පාස්කු ප්‍රහාරේ

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පාස්කු ප්‍රහාරේ

    පාස්කු ප්‍රහාරේ කාලේ පොහොට්ටුවෝ කිව්වා වැරදිකරුවෝ මයිත්‍රී, රනිල් කියල
    යහපාලුවෝ කිව්වා එක චන්දෙ දිනන්න මහින්දගෙයි ගොටගෙයි වැඩක් කියල
    අතලොස්සක් නිරපාක්ෂිකයෝ කිව්වා 225 ම වැරදි කියල

    අන්තිමට යහපලුවෝ බොරුවට දෙන්නෙක්ව හිරේ දැම්ම. උන් දැන් නිදහස්
    දඩුවම් දෙන්න කියල ආපු පොහොට්ටුවෝ පරීක්ෂණ පවත්වනවාලු. හැබැයි කිසිම ආරංචියක් නැ. ඒ මදිවට ඒකාලේ වරදකරුවෙක් වෙච්ච මයිත්‍රී දැන් පොහොට්ටුවේ

    මෙච්චර දේවල් වෙද්දීත් 225ම වග කියන්නන ඕනි (අඩුම තරමේ එවකට ජනාදිපති, අගමැති, විපක්ෂ නායක) කියල ඕන ගෝ තේරෙන්න ඕනි.
    ඔක්කොම දේශපාලන වාසි තකා මිනිස්සු බිලි දුන්න
     
    • Like
    Reactions: miyuruds

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    source.gif


    ඔය bag එකක් කරේ දාගෙන එන්නේ thread එක දාපු උඹ.