර් පොතට ඇතුළත් නොකර තම නිවසට යාබදව පදිංචිව සිට්න ඥාති සොහොයුරා ගේ පුත්‍රයාට සාමාන්‍ය පෙළ විභාගය සමත් වීම වෙනුවෙන් තෑග්ගක් ලෙස ලබා දි ඇත.

    පසුගිය වසරේ පාසලේ 6-11ශ්‍රේණි සිසුන් දෙදින චාරිකාවක යෙදි ඇත.මෙම චාරිකාවේ අමතර ව්යදම් ලෙස ව්දුහල්පතිවරයා ව්සින් පාසල් සංවර්ධන සම්ති අරමුදලෙන් රුපියල් 100000 මුදලක් ලබාගෙන ඇත.

    පාසල් සංවර්ධන සම්ති ව්‍යවස්ථාවේන් ඕනෑම ආකාරයේ චාරිකාවකට ලබාගත හැකි උපරිම මුදල රුපියල් 40000 ක් ලෙස සදහන්ව තිබියදි මේ ආකාරයෙන් කිසිදු ව්ශේෂ අනුමැතියකින්ද තොරව මුදල් ලබාගෙන ඇත.


    මෙම චාරිකාව පිළිබඳව අයවැය වාර්තාවක් සකසා පාසල් සංවර්ධන සම්තියට ඉදිරිපත් කර නැති බවද වාර්තා වෙයි.


    පාසලේ ව්දුහල්පතිවරයා ප්‍රදේශයේ සිට්න ප්‍රබල අමාත්‍යවරයෙකු ගේ පාසල් ඉගැනුම් සමයේ සිටම සමකාලීන අඔ යාලුවෙක් බැවින් ව්දුහල්පතිවරයා සිදුකරන අත්තනෝමතික ක්‍රියාවන්ට එරෙහිව කිසිදු පියවරක් ගැනිමට ප්‍රදේශිය අධ්‍යාපන බළධාරින්ද මැලිකමක් දක්වන බව පාසලේ සිසුන් ගේ දෙමාපියන් පවසයි.


    pohottu ponnayek enna ona aniwa


    hari badu confirm, @2osama dislike gahuwa kiyanne ithin pohottuwe ekek thamai
    ------ Post added on May 12, 2024 at 6:54 AM
     
    • Dislike
    • Sad
    Reactions: 2osama and dgboy