පාස්කු ප්‍රහාරයට සමාවෙන්න
පාස්කු ප්‍රහාරයෙන් එක දෙයක් උනා,, ISIS නායක අල් බග්ඩාඩි ව හොයාගන්න පහසු උනාලු... ඇයි මුන්ට තේරෙන්නේ නැත්තේ අපෙ මිනිස්සු මැරුනා කියන එක?? ISIS අල් බග්ඩාඩි මරුන එක මුගේ ජයග්‍රහනයක් වගේ කියන්නේ..... ඒ මදිවට හරක් හුරේ දානවා

ඒ මදිවට මාස 7 කටත් ලන් වෙද්දි රටේ ජනදිපති අපෙක්ශකයෙක් වෙච්ච සජිත් සමාව ගන්නවා,,, දැන් කියාගෙන නම් එන්න එපා "බලන්න අපේ නායකයාගේ නිහතමානීකම" කියලා, එච්චරම මෝඩයි UNP කාරයා..