පාස්කු ප්‍රහාරය,,, ඔබ මෙය නැරඹිය යුතුම වේ

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    පාස්කු ප්‍රහාරය,,, ඔබ මෙය නැරඹිය යුතුම වේ

    ඇත්ත කථාව,,, ඔබ මෙය නැරඹිය යුතුම වේ. නැවතත් එය එසේ නොවන්නට,
    අමතක වූ බවක් පෙනෙයි... සම්පූර්න කතාව කෙටියෙන්... පක්ශයකට එරෙහිව නොව,

    • Like
    Reactions: yosh371
  • Sep 22, 2013
    215
    13
    18
    රාජපස්ස පැටිකිරිය

    1.මිග් යානා ගනු දෙනුව
    2.තාඩුජීන් ඝාතනය
    3.සිරිලිය මුදල් වංචාව
    4.සුනාමි මුදල් වංචාව
    5.මූල්‍ය වංචා කල නෑදැ පිරිස තානාපතිවරු කරවීම
    6.ඇවන්ගාර්ඩ් අවි ගබඩා මූල්‍ය වංචාව
    7.මල්වානේ මාළිගා
    8.මිලියන 300 තාත්තාගේ සොහොනේ මූල්‍ය වංචාව
    9.සී.එස්.එන්. නාලිකාවේ මූල්‍ය වංචාව
    10.පොඩි එකාගේ චන්ද්‍රිකාව යැවීමේ මූල්‍ය වංචාව
    11.ලසන්ත ඝාතනය
    12.රතුපස්වල ඝාතනය
    13.ධීවර්‍යන්ගේ ඝාතනය‍
    14.කොළඹ යාචකයන්ගේ ඝාතනය
    15.දළදා මැදුර වටා නයිට් කාර් රේස් පැවැත්වීම
    16.මිහින් ලංකා අයථා ගනු දෙනුව
    17.කොටි සෙන්පතියන් අමාත්‍යවරුන් කිරීම
    18.ලැම්බෝගිනි මිළදී ගැනීමට වත්කම් සොයා ගත් ආකාරය හෙලි නොකිරීම
    19.කීත් නෙයාර්ට පහරදීම
    20.පෝද්දල ජයන්තට පහර දීම
    21.එක්නැලිගොඩ අතුරුදහන් කිරීම
    22.රට බේරාගත් සෙන්පතියා සිරගත කිරීම
    23.පවුලේ නඩුවලට තමන්ට අවශ්‍ය තීන්දුව නුදුන් ශිරාණි බණ්ඩාරණායක අගවිනිසුරු ධූරයෙන් පහ කිරීම
    24.මීතොටමුල්ල කුණු කන්ද නිර්මාණය
    25.කුඩු ලංසා බේරා ගැනීම
    26.කහවත්ත ඝාතන සදහා නිර්දෝෂි පුද්ගලයින්ට දඩුවම් ලබා දීම
    27.නාමල් රාජපක්ෂගේ අයථා මුදල් ගණු දෙනු
    28.යෝෂිතගේ අයථා මුදල් ගනු දෙනු
    29.ඩේසි ආච්චිගේ මැණික් මල්ල
    30.ස්ත්‍රී දූෂක ප්‍රාදේශීය ජනතා නියෝජිතයින් ආරක්ෂා කිරීම
    31.අසාර්ථක උමා ඔය පැත්ත පළාතක නොයාම
    32.අසාර්ථක මත්තල ගුවන් තොටුපල
    33.අසාර්ථක හම්බන්තොට වරාය
    34.ඊ.ටී.එෆ්. මුදල් අවභාවිතය
    35.සිල් රෙදි නඩුව
    36.බැසිල්ගේ ගැල්වනයිස් පයිප්ප නඩුව
    37.පැවති රජය මං කොල්ලකෑම
    38.ආණ්ඩුව පැහැර ගැනීමට කුමන්ත්‍රණය කිරීම
    39.අයථා ලෙස ගුවන් සේවා ලේකම්වරියන්ට විශාල ලෙස වැටුප් ගෙවීම
    40.ශිරන්තිගේ ලන්ඩන් හෝටල් බිල රජයෙන් ගෙවීම
    41.ගොල් ෆේස් ඉදිරිපිට හමුදා මූලස්ථානය විනාශ කොට ඉඩම් චීනයට සින්නක්කරව විකණීම
    42.බුත්තල පැලවත්ත ඩෝල් සමාමගමට අක්කර 2500ක් සින්නක්කරව විකිණීම
    43.සෝමාවතී පුරා විද්‍යා භූමියෙන් අක්කර 5000ක් ඩෝල් සමාගමට සින්නක්කරව විකිණීම
    44.ශ්‍රී පාද අඩවියේ ඉඩම් සින්නක්කරව විකණීම
    45.ශ්‍රී පාද ඝණ්ටාරය සොරා ගැනීම
    46.බන්ධනාගාර රැඳවියන් ඝාතනය
    47.සුදු වෑන් වලින් මිනිසුන් පැහැර ගැනීම
    48.කෞතුකාගාරයේ පුරා වස්තු සොරා ගැනීම
    49.අධිවේගී මාර්ග වලින් අති විශාල ලෙස කොමිස් ගැසීම
    50.සූරිය වැව ක්‍රීඩාංගණයෙන් කෝටි ගණනක් සොරකම් කිරීම
    51.නෙළුම් කුළුනෙන් කෝටි 200ක් සොරා කෑම
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    උඩ comment එකක් දාපු ගූ වහලෙක් ඉන්නවා. යකෝ දැන් අව්රුදු 4ක් පොල් ගෑවද? උඹ ඕව ලොකුවට දාන්නේ...ගිහින් දීපන් අල්ලස් හා දුෂණ එකට FCID එකට. මතවාදී තර්කයක් කරපන්. මෙලෝ ප්‍රතිපත්තියක් නෑ ඔහේ කියවනවා. divoomdelux තැන්ක්ස් මචන්. මේවා දකිද්දී පුදුම තරහක් එන්නේ. දැනුත් ඔය බල්ලෝ ටික එකටමනේ. මම නම් මේකෙදි බනින්නේ උන්ට නෙවෙයි. අර උඩ comment එක දාපු ගොබ්බයො වගේ උන්ට. මොකද මුන් කඩන්නේ අපේ ජාතිය, අපේ රට.
     
    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63

    ලැවරියා කොලුවා පරාජය බාර අරං ඉවරයි බං.

    giphy.gif

    :lol::lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,208
    20,822
    113
    හස්තිශෛලපුර
    උඩ comment එකක් දාපු ගූ වහලෙක් ඉන්නවා. යකෝ දැන් අව්රුදු 4ක් පොල් ගෑවද? උඹ ඕව ලොකුවට දාන්නේ...ගිහින් දීපන් අල්ලස් හා දුෂණ එකට FCID එකට. මතවාදී තර්කයක් කරපන්. මෙලෝ ප්‍රතිපත්තියක් නෑ ඔහේ කියවනවා. divoomdelux තැන්ක්ස් මචන්. මේවා දකිද්දී පුදුම තරහක් එන්නේ. දැනුත් ඔය බල්ලෝ ටික එකටමනේ. මම නම් මේකෙදි බනින්නේ උන්ට නෙවෙයි. අර උඩ comment එක දාපු ගොබ්බයො වගේ උන්ට. මොකද මුන් කඩන්නේ අපේ ජාතිය, අපේ රට.

    Appee mahindanandage talks matak unaa..

    Nikan jaatiyai aagamai wikunan kanna epa please...
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Appee mahindanandage talks matak unaa..

    Nikan jaatiyai aagamai wikunan kanna epa please...

    උඹ කව්ද මොකද කරන්නේ වගේම උඹේ ප්‍රතිපත්ති මොනවද කියල හොඳට දන්නවා. මම මගේ අදහස quote නොකර දැම්මේ. ඇයි උඹට රිදුනද? උඹේ ෆේක් එකක්ද? ජාතිය ආගම නැත්තම් රටක් නෑ. උඹ ඕව ගැන කතා නොකර අයින් වෙලා පල

    :rofl::rofl::rofl:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ලැවරියා කොලුවා පරාජය බාර අරං ඉවරයි බං.

    giphy.gif

    :lol::lol::lol:

    ඕක කොහොමත් පරදිනවා බන්. එක නෙවයි සීන් එක, පව් බන් අර මිනිස්සුන්ට අදටත් සදරනයක් කරලා තියනවද? අර ත්‍රස්තවාදියා එක්ක ඩීල් දාපු එවුන් කව්ද කියල හැමෝම දන්නවා. සජිත්ට ලජ්ජා නැද්ද ඒ වගේ උන් තමන්ගේ ස්ටේජ් එකට වද්දගන්න. පුදුම රටක් බන් මේක.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දේශපාලන වෛශ්‍යාවන්..

    දේශපාලන වෛශ්‍යාවන්..
    ===================

    මේ අයට හදිස්සියේ පාස්කු ප්‍රහාරයේ බෝඩ්එල්ලා ගන්න මතක් වුණේ
    පාස්කු ප්‍රහාරයෙන් මාස 6 කුත් අවසන්වුන වුණ තැනය.
    මොවුන් මෙසේ කරන්නේ පාස්කු ප්‍රහාරය සිදු වී පැය දෙකක් යද්දී බොක්ක පැලෙන්න හිනා වෙවී මාධ්‍ය සාකච්ඡා තියපු ජඩ ඇමතිවරුන්ගේ උපදෙස් අනුව විය හැකිය.

    97 වතාවක් රාජ්‍ය බුද්ධි අංශය විසින් ආණ්ඩුව දැනුවත් කර තිබියදීත්,
    ස්ථානය, කෙනා, දිනය, වේලාව, ඉලක්ක කරන ජන කොට්ඨාශය පිලිබඳ කලින්ම දැන සිටි ආණ්ඩුව අද කොහේවත් යන දේශපාලන වෛශ්‍යවන් ටිකකට බෝඩ් අතට දී පාස්කු ප්‍රහාරයෙන් මියගිය ඒ අහිංසක මිනිසුන්ගේ ආත්මයටද වංචා කරයි.
    මේ බෝඩ් වලට අනුව හකීම්, රිෂාඩ්, අසාද්සාලි, මුජිබර් රහුමාන් අවිහිංසක සත්ව කොට්ඨාශයකි.
    ‍‍
    බෝඩ් එල්ලං සිටින මේ කාන්තාවන් ඇත්තෙන්ම අසරණය, තම දරුමල්ලන් වෙනුවෙන් විදියේ ඇග විකුණන ගණිකාවක් තුල පවත්නා තරම්වූ හෝ හෘදසාක්ෂියක් මේ දේශපාලන වෛශ්‍යවන්ට තිබිය නොහැක, එසේ තිබුණි නම් අසරණ දරුවන් සියගණනක් බිලිගත්, අසරණ ජීවිත සියගණනක් බිලිගත් මේ මිලෙච්ච ක්‍රියාව කොතෙක් මුදල් ලැබුනද මෙසේ සෙල්ලමට ඔච්චමට ගැනීමට ඉදිරිපත් නොවනු ඇත

    74643707_2476303352625865_4411528679734116352_n.jpg

    source : https://www.facebook.com/janasatana...716657917875/2476303345959199/?type=3&theater

    බෝඩ් ලෑල්ල පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අය ගැන උනාට මූන පුරා උතුරා යන හිනාවෙන් පේන්නේ මිය ගිය අයට කරන විහිලුවක් වගෙයි
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    අනා ... පව්...දුකයි .... දුකයි ....දුකයි .... මේකේ ඉන්නේ උඹ වගේ නුගත් උන් නෙවෙයි.

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ගොබ්බයෙක්ට සෑහෙන්න රිදිලා! පව්!

    ගොබ්බයෝ පැමිණිලි කොරන්න දෙයක් නෑ ඕවා පාර්ලිමෙන්තුවේ සභාගත වෙච්ච සනාත වුනු කරුණු!
    :lol::lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ගොබ්බයෙක්ට සෑහෙන්න රිදිලා! පව්!

    ගොබ්බයෝ පැමිණිලි කොරන්න දෙයක් නෑ ඕවා පාර්ලිමෙන්තුවේ සභාගත වෙච්ච සනාත වුනු කරුණු!
    :lol::lol::lol:

    හැන්සාඩ් එක දාපන් ගූ පොන්නයෝ කියවන්නේ නැතුව...පුළුවන් නම් වගකීම අරගෙන ඔප්පුකරල පෙන්නපන්