පාස්කු ප්‍රහාරය ජනාධිපතිවරනයට සම්බන්ධය&#
පාස්කු ප්‍රහාරය ලංකාවේ 2019 ජනාධිපතිවරනය ඉලක්ක කරගෙන ඇතිකල ප්‍රහාරයක්.ඒක බැලූබැල්මට නෙවෙයි සක් සුදක් සේ පැහැදිලියි.
1. මේක 2019 වසරේම ගැහුවේ ඇයි.ඕක 2015,2016,2017,2018 වගේ ගහන්න තිබ්බා.නමුත් ඒක 2019ම ගැහුවේ ඇයි.මේක නියමට කාලය මැනලා සහ කිරලා මැනලා ගහපු එකක්.අනිත් එක මේක ජනාධිපතිවරනයට ඉතාම ආසන්නව ගැහුවෙත් නෑ.මොකද කෙලින්ම අතටම අහුවෙනවා.හුගක් පරක්කු වෙලා ගැහුවෙත් නෑ.වෙලාවටම ගැහුවා
2.මේක කරන්න මාස තුනකට කලින් ආන්ඩුව අඩපන කරලා වෙන ආන්ඩුවක් ගහලා රටේ ජාතික ආරක්ෂාව ෂූක්ෂම ලෙස සහ උපක්‍රමශීලිව අඩපන කලා.ආරක්ෂක මන්ඩලයෙන් ආන්ඩුව එලෙව්වා.ආරක්ෂක බලතලා ආන්ඩුවෙන් උදුරා ගත්තා.මේක මේ ප්‍රහාරයට සෑහෙන්න නෙවෙයි නියමෙටම උදව් කලා
3.අනිත් එක ප්‍රහාරකයන් රාජපක්ෂලාට සානුකම්පිතව ක්‍රියා කර තිබෙනවා.ඔවුන්ගේ මංගල දිනවල් තෝරලා බේරලා ඒවාට බලපෑමක් නොවන විදිහට ගැහුවා.
4.මේකෙන් පස්සේ ජාතික ආරක්ෂාව මත පදනම්ව එකපාරම ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරියට එනවා.
5.ප්‍රහාරකයන් සිංහල බෞද්ධ ජනතාවට සානුකම්පිතයෛ.සිංහල ජනතාවටත් සනුකම්පිතයි.ඔවුන්ගේ ප්‍රධාන ඉලක්ක ශ්‍රී ලංකාවේ දෙමල කතෝලිකයන්.මේ අනුව දකුනෙන් ආපු අණක් මේක.
6.සිරියාවේ මිය යන අය සමග ලංකාවේ දෙමල කතෝලිකයන් කිසිම ගැලපීමක් නෑ.ඒ අය සිරියාවට කිසිම සම්බන්ධයක් නෑ.මේක දඹානේ වැද්දො මරපු පලිය ගන්න ඕස්ට්‍රෙලියාවේ ඇබොරිජන්ස්ලට ගහනවා වගේ විහිලුවක්.ඉස්ලාම් අන්තවාදීන් මේක කුලී කොන්ත්‍රාත් එකක් විදිහට ගත්ත එකක්.
7.මේ ප්‍රහාරයෙන් පස්සේ මුස්ලිම් ජනතාවට පහර දීමට පොහොට්ටුවන් ගත්ත උත්සහය.ඔවුන් අර ජාතික ආරක්ෂාව මත පදනම් උන ජනාධිපති අපේක්ෂකාට සම්බන්ද මදුමාදවලා වගේ අය.
8.ලංකාවේ මුස්ලිම් අය කතෝලික මුස්ලිම් අය සමග කිසිම ගැටුමක් නෑ.
9.සහරාන්ලා තවුහිද් ජමාත අර ජනාදිපති අපේක්ෂකයගෙන් පඩි ගත්ත අය වීම.ඔවුන්ගෙන් උදව් ලාබ්ගෙන ඔවුන් විස්න් නිරමානය කරපු අය වීම.