පාස්කු ප්‍රහාරයේ ඇත්ත සාක්ෂි

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    හලාල් බෝම්බ ගැස්සුවේ රාජපක්ශ දාතු බයියෝ කියලා කවුද නොදන්නේ? අනිවා මොල 7 කපුටා තමයි ඕක ප්ලෑන් කරලා තියෙන මහ මොලකරු.

    @2osama , @erozan , @N A K A M U R A , @nicjosh83, @weer 11 , @elajani , @ESL , @monson , @EVC 👇 මීක් කියපියව් නූගත් දාතු බයියනි 🤭🤭🤣🤣🤣





     
    • Dislike
    Reactions: N A K A M U R A

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    බෝම්බ ගහලා සතියක් යන්න කලින් ගෝටා ප්‍රසිඩන්ශියල් කැම්පේන් එක පටන් ගන්න කොටම මමයි තව එකෙකුයි කතා වුනා ඕකුන් තමා මේක පිටිපස්සෙ ඉන්නෙ කියලා. කවුරුත් දැන් වගේ එලිපිට ඕක කියන්න බය කාලෙ අපි ඕක තැන් තැන් වල කියල තව පොඩ්ඩෙන් කනවා කෑමක් බයියොන්ගෙන්. ඌ පට්ට මීටරේ ඔය වගේ ඇනලිසිස් වැඩ වලට. ඌ දැන් යූ කේ ෆයිනෑන්ස් පැත්තෙ ලොකු තැනක ඉන්නෙ. ඇන්ටි මනි ලොන්ඩරින්/ ටෙරරිසම් මනි ට්‍රැකින් පැත්තෙ.

    අනික ඔය කේස් එක කවදාවත් එලියට එන්නෙ නැති වෙන තරමට ඔක්කොම ලොක්කොන්ගෙ ඇගේ ගෑවිලා ඉවරයි.
    රිලෑක්ස් ගයිස්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,977
    2
    54,704
    113
    කොටින්ට පුක දුන්න චැනල් 4 පච වීඩියෝ බලල ඵක පන්සලක හරි බෝම්බයක් පිපුරුවොත් කුරුසයෝ තමා වග කියන්න ඕන.ඊට පස්සේ වෙන විනාසේ හිතාගන්නවත් බැරි වෙයි..කුරුස්ලා ඒකත් මතක තියාගෙනම ඔය වීඩියෝ ඵක බලපල්ලා.මහා ලොකු විනාසෙක පෙරනිමිති පේනවා..බලේ ඉන්නෙත් ඒ වගේ විනාසයක් කරන්න පුළුවන් කෙනෙක් කියලා අමතක කරන්න ඵපා..ජේ.අාර් රටම ගිණි තිබ්බ හැටි මතකයිනේ..:yes:

    පන්සලකට බෝම්බ ගැහුවත් ආයෙ රාජපක්ෂලට ඡන්දෙ දෙන්නෑ බං නිකං මහන්සි වෙන්න එපා කියහං :lol:
     
    • Like
    Reactions: Any.key

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පන්සලකට බෝම්බ ගැහුවත් ආයෙ රාජපක්ෂලට ඡන්දෙ දෙන්නෑ බං නිකං මහන්සි වෙන්න එපා කියහං :lol:

    කුරුස්ලා තමා බෝ‍ම්‍බ ගැහුවොත් ගහන්නේ ඊට පස්සේ ඉතිං අැවිලෙන හැටි බලපංකෝ.🤣
     
    • Like
    Reactions: weer 11

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,977
    2
    54,704
    113
    කුරුස්ලා තමා බෝ‍ම්‍බ ගැහුවොත් ගහන්නේ ඊට පස්සේ ඉතිං අැවිලෙන හැටි බලපංකෝ.🤣
    කොච්චර ඇවිලුවත් රාජපක්ෂලට ඡන්දෙ දෙන්නැහ් :lol:
     
    • Like
    Reactions: Any.key

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    කුරුස්ලා තමා බෝ‍ම්‍බ ගැහුවොත් ගහන්නේ ඊට පස්සේ ඉතිං අැවිලෙන හැටි බලපංකෝ.🤣
    ඒ අහවල් එහෙකටද උන් පන්සල් වලට බෝම්බ ගහන්නෙ 🤣