පාස්කු ප්‍රහාරයේ ශාපය

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    මූත් ඉතින් @scurvy වගේම තමයි. කඩු මන්න කිනිසි තියාගෙන ඉන්නේ. හරේන් ද්‍ර එක්ක කරපු ප්‍රෝගෑම් එකක් ඇති. මුලු ඔෆිස් එකම ඒකේ පෙන්නනවා.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    විමර්ශනවල ප්‍රගතියක් නැත්තම් මිනිස්සුන්ට දැනගන්න එළියට දාන එක හොඳයි.
    දාන්න එපා හිරේ දානව කියන්නෙ උනුත් හංගන්නනෙ එන්නෙ.

    Kauda me

    Dappula de livera da
    nope tirantha walaliyadde
    ------ Post added on Oct 15, 2024 at 8:19 PM
     
    • Like
    Reactions: ChamodhK and kinkon

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    @SLK_sri JVP එකේ ඊබ්‍රහිම් නානගෙන් ඇහුවා නම් කියයි නේද කවුද බෝම්බ ගැහුවේ කියලා

    ado dan ko ban ibrahim. ponil ponna weseige putha nidahas kara neda
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,798
    113
    මෙතන හිනා වෙලා හිටියට, පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයා ජෙප්පො අල්ලයිද කියලා බයියො හිතේ ලොකු ගින්නකින් පිච්චි පිච්චි ඉන්නෙ
     
    Last edited:
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඊබ්‍රහිම් කෝ කියලා අනුරගෙන් ඇහුවා නම් කියයි නේ🤣🤣


    nidahas kare ranil ponna wesige putha neda, dan kohe hitiyath moko ranil nidahas kara neda