පාස්කු ප්‍රහාරෙ නැති වුන ලමයි

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,947
    11,384
    113
    මචන්ලා මෙක දාන්න හෙතුව පොඩ්ඩක් හිතලා බලපල්ලා ආදරනිය ලමයි නැතින්වුන අම්මලා තත්තාලා කොච්චර දුක් වෙනවා ඇතිද. මෙකෙ ගොඩක් එවුන්ට ලමයි ඇති. උම්බලා වැඩ ඉවරවෙල ගෙද්දර එන්නෙ පොඩි එවුන්ගෙ මූන බලගන්න, උනුත් ඉන්නවා උම්බලා ගෙදර එනකම් අම්මෙ තාත්තෙ කියාගෙන. අපි කොච්චර ලමයිට ආදරෙද. මෙකෙ මම දැක්ක ලමයෙක් තොල තුවාල කරගෙන එකටත් එ තාත්තා කොච්චර කලබල වෙලා හොස්පිටල් ගානෙත්, මෙකෙත් උපදෙස් හොයනවා..එච්චරට අපි ආදරේ නෙ. පාස්කු ප්‍රහාරෙ ලමයි නැති වුන අම්මලා තත්තාලා ගැන පට්ට දුකයි. හෙන පවු..කරපු එවුන්ට නම් හොන්දක් වෙන්නෙ නැ. ඔකෙ අපරාදකරුවන් අල්ලන්න නැති එවුන්ටත් හොන්දක් වෙන්නෙ නැ.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,596
    6,360

    ඉන්දියාවට ගියා නේද
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    කරපු එවුන්ට නම් හොන්දක් වෙන්නෙ නැ
    Seth Meyers Lol GIF by Late Night with Seth Meyers
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,596
    6,360
    113
    මචන්ලා මෙක දාන්න හෙතුව පොඩ්ඩක් හිතලා බලපල්ලා ආදරනිය ලමයි නැතින්වුන අම්මලා තත්තාලා කොච්චර දුක් වෙනවා ඇතිද. මෙකෙ ගොඩක් එවුන්ට ලමයි ඇති. උම්බලා වැඩ ඉවරවෙල ගෙද්දර එන්නෙ පොඩි එවුන්ගෙ මූන බලගන්න, උනුත් ඉන්නවා උම්බලා ගෙදර එනකම් අම්මෙ තාත්තෙ කියාගෙන. අපි කොච්චර ලමයිට ආදරෙද. මෙකෙ මම දැක්ක ලමයෙක් තොල තුවාල කරගෙන එකටත් එ තාත්තා කොච්චර කලබල වෙලා හොස්පිටල් ගානෙත්, මෙකෙත් උපදෙස් හොයනවා..එච්චරට අපි ආදරේ නෙ. පාස්කු ප්‍රහාරෙ ලමයි නැති වුන අම්මලා තත්තාලා ගැන පට්ට දුකයි. හෙන පවු..කරපු එවුන්ට නම් හොන්දක් වෙන්නෙ නැ. ඔකෙ අපරාදකරුවන් අල්ලන්න නැති එවුන්ටත් හොන්දක් වෙන්නෙ නැ.
    මාලිගාවට බෝම්බ තියපු වඳුර
    පාස්කු බෝම්බය තියපු එකයි දෙකම එකයි
    උන් යාළුවො මල්ලි