පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු

Tutu01

Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු ලෙස නවුෆර් මවුලවි හදුනාගෙන ඇත. ඔහු මේ වන විට රිමාන්ඩ් බාරයේ පසුවන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්‍ය සරත් වීරසේකර මහතා පැවසයි.

    මේකත් ඇග බේරගන්න කරන තවත් සෙල්ලමක් කියලයි මටනම් හිතෙන්නෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    FB_IMG_1617327547577.jpg
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු ලෙස නවුෆර් මවුලවි හදුනාගෙන ඇත. ඔහු මේ වන විට රිමාන්ඩ් බාරයේ පසුවන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්‍ය සරත් වීරසේකර මහතා පැවසයි.

    මේකත් ඇග බේරගන්න කරන තවත් සෙල්ලමක් කියලයි මටනම් හිතෙන්නෙ.
    උගේ ටෙස්ටිකල්ස් දෙක කහනවටනේ එහෙම කලේ. ඌ තනියම
    වෙන කිසිම කෙනෙක් මේකට සම්බන්ද නැ . මව්ලවි තුමා සහ බෝම්බ කල්ලිය පමණයි
    කෙස් ක්ලෝස්. මේවා උද ඉන්න දෙය්යෝම බලගන්නොන
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඌ තමයි සහරාන්ගෙ නායකය ඔය උන්ව බබා කරන ගොන් බඩු කරන්නෙ එදා කරපු දේමයි ඒ තමයි හම්බයන්ගෙ පස්ස ලොවල සිහලුන්ට ගරහන එක..
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,586
    1
    32,313
    113
    - උඩරට -
    ඕක බොරුවක් බන් , මොලකරුට පැනලා යන්න ඉඩ දීලා සම්පත් දායකත්වය සපයපු එකෙක් ව අල්ලන් කේස් ක්ලෝස් කරලා ශේප් වෙන්න යන්නේ කියලා හොදට පේනවා.. :lol: :lol:
     
    • Haha
    Reactions: HmNRazor and Tutu01

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕක බොරුවක් බන් , මොලකරුට පැනලා යන්න ඉඩ දීලා සම්පත් දායකත්වය සපයපු එකෙක් ව අල්ලන් කේස් ක්ලෝස් කරලා ශේප් වෙන්න යන්නේ කියලා හොදට පේනවා.. :lol: :lol:
    කවුද පැනල ගිය මහ මොළකරු????
     
    • Like
    Reactions: Tutu01

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,586
    1
    32,313
    113
    - උඩරට -
    කවුද පැනල ගිය මහ මොළකරු????
    ඉන්දියාව පැනලා ගියා කියන ගෑනී කෝ ?
    තව දේශපාලන සෙට් එක කෝ ? :)
    තව හෙලි නොකල සෙට් එකකුත් ඇතිනේ ..:rolleyes:
    මහ මොලකරු මූ නම් ඇයි ඕක කියන්න මෙච්චර කල් මැරුවේ ??? :lol: :eek:

    ආණ්ඩුව චොර වෙලා ඉන්න වෙලාවේ ඕකව පෙන්නලා ඇග බේර ගන්න යන්නේ..
    ඒක ඉතින් හොදටම පේනවා..:lol::lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඉන්දියාව පැනලා ගියා කියන ගෑනී කෝ ?
    තව දේශපාලන සෙට් එක කෝ ? :)
    තව හෙලි නොකල සෙට් එකකුත් ඇතිනේ ..:rolleyes:
    මහ මොලකරු මූ නම් ඇයි ඕක කියන්න මෙච්චර කල් මැරුවේ ??? :lol: :eek:

    ආණ්ඩුව චොර වෙලා ඉන්න වෙලාවේ ඕකව පෙන්නලා ඇග බේර ගන්න යන්නේ..
    ඒක ඉතින් හොදටම පේනවා..:lol::lol:
    මචන් උබ නිකන් ටයිප් කරලා කාලේ නාස්ති කරන්න එපා . මේක ඌ හොදට දනනවා. මොනවා කරන්නද බන් සල්ලි ගත්තාම එකට හරියන්න කබුරන්න ඕනේ. පුකවල් ලෙවකන්න ඕනේ නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඉන්දියාව පැනලා ගියා කියන ගෑනී කෝ ?
    තව දේශපාලන සෙට් එක කෝ ? :)
    තව හෙලි නොකල සෙට් එකකුත් ඇතිනේ ..:rolleyes:
    මහ මොලකරු මූ නම් ඇයි ඕක කියන්න මෙච්චර කල් මැරුවේ ??? :lol: :eek:

    ආණ්ඩුව චොර වෙලා ඉන්න වෙලාවේ ඕකව පෙන්නලා ඇග බේර ගන්න යන්නේ..
    ඒක ඉතින් හොදටම පේනවා..:lol::lol:
    කල් මැරිමක් නැ, පාස්කු බෝම්බෙ කාලෙම ගිය ඕනම ආර්ටිකල් එකක් කියෝපන් , සහරාන්ගෙ නායකය විදිහට කියන්නෙ සවුදි උන්න ඔය මව්ලවි කාරය..පස්සෙ ඌව කුදලල සවුදියෙන් බර දුන්නෙ එහෙ පුපුරවයි කියන පන බයට..

    ඒක නිසා ඕක මහමොළකරු කියන එක අවිවාදිතයි..තව සම්බන්ධ උන් ඇති ඒක මම පිලිගන්නව එහෙමයි කියල අන්වර් මවුලවි බබා වෙන්නෙ නැ, ..ඇමරිකාවෙදි දැම්ම නඩුවෙ උනත් මහමොළකරු උනේ ඔය මවුලවි ඒක ලෝකෙත් පිලිගන්න දෙයක්..

    ඉන්දියාවට පැනපු ගෑනි ගැන නම් ඉන්දියාවෙන් තමා අහන්ඩ වෙන්නෙ, ඒකි මැරෙන්ඩ බයටනෙ පැනල තියෙන්නෙ.. තොරතුරු දුන්නෙත් ඒකි කියලනෙ කියන්නෙ ඒ අතින් ඒකි වරදක් කරා කියල කියන්ඩ බැ, ගු ඇන් පි පොන්න පාන්ඩුව ඒ තොරතුරු හරියට යූස් කරානම් ඒකි වීරයෙක්..

    ආණ්ඩුව චොර කියන්නෙ උබලනෙ ඕව අපි පිලි ගන්නෙ නැ
     
    ජන්දෙ තිබ්බාම බලමු ආණ්ඩුවේ තරම :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,178
    113
    34
    Kalutara
    ඔය මවුලවිව ඇරෙස්ට් කලේ යහපාලනෙන් නේද. එතකොට මේ ආණ්ඩුව බලේට එද්දී කිව්වේ මොකෝ පාස්කු ප්රාහරකයෝ අල්ලනවා කියල? මට ඕක හෙන ප්‍රශ්නයක්, උන් බලේට එද්දිත් මහමොලකරුව අල්ලලානේ. 🤔
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔය මවුලවිව ඇරෙස්ට් කලේ යහපාලනෙන් නේද. එතකොට මේ ආණ්ඩුව බලේට එද්දී කිව්වේ මොකෝ පාස්කු ප්රාහරකයෝ අල්ලනවා කියල? මට ඕක හෙන ප්‍රශ්නයක්, උන් බලේට එද්දිත් මහමොලකරුව අල්ලලානේ. 🤔
    මේකට උත්තරයක් ලැබුනොත් පුදුමයක් තමා ඉතිං
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    අර කටුගෙයි කඩු හොරකම් කරල අල්ලගත්ත කන්ගැට්ට වගේ මේකෙත් අහක යන පොරක්ගෙ නම මාර්කෙට් කරනවා නියම එකා නොඅල්ල..කැකිල්ලෙ රජ්ජුරුවො තාම ඉන්නවා

    අහක ඉන්න එවුන්ට කේස්දාල හිරේ දාන සීන් මේ රටේ යන්නෙ..එක්කෝ අහක ඉන්න එකෙක්ට නොවදිනා වැදුම් වැදල සල්ලිකුට්ටි දේපල දීල අනුන්ගෙ වැරැද්දක් බාර අරන් හිරේ පලයන් පස්සෙ එලියට ගන්නම් කියල කරන්වා...

    සරත් ලොක්කගෙ සුරාන්තය මේකද අන්තිමට
     
    Last edited:
    • Like
    Reactions: Tutu01