පාස්කු ප්‍රහාරයට සම්බන්ද තවත් කල්ලි [හෙලි
දිනය: 2019 - 04 - 21 දිනට පෙර දිනයකි....
හලාල් වලට විරුද්ධ වූ සිංහල සංවිධාන ප්‍රැක්ටිකල් නැති ගොබ්බයන් විය.
වද කොත්තුවට කඩ කුඩු කරපු සිංහලයන් ජාති වාදි ගස් බල්ලන් විය. කාසිම් කඩේ නානා පරම අහින්සක වී මුස්ලිම් පල්ලිය වටා එස් ටී එෆ් ආරක්ෂාව මාසයක් පුරා හම්බවිය. පල්ල්යේ තාප්පෙ කඩපු එකා මාස ගානක් හිර බත් කා ගෙදර ආවේය.
දිගනදී අහිංසක මුස්ලිම් ජනතාවට සිංහල ජාතිවාදීන් මිලේච්ඡ ප්‍රහාරයක් එල්ල කරේය. ඒ අහිංසක මුස්ලිම් ජනතාව වෙනුවෙන් රැඩිකල් සිංහල වීරයන් බුරි හපමින් හොටු කමින් විලාප තිබ්බේය.

අමිත් වීරසිංහගේ මහසෝන් බලකායට අයත් තිත්පොලේ තිබී දහම් පාසල් සඳහා බෙදා හැරීමට තිබූ මරාගෙන මැරන කට්ටල ඇතුලු පුපුරන ද්‍රව්‍ය විශාල ප්‍රමානයක් පූජිතගේ ගෝලයින් සොයා ගන්නා ලදී ( හුරේ....)

අමිත් වීරසිංහ නම් ත්රස්තවාදියා බන්දනාගාර ගත කෙරුනි. හිර ගෙදරදී ඇති වෙනකන් වීර වික්‍රම ජේලර්ලා අතින් ඌට සබ්බුව ලැබුනි.
මානුෂීය සටනේ අසරණ සිවිල් වැසියන් දහස් ගානකගේ ජීවිත ගලවා ගැනීමට ගොස් ජීවිතය පුදකල එක්නැලිගොඩ නම් වීර සෙබලාගේ බිරිද සන්ධ්‍යා එක්නැලිගොඩ මැතිනියට බැල්ලි කියූ චීවරදාරී නානසාර වසර හයකට අච්චු කරේය. ඒ වෙනුවෙන් ධර්මද්වීපයට ජාත්ත්‍යන්තර ප්රසාදයද හිමි විය.
වනාතවිල්ලුව ප්‍රදේශයේ අක්කර හැත්තෑ පහක පොල් ඉඩමක තිබී චීන පටස් වර්ගයට අයත් රතිඤ්ඤා කරල් හතරක් හා අලි මකබෑවීමට යොදාගන්න හක්කපටස් කීපයක් ඇතුලු ගිනිකෙලි වර්ග කීපයක් පූජිතගේ ගෝලයන් විසින් සොයා ගන්නා ලදී (හුරේ)

උබලට මතක ඉතිහාසෙත් දාපන්...