පාස්කු ප්‍රහාරය

knight1

Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    news බැලුවාම නම් හිතෙන්නේ බුද්ධි අංශ නිලධාරීන් ඒ පනිවිඩ ලබා දුන්නාම ඒ පිළිබඳ ක්‍රියාත්මක වියයුතු නිලධාරීන් ක්‍රියාත්මක වී නොමැති බව සහ රටේ ජනාධිපති අගමැති ට එම නිලධාරීන් විසින් දැනුම් දී නොමැති බවයි.. ඊයේ පෙරේදා news බලන්න
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,924
    54,501
    113
    Colombo
    ඒකෙන් උනේ මහින්දල කවදාවත් නැති විදියට ශක්තිමත්ව ආයේම ආණ්ඩුවක් ගැනීම 2/3ක් එක්ක... ගෝඨ ගැන තමා විශ්වාසයක් තියෙන්නෙ ටිකක් හරි..

    අනිවා :)