පාස්කු ප්‍රහාරයට සෝමහාමුදුරුවෝ වග කියන්&

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පාස්කු ප්‍රහාරයට සෝමහාමුදුරුවෝ වග කියන්&

    පොඩ්ඩක් අහල බලන්නකෝ මේ සෑර් කියන දේ.....මේ සහජීවන NGO සෑර් ගේ ඇඟ පුරාම මොලේ.....

    Link - https://www.facebook.com/nuwan.nirodha/posts/10157230718373501?hc_location=ufi

    කොටින්ම මහා පිපුරුම සිදු උනෙත් සිංහල බෞද්ධ අන්තවාදය හින්දා කියල දැන් සැකයක් මතු වෙනව.මේ අදහස හින්දා නිර්මාල් සර්ට භෞතික විද්‍යාව සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගය උනත් හම්බුවෙන්න ඉඩ තියෙනවා.

    මේ වගේ හරක් අචාරීන්ට ට කරන්න ඕන දේ ඔබම තීරණය කරන්න
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    කුරුසයොත් එකයි තම්බිත් එකයි.
    තම්බි පෙන්න හතුරුකම් කරනවා.
    එත් කුරුසයො උන් සිංහල වෙසින් සිංහල සංස්කෘතියෙ ජීවත් වෙමින් ඉන්න නිසා උන් සිංහල බෞද්ධයාට කල හානිය කාටවත් තෙරෙන්නෙ නැහැ.
    එක ඊට වැඩිය භයානකයි.
    මෙ රටෙ බහුතර දෙශපාළුවොත් ක්‍රිස්තියානි හො එකි පරපුරවල් වලින් පැවත එන එවුන් කියලා අමතක කරන්න එපා.


     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ වගේ මෝඩ කතා වලට ප්‍රසිද්දියක් දෙන්න එපා

    මේ යහපාලන බුද්දි බලකාය...මුන්ව දුටු තැන රෙදි ගලවන්න ඕනේ....මුන්ගේ රෙදි ගලවන්න ඕනේ මිනිස්සු ඔක්කොම අවදිවෙලා ඉන්න මේ වගේ වෙලාවක