දේශපාලන ජඩ වැඩ සහ මහජනයා බිල්ලට ගැනීම
මෙන්න මේ කතාවෙන් හොඳටම පේනවා මෛත්රී ආණ්ඩුවට දෙන රිටන් එක.
මිනිහ කොච්චර වැරදි කාරයා වුනත් දේශපාලන බල හුවමාරුව මත ඔහු ඉවත් කිරීම ඔහු පාවිච්චියට ගන්න විදිහ.
මෙන්න නියම විදිහට ගොනා වැට පැනීම, මුළු රටටම පේන්න
දැන් ඉතින් 450ක් විතර මරුන මිනිස්සුගේ කතාව ඉවරයි?
ජඩ දේශපාලනේ කියන්නේ මෙන්න මේකට