පාස්කු බෝම්බ චෝදනාවට ගෝටාගෙන් ප‍්‍රකාශයක්..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පාස්කු ඉරිදා ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අසාත් මවුලානා විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල කර ඇති චෝදනාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ මෙම චෝදනා සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බවය.

    ‘කරුණාකර ජනාධිපති කොමිෂන් සභා වාර්තාව කියවන්න. CID නිලධාරීන් විසින් ලබා දී ඇති සාක්ෂි ඇතුළුව. ඒ වාර්තාවේ ඇති දේ හැර වෙන කිසිවක් මම දන්නේ නැහැ’ යයි ඔහු ඩේලි මිරර් පුවත්පතට පවසා ඇත.

    මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ඇමති පිල්ලෙයාන්ගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් අසාත් මවුලානාගේ ප‍්‍රකාශයක් මත පරීක්‍ෂණ ක‍්‍රියාත්මක වෙයි.

    පාස්කු ඉරිදා ප්‍රහාර විමර්ශනයේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන මවුලානා නුදුරුරේදීම ස්විට්සර්ලන්තයෙන් ගෙන්වා ගැනීමට නියමිතය.


    ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීම සදහා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ සුරේෂ් සලේ පිල්ලයාන් සමඟ එක්ව කටයුතු කළ බවට ඔහු චෝදනා කර ඇත.
     
    • Sad
    Reactions: planner123

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    මවුලානාගේ කතාවෙන් විතරක් ගෝඨාවවත් සලේවත් හිර කරන්න බෑ කියලා ඕන කෙනෙක්ට තේරෙනවා නේ. මිනිහා කියන දේවල් උසාවියෙදි ඔප්පු කරන්න , කියන ඒවා ඈත්ත කියලා පෙන්නන්න තව සාක්කි ඕන වෙනවා. එහෙම දේවල් නෑත්නම් ඕකත් නිකන්ම නාට්ටියක් වෙනවා. දුරකතන දත්ත, වීඩියෝ, දුරකතන ඈමතුම් රෙකෝඩ් කරපුවා වගේ දේවල්වත් තියෙනවා නම් අන්න ගොඩ.
     
    • Like
    Reactions: War Fighter

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,854
    113
    89c26984eafa68bab76e4097a7dea05c.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඉස්කෝලෙ කාලෙ ඉදල දන්න ළගම කොල්ලෙක් නැති උනා හුත්තො පාස්කුවේ ශැන්ග්‍රිලා බෝම්බෙට අහුවෙලා
    ඕව කරපු කරවපු එවුන් ට ෆුල් ෆක් එක දෙන්න ඕන
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    අල්ලලා කූඩුවට දාන්නනේ තිබ්බේ.. ගෝඨා හිරේ යන එක අනේ අපිටනම් ප්‍රශ්ණයක් නෙමේ.. :no:
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    මූ පිස්සෙක් 96 ආමි එකෙන් අයින් වෙලා තියෙන්නෙ මානසික ලෙඩක් තියෙනවා කියලා. පිස්සොන්ගෙන් කට උත්තරයක් ගන්න බෑ.