පාස්කු ප්‍රහාරය කල අය අනුර කියයි!

KDH

Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    1745207570386.png
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,040
    113
    Milagiriya
    ඉබ්‍රහිම් නාන ඇතුලේ හිටියේ , අනුර නේ එලියට ගත්තේ

    https://www.bbc.com/news/world-asia-48218907

    The spice traders​

    It is not completely clear how Hashim, a cleric from the east, established contact with two sons of a well-known wealthy spice trader in Colombo - Inshaf Ahmed Ibrahim and Ilham Ibrahim. The brothers both carried out suicide attacks on Easter Sunday.
    One Muslim community leader told me that Hashim had married a woman from the central town of Kurunegala. Ilham Ibrahim, who targeted the Shangri-La with Zahran Hashim, managed the family's spice farm in Matale, about 50km away from Kurunegala. It is suspected that Ilham Ibrahim and Hashim came into contact in that area.

    https://www.nytimes.com/2020/07/02/magazine/sri-lanka-brothers-bombing.html
    ------ Post added on Apr 21, 2025 at 8:48 AM

    ------ Post added on Apr 21, 2025 at 8:49 AM

    2022 දිත් නන්දසේනයා ආණ්ඩුව කරේ ලපයට ඕනේ විදියටද 🤣

    "Father of two Easter Sunday bombers granted bail
    May 25, 2022 01:40 pm

    The father of two brothers who detonated suicide bombs at two leading hotels in Colombo in the brutal carnage on the 2019 Easter Sunday, was granted bail today (May 25).

    Soon after the coordinated terror attacks on the 21st of April in 2019, Mohamed Yusuf Ibrahim, a prominent spice trader in the country, was taken into custody for concealing evidence.

    The local spice tycoon’s two sons, Mohamed Ibrahim Ilham Ahmed and Mohamed Ibrahim Insaf Ahmed had attacked the Shangri-La hotel and Cinnamon Grand in Colombo, respectively, as a part of the series of suicide bombings executed almost simultaneously by a local extremist organization National Thowheed Jamaath (NTJ).

    The attacks were orchestrated by the ringleader of the terror group, Zahran Hashim who executed the blast at the Shangri-La hotel along with Mohamed Ibrahim Ilham Ahmed.

    The country was left devastated following the bloodshed which claimed the lives of more than 250 and injured at least 500 others."

    https://www.adaderana.lk/news/82665/father-of-two-easter-sunday-bombers-granted-bail
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    Go9RAh1bcAAkeHE

    What are you trying to say, bro?

    You are also confirming that the JVP member funded those 2. Thanks bro.
    It's good to know that you are realizing the truth.
    ------ Post added on Apr 21, 2025 at 10:59 AM
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,040
    113
    Milagiriya
    Go9RAh1bcAAkeHE

    What are you trying to say, bro?

    You are also confirming that the JVP member funded those 2. Thanks bro.
    It's good to know that you are realizing the truth.
    ------ Post added on Apr 21, 2025 at 10:59 AM
    What would have been the reason for the previous government to release Ibrahim nana if he had been found guilty of an Easter attack 🤷🏽‍♂️
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,900
    113
    🤍
    අපි හැමෝම දන්නවා පාස්කු ප්‍රහාරය රාජපක්ෂලාගේ වැඩක් කියල
     
    • Like
    Reactions: Chimpanzee Putha

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,806
    5,815
    113
    අපි හැමෝම දන්නවා පාස්කු ප්‍රහාරය රාජපක්ෂලාගේ වැඩක් කියල
    එහෙනම් ඉතින් නලව නලව ඉන්නේ දාහාන්කෝ ඇතුලට.
     
    • Like
    Reactions: Asmodeus

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    එහෙනම් ඉතින් නලව නලව ඉන්නේ දාහාන්කෝ ඇතුලට.
    ඔප්පු කරගන්න බෑනේ බං .. මරි මෝඩ ජෙප්පෝ රවට්ටන්න කියන කතා

    එහෙනම් ඉතින් නලව නලව ඉන්නේ දාහාන්කෝ ඇතුලට.
    ඔප්පු කරගන්න බෑනේ බං .. මරි මෝඩ ජෙප්පෝ රවට්ටන්න කියන කතා
    ------ Post added on Apr 21, 2025 at 11:26 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,126
    1
    58,477
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙනම් ඉතින් නලව නලව ඉන්නේ දාහාන්කෝ ඇතුලට.

    අපරාධ නීතිය :: අපරාධ නඩුවක් ඔප්පු කරන්නේ කෙසේද?​

    නීතිය හා සාමය

    November 25, 2020

    නස්රුදීන් යනු දහතුන්වන සියවසේදී තුර්කියේ ජීවත් වූ මුල්ලා කෙනෙකි.(ඉස්ලාම් සූෆි පූජකයෙක්) ඔහු කලක් නඩුකාරයෙක් වී සිටියේය.
    වරක් නස්රුදීන් ඉදිරිපිට නඩුවක් විභාග විය. නඩුවේ පැමිණිල්ල ඉතා ඒත්තු ගැන්වෙන සුළු අයුරින් කරුණු දැක්වූවෝය. එය අසා සිටි නස්රුදීන් නඩුකාරතුමා මෙසේ පැවසුවේය.
    “ඔවු මට පේනවා තමුන් කියන්නේ ඇත්ත කියලා.”
    එවිට “එහෙම නෙවෙයි ස්වාමීනි. මේකයි වෙලා තියෙන්නේ.” කියා විත්තිය කරුණු දැක්වීම ඇරඹුවෝය.
    එය අසා සිටි නස්රුදීන් නඩුකාරතුමා මෙසේ පැවසුවේය.
    “ඔවු මට පේනවා තමුන් කියන්නේත් ඇත්ත කියලා.”
    මෙයින් පුදුමයට පත් උසාවියේ තෝල්කයා “ඉතින් ස්වාමීනි මේ දෙගොල්ලොම ඇත්ත කියනවා වෙන්න බැහැනේ” යයි පැවසුවේය.
    නස්රුදීන් නඩුකාරතුමා එයට මෙසේ පිළිතුරු දුන්නේය.
    “ඔවු මට පේනවා තමුන් කියන්නේත් ඇත්ත කියලා.”
    මේ කතාවෙන් හෙළිදරව් වන කාරණය වන්නේ නඩුවක් විභාග කරන විනිශ්චයකාරවරයෙකුට අධිකරණයේ ඉදිරිපත්වන කරුණු අනුව තීන්දුවකට එළඹීම සමහර අවස්තාවලදී කෙතරම් අසීරු වන්නේද යන්නයි. මන්දයත් එකිනෙකට හාත්පසින් ප්‍රතිවිරුද්ධ කරුණු හා සාක්ෂි ඉදිරිපත් කිරීම් නඩුවේ දෙපාර්ශ්වය මගින් සිදුවන හෙයිනි.
    gavel-scales-of-justice-and-law-books-P6F8T5D-1024x683.jpg

    එහෙයින් වර්තමාන හරයාත්මක හා කාර්යපටිපාටික නීතිය මගින් අපරාධ නඩුවක චෝදනාවන් ඔප්පු කිරීම සම්බන්ධව යම් යම් නිශ්චිත මාර්ගෝපදේශ සපයා ඇත. දණ්ඩ නීති සංග්‍රහයේ හා අනෙකුත් පනත් වල යම් යම් අපරාධ වැරදි නිශ්චිතව අර්ථ නිරූපණය කර ඇති අතර එම වරදක් පූර්ණය වීමට තිබිය යුතු සංඝටක(Ingredients) පැහැදිලිව දක්වා තිබේ. තවද අපරාධ නඩු විධාන සංග්‍රහයේ අපරාධ නඩුවක් විභාගයට ගැනීමේදී අනුගමනය කළ යුතු නෛතික කාර්යපටිපාටිය ඇතුළුව පුළුල් ක්ෂේත්‍රයක් විග්‍රහ කොට තිබේ. එමෙන්ම අපරාධ නඩු කටයුත්තක ආවේශ්‍ය(admissible) කරගත යුතු සාක්ෂි තෝරා බේරා ගැනීම සම්බන්ධව නිශ්චිත උපමානයන්(Criteria’s ) සාක්ෂි ආඥාපනත මගින් පනවා තිබේ. (උදාහරණයක් ලෙසට පොලිසියට සිදු කර ඇති වරද කියා පෑමක් (පාපොච්චාරණයක්) අධිකරණයේදී ආවේශ්‍ය කරගත නොහැක.)
    සාක්ෂි ආඥාපනතේ “ඔප්පු කිරීම” යන්න 3 වන වගන්තියේ මෙසේ විග්‍රහ කෙරේ.
    A fact is said to be proved when, after considering the matters before it, the Court either believes it to exist, or considers its existence so probable that a prudent man ought, under the circumstances of the particular case, to act upon the supposition that it exists.
    මේ අනුව පැහැදිලි වන්නේ “සාධාරණ විචක්ෂණ මිනිසාගේ උපමානය” භාවිතා කරමින් අදාළ සන්දර්භයට සාපේක්ෂව සාක්ෂි සාධක මගින් යම් ඉසව්ගත කරුණක් (Fact in issue ) හෝ අනුකූල කරුණක් (Relevant fact ) ඔප්පු වී ඇත්ද නැද්ද යන්න තීරණය කිරීමේ වගකීම විනිසුරු සතු වන බවයි.
    figure-of-justice-holding-the-scales-of-justice-3B5G7SW-1024x685.jpg

    තවද අපරාධ අධිකරණයක විනිශ්චයකාරවරයෙකු සාක්ෂිකරුවන් සාක්ෂි දෙන විලාසය මනාව නිරීක්ෂණය කරමින් ඔවුන් පවසන දේවල්වල සත්‍ය අසත්‍යතාවන් පිළිබඳව තෝරාබේරාගනිමින් තම විචක්ෂණ බුද්ධියද විනිශ්චය උදෙසා යොදා ගත යුතුය. සාක්ෂිවල පිළිගතහැකි භාවය සලකා බැලීමේදී, අප්‍රමාදීත්වයේ පරීක්ෂණය, එකාකාරීභාවයේ පරීක්ෂණය, වියහැකිභාවයේ පරීක්ෂණය වැනි උපමානයන් යොදාගත යුතුය.
    අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් පවත්වන තරග විභාගයකට මුහුණ දී, ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් ඉදිරියේ සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දී මහේස්ත්‍රාත්වරුන් ලෙස තේරීපත්ව දිවුරුම් දෙන්නේ, වසර හතරකට වඩා අධිකරණයේ පෙනීසිටිමින් කටයුතු කර ඇති පළපුරුදු නීතීඥවරුන්ය. මහේස්ත්‍රාත්වරයෙකු මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත්වීම් ලබන්නේ වසර දහයකට වඩා අත්දැකීම් ලබා පරිනත වීමෙන් අනතුරුවය.
    අපරාධ නඩුවක චූදිත විත්තිකරුවෙකුට එරෙහිව චෝදනාවක් අධිකරණයක් වෙත ඉදිරිපත්ව ඇති විට, ඊට අදාළ නඩු විභාගය ඇරඹෙන්නේ අහිංසකභාවයේ පූර්ව නිගමනය(Presumption of innocence) සමඟය. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම සහතික කර ඇති අයිතියකි. චූදිතයෙකුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා “සාධාරණ සැකයෙන් ඔබ්බට” ඔප්පු කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම පැවරී තිබෙන්නේ අභිචෝදක පාර්ශ්වය එනම් පැමිණිල්ල වෙතය. එනම් අදාළ නිශ්චිත වරද, එම විත්තිකරු විසින්ම සිදුකර ඇති බවට, ඇසින් දුටු සාක්ෂි වැනි ඍජු සාක්ෂි හා පරිවේශනීය සාක්ෂි මගින්, අධිකරණ මනැසේ (නඩුව විනිශ්චය කරන විනිශ්චයකාරතුමන්ගේ සිතේ) මනාව සනාථ කළ යුතුය. එනම් චූදිතගේ වරදකාරීත්වය පිළිබඳව කිසිඳු සාධාරණ සැකයක්, සාධාරණ මිනිසෙකුගේ මනැසෙහි තවදුරටත් ජනිත විය නොහැකි තරම් දුරට, සාක්ෂි සාධක මගින් අදාළ චෝදනාව සනාථ විය යුතුය.
    judge-hitting-a-gavel-on-wooden-desk-background-98WJQU7-1024x683.jpg

    අහිංසකභාවයේ පූර්ව නිගමනයේ පදනම වන්නේ, අපරාධකරුවන් සියයක් නීතියේ රැහැනින් ගැලවී ගියද අහිංසකයෙකු නොකළ වරදකට දඬුවම් නොවිඳිය යුතුය යන සිද්ධාන්තයයි.
    එ නිසා අපරාධ නඩුවක පළමු ඉනිම වනාහි පැමිණිල්ලේ නඩුවය.
    අපරාධ නඩුවක ආරම්භයේදී විත්තියට තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට කිසිඳු වගකීමක් පැවරී ඇත්තා සේ සැලකෙන්නේ නැත. මූලිකවම පැමිණිල්ල විසින් චෝදනාව සම්බන්ධයෙන් ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් විත්තිවාචකය සැලකීමකින් තොරව වුවද විත්තිකරු නිදොස් කොට නිදහස් කළ යුතුය. එසේ හෙයින් එකී නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය සාක්ෂිසාධක මගින් බිඳ හෙලීමේ වගකීම ඇත්තේ පැමිණිල්ලටය.
    අපරාධ නඩුවක විත්තිකරුට නිහඬව සිටීමට අයිතියක් ඇත. විත්තිකරුවෙකු නිහඬව සිටීම යන කරුණ ඔහුට එරෙහිව අගතිදායී අනුමතියකට (Adverse inference ) පැමිණීම සඳහා හේතුවක් නොවිය යුතු අතර පැමිණිල්ලේ දුර්වල නඩුවක් තහවුරු කිරීමට එම නිශ්ශබ්දව සිටීම යොදාගැනීමට හැකියාවක් නොමැත. එනමුත් “ආත්මාරක්ෂාව”, උමතුභාවය (Insanity), අවශ්‍යතාව (Necessity ) වැනි සාමාන්‍ය ව්‍යතිරේඛයක් (General exception) විත්තිවාචකයක් ලෙස ඉදිරිපත් කරන්නේ නම්, එම විත්තිවාචකය සාක්ෂිසාධක මගින් ඔප්පු කිරීමේ වගකීම විත්තියට පැවරේ. එමෙන්ම විත්තියට සාක්ෂිසාධක මගින් අන්‍යස්තානිකභාවය(Alibi) තහවුරු කිරීමෙන් අදාළ සාවද්‍ය ක්‍රියාව කිරීමේ හැකියාව විත්තිකරුට නොතිබූ බව අධිකරණය ඉදිරියේ තහවුරු කළ හැක.
    ලංකා අධිකරණ අදාළ කරගනු ලබන එලින්බරෝ සිද්ධාන්තය අනුව අධිකරණය ඉදිරියේ පැමිණිල්ල “පැමිණිල්ලේ නඩුව” අවසානයේදී , සාක්ෂිසාධක මගින් ප්‍රබල බැලූ බැල්මට පෙනෙන නඩුවක් (Strong Prima Facie Case) ගොඩනඟා ඇති අවස්ථාවකදී තමන්ට එරෙහිව ඉදිරිපත් වී ඇති කරුණු පැහැදිලි කිරීමේ වගකීමක් විත්තිය වෙත පැවරෙන බව සැළකේ. එසේ නොකර නිශ්ශබ්දව සිටිය හොත්, එසේ නිශ්ශබ්දව සිටින්නේ, ඔවුන් කෙරෙහි වරදකාරීත්වය පවතින නිසා බවට අධිකරණයට නිගමනයකට එළඹීමට හැකිය.
    consulting-with-lawyer-AESVE22-1024x683.jpg

    මේ අනුව මෙවැනි අවස්ථාවක නුවණට හුරු වන්නේ නිශ්ශබ්දව සිටීම හෝ විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් සිදු කිරීම නොව, විත්තිකරුවන් සාක්ෂි දීමට ඉදිරිපත් වෙමින්, තමන් වෙනුවෙන්ද සාක්ෂි දීමට සාක්ෂිකරුවන් කැඳවීමය. එනම් විත්තියේ නඩුව වූ දෙවෙනි ඉනිම ඇරඹීමය. එසේ කටයුතු කරමින් පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇති සාක්ෂිවලින් චූදිතගේ වරදකාරීත්වය සනාථ වීම පිළිබඳව සාධාරණ සැකයක් අධිකරණ මනැසේ ජනිත කරලීමට උත්සාහ කළ යුතුය. විත්තිකරුවන් සාක්ෂි දීමට ඉදිරිපත් වෙමින්, හරස් ප්‍රශ්න වලට භාජනය වෙමින් තමන් වෙනුවෙන්ද සාක්ෂි දීමට සාක්ෂිකරුවන් කැඳවමින්, සක්‍රීයව විත්තියේ නඩුව ඉදිරිපත් කරමින් කටයුතු කරන බොහෝ අවස්ථාවලදී විත්තිය නිදොස් වී නිදහස් වන බව අපරාධ නීතිඥවරයෙකු ලෙස අත්දැකීමෙන් කිව හැකිය.
    විත්තිකරු සාක්ෂි දී ඇතිනම් හා විත්තිකරුගේ හා විත්තියේ සාක්ෂි මගින් පැමිණිල්ලේ නඩුව මත සාධාරණ සැකයක් ජනිත කරන්නේ නම්, විත්තිකරුගේ සාක්ෂිය ප්‍රතික්ෂේප කළ නොහැකි නම්, විත්තිවාචකය පිළිගත හැකිනම්, විත්තිවාචකය පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති නම්, එහි වාසිය විත්තියට ලබා දිය යුතුය. මේ අනුව නඩු විභාගය අවසානයේදී අධිකරණය ඉදිරියේ ඇති සියලු සාක්ෂිසාධක කිරා මැන බැලීමෙන් අනතුරුව එම චෝදනාව හෝ චෝදනාවන් සාක්ෂිසාධක මගින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇද්ද? යන්න පිළිබඳ යම් හෝ සැකයක් ජනිත වී ඇතිනම් එහි සැකයේ වාසිය චූදිතයා වෙත ලබා දී ඔහු චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කළ යුතුය.
    female-judge-on-the-bench-in-a-court-room-8NYMWCP-1024x527.jpg

    එනමුත් විත්තිකරු සාක්ෂි දීමේදී සිතාමතාම දැන දැනම අසත්‍ය ප්‍රකාශයක් කර ඇතැයි පෙනී ගියහොත් එය ඔහුගේ වරදකාරීත්වය හඟවන්නක් ලෙස සැලකීමට විනිසුරුට හැකිය. මෙය ලූකස් සිද්ධාන්තය නම් වේ. (බලන්න: R v. Burge and Pegg, 1 Cr App Rep 163 (1996): බ්‍රිතාන්‍ය නඩු තීන්දුවකි.)
    අපරාධ නඩුවකදී විත්තියේ හා පැමිණිල්ලේ නීතීඥවරුන් දෙපාර්ශවයෙන්ම ඉදිරිපත්වන සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න අසමින්, දෙපාර්ශ්වය වෙතින් ඉදිරිපත් වන සාක්ෂිවල විශ්වසනීයත්වයට පහර දීමට උත්සාහ කරති. ඒ උදෙසා සාක්ෂිකරුවන්ගේ සාක්ෂි, ඔවුන් පොලිසියට දුන් ප්‍රකාශ හා සංසන්දනය කරමින් පරස්පරතාවන් හා ඌනතාවන් ලකුණු කරති. මෙවැනි පරස්පරතාවන් හා ඌනතාවන් වෙන්වෙන්ව සලකාබලා එමගින් පැමිණිල්ලේ නඩුවේ අරටුවට යම් හානියක් සිදුවන්නේද යන්න විනිශ්චයකාරතුමා විසින් සුපරික්ෂාකාරීව සලකා බැලිය යුතුය. යම් හෙයකින් පැමිණිල්ලේ නඩුවේ හරයටම කිඳා බහින ආකාරයේ පරස්පරතාවක් හෝ ඌනතාවක් ඇති අවස්ථාවකදී එහි වාසිය විත්තියට ලබා දිය යුතුය. එනමුත් යම් යම් පරස්පරතා හා ඌනතා පැමිණිල්ලේ නඩුවේ හරයට බලපාන්නේ නැති බවට විනිශ්චයකාරතුමන් සෑහීමකට පත් වන්නේ නම් එකී පරස්පරතා හෝ ඌනතා නොසළකා හැරීමටද හැකිය.

    Bharwada Bhogi, bhai Hirjibhai vs State Of Gujarat on 24 May, 1983 (Equivalent citations: 1983 AIR 753, 1983 SCR (3) 280) නම් සුප්‍රකට ඉන්දීය නඩු තීන්දුවේ විස්තරාත්මකව ප්‍රකාශ වූ ආකාරයට සාක්ෂි විශ්ලේෂණය කිරීමේදී අධිකරණය මතකයේ තබා ගත යුතු කාරණයක් වන්නේ මෙම සාක්ෂිකරුවන් සාමාන්‍ය මනුෂ්‍යයන් වන බැවින් ඔවුන් ඔවුන්ගේ සාක්ෂි දීමේදී යාන්ත්‍රිකව පටිගත කරන ලද සිද්ධි මාලාවක් නැවත විකාශය කරන්නාක් මෙන් සාක්ෂිදීම බලාපොරොත්තු විය නොහැකි බවයි. තවද සාමාන්‍ය මනුෂ්‍යයන්ට අමතකවීම්, අතපසුවීම් සිදුවිය හැකිවාක් මෙන්ම මෙන්ම යම් යම් සිද්ධි, තොරතුරු සිතේ ධාරණය කරගැනීමේ ශක්තිය සහ මතකයේ තබාගැනීමේ හැකියාව, එවැනි සාක්ෂිකරුවෙකුගේ වයස, සෞඛ්‍ය තත්වය, ආධ්‍යාපනික, සාමාජීය පසුබිම ආදියට සාපෙක්ෂයය. තවද අධිකරණයේදී හරස් ප්‍රශ්න වලට ලක්වන විට ඇති වන තැතිගැනීම නිසා අවංක සාක්ෂිකරුවෙකුට වුවද සාක්ෂියේ යම් යම් අඩුපාඩුකම් සිදුවිය හැකිය. එහෙයින් සාක්ෂි ඇගැයීමේදී ඒ බැව් මතකයේ රඳවා ගත යුතුය.
    මෙලෙස අපරාධ නඩුවක සාක්ෂි ඇගයීම හා ඔප්පු කිරීම තරමක් සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර, ශ්‍රේෂ්ඨාධිකරණයට පහලින් ඇති ඕනෑම අධිකරණයක තීන්දුවකින් හෝ තීරණයකින් අතෘප්තියට පත්වන පාර්ශ්වයකට ඉහළ අධිකරණයකට අභියාචනා හා ප්‍රතිශෝධන ඉදිරිපත් කළ හැකිය. එසේ අභියාචනා කිරීමෙන් පහළ අධිකරණ වල තීන්දු ඉහළ අධිකරණ මගින් වෙනස් කරන ලද අවස්ථාවන්ද බොහෝය.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,126
    1
    58,477
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි බන් මෙච්චර අමාරුවෙන් තමන්ගේ ලප ලොක්ක සහ ගෝලයෝ ටික සුද්ද කරන්නේ ?
    @topkollek
    මටනම් පේන්නේ බොලා අමාරුවෙන් පාස්කුව ලපයගේ ඇඟේ ගහන්න හදනවා. වැඩිපුරම සාක්ෂි තියෙන්නෙ මයිනගේ පවුලට විරුද්ධව
     
    • Like
    Reactions: Chimpanzee Putha

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    මටනම් පේන්නේ බොලා අමාරුවෙන් පාස්කුව ලපයගේ ඇඟේ ගහන්න හදනවා. වැඩිපුරම සාක්ෂි තියෙන්නෙ මයිනගේ පවුලට විරුද්ධව
    1745221004898.jpeg

    එතකොට ඉබ්ර්හිම් නානා අනුර එක්ක චන්දෙ ඉල්ලලා මහින්දට ද වැඩ කරලා තියෙන්නේ?
    ------ Post added on Apr 21, 2025 at 1:08 PM
     
    • Haha
    Reactions: Asmodeus

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,866
    9,119
    113
    ulan bator
    2025-04-21 kiyala kiwwe na neda? 04-21 kiyala kiwwe, 2028 04-21 wenna puluwan!

    View attachment 249589

    එතකොට ඉබ්ර්හිම් නානා අනුර එක්ක චන්දෙ ඉල්ලලා මහින්දට ද වැඩ කරලා තියෙන්නේ?
    ------ Post added on Apr 21, 2025 at 1:08 PM
    ha ha dan eyala desa premi! -
    Prabakaran pawala deepu eka desa drohi.

    ------ Post added on Apr 21, 2025 at 1:10 PM
     
    • Like
    Reactions: KDH

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    2022 දිත් නන්දසේනයා ආණ්ඩුව කරේ ලපයට ඕනේ විදියටද 🤣

    "Father of two Easter Sunday bombers granted bail
    May 25, 2022 01:40 pm

    The father of two brothers who detonated suicide bombs at two leading hotels in Colombo in the brutal carnage on the 2019 Easter Sunday, was granted bail today (May 25).

    Soon after the coordinated terror attacks on the 21st of April in 2019, Mohamed Yusuf Ibrahim, a prominent spice trader in the country, was taken into custody for concealing evidence.

    The local spice tycoon’s two sons, Mohamed Ibrahim Ilham Ahmed and Mohamed Ibrahim Insaf Ahmed had attacked the Shangri-La hotel and Cinnamon Grand in Colombo, respectively, as a part of the series of suicide bombings executed almost simultaneously by a local extremist organization National Thowheed Jamaath (NTJ).

    The attacks were orchestrated by the ringleader of the terror group, Zahran Hashim who executed the blast at the Shangri-La hotel along with Mohamed Ibrahim Ilham Ahmed.

    The country was left devastated following the bloodshed which claimed the lives of more than 250 and injured at least 500 others."

    https://www.adaderana.lk/news/82665/father-of-two-easter-sunday-bombers-granted-bail
    passe Ponilath andu karala thiyenne Lapayata ona widiyata wenda athi ne?
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,126
    1
    58,477
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    View attachment 249589

    එතකොට ඉබ්ර්හිම් නානා අනුර එක්ක චන්දෙ ඉල්ලලා මහින්දට ද වැඩ කරලා තියෙන්නේ?
    ------ Post added on Apr 21, 2025 at 1:08 PM
    කවුරු වුනත් බෝම්බ ගහන්නෙ මොකක් හරි වාසියක් බලාගෙන. අන්න ඒ වාසි ගත්ත කෙනා තමයි ඕක කරලා තියෙන්නෙ.

    ඉබ්ර්හිම් නානා ලැබූ වාසි මොනවද?

    මහින්ද නානා ලැබූ වාසි මොනවද?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,354
    113
    Ohio, USA
    අපි හැමෝම දන්නවා පාස්කු ප්‍රහාරය රාජපක්ෂලාගේ වැඩක් කියල. ඒක දවසක උසාවියෙදි ඔප්පු කරයි අන්රයිය
    RAW (India) + Rajapakshe Junta + A team of SL Intel + Terrorist Saharan Hashim (Radical Ideas) + BBS (Side Support)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,564
    22,257
    113
    Gotland
    එතකොට JVP ඊබ්‍රහිම් නානා 😁

    උත් අන්තවාදී කණ්ඩායමේ ලොක්කෙක් නේ
    උන්ව (සාරාං අයියා ඇතුළුව) හයර් කළා මහා උන්
    ඕක හරියට ඇමරිකන් කාරයෝ isis හදල උන්ට ෆන්ඩ් කළා වගේ
    ඕක තනිකර ගෝතයට බලේට එන්න ගහපු ප්ලනක්
    ඔප්පු වෙයිද නැද්ද කියන එක සුවර් නෑ

    RAW (India) + Rajapakshe Junta + A team of SL Intel + Terrorist Saharan Hashim (Radical Ideas) + BBS (Side Support)

    මෙතන ඔක්කොම පැහැදිලි එකක් හැර
    ඉන්දියාවට ශිරිෂෙනගේ / රනිල්ගේ ආණ්ඩුව වට්ටන්න ඕන කම මොකක්ද කියල
    ------ Post added on Apr 21, 2025 at 2:02 PM