පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්පත් දායක JVP ඊබ්‍රහිම් නානාට අධිචෝදනා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    පාස්කු බෝම්බයට ඊබ‍්‍රාහිම්ට අධි චෝදනා බාර දෙයි..

    ea_23515.jpg



    පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කිරීමට දායක වූ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනාගේ පියා වන කෝට්පති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ අධි චෝදනා පත්‍රය (16) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කියවා භාර දෙන ලදී.

    ගඩුව කැඳවූ අවස්ථාවේ ඇප මත මුදා හැර සිටිට්හ පළමු විත්තිකාර මොහොමඩ් යූසුෆ් මොහොමඩ් ඊබ්‍රාහිමි රෝද පුටුවක ආධාර- යෙන් අධිකරණයට පැමිණ සිටි අතර සෙසු විත්තිකරුවන් වන මොහොමඩ් ඊබ්‍රාහිම් ඉජාස් අහමඩ්, මොහොමඩ් ඊබුහිමි ඉස්මයිල් අහමඩ් අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය.

    අධිකරණයේ භාෂා පරිවර්තක විත්තික රුවන්ට එරෙහි චෝදනා දෙමළ භාෂාවෙන් කියවා දීමෙන් පසු තමන්ට විරුද්ධව ඉදිරි- පත්ව ඇති චෝදනාවන්ට නිවැරදිකරුවන් බව කියා සිටින ලදී.

    2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා මරා- ගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බව තොරතුරු දැනගෙන ඒ පිළිබඳ පොලිසියට තොරතුරු වසන් කළේ යැයි චෝදනා කොට දෙමටගොඩ, මහවල උද්‍යා නයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2.1(අ),3(අ), 5(අ) හා දණ්ඩ නීති සංග්‍රහයේ 32 වැනි වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් මෙම හඩුව ගොනුකර තිබේ.

    පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ආරම්භ කළ මුල් දිනයේදීම කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් පබ්‍රාහිම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගන්නා ලදී. ඔහුගේ පුතුන් වන මොහොමඩ් ඉල්හාමි සහ මොහොමඩ් ඉන්සාෆ් සිනමන් ග්‍රෑන්ඩ් සහ ෂැන්ගිලා යන හෝටල් දෙකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ස්වයං ඝාතකයන් බවට විමර්ශකයන් හඳුනා ගන්නා ලදී.


    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවියගේ මෙහෙයවීම යටතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතා පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු ලෙස සාක්ෂි දෙමින් මෙසේ කියා සිටියේය.

    “පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ස්ථානයක් ලෙස දෙමටගොඩ මහවිල උදනයේ පිහිටි නිවෙස හඳුනා ගැනීමෙන් පසු පොලිස් යම් සමග මා එතැනට ගියා. ප්‍රහාරයෙන් පසු ඇදිරි නීතිය පනවා තිබුණ නිසා විනාඩි 15ක් ඇතුළත අපට එතැනට යන්න පුළුවන් වුණා. මහවේල උද්‍යානයට අප සමීප වනවාත් සමඟ අපට ඉදිරියෙන් කොළඹ අපරාධ කොට්ඨා සයේ වාහනයක් ගමන් කළා. එහි නිලධාරීන් සිව්දෙනකු පමණ සිටියා. විත්තිකරුවන් සිටි නිවෙස තට්ටු 3ක විශාල සුඛෝපභෝගී නිවේ සක්. නිවෙස විවෘත කරවාගෙන ඇතුළට අප ගියා. එවිට මොහොමඩ් ඊබ්‍රාහිම් සාලයේ වාඩිව සිටියා. මා ඔහුගෙන් ප්‍රශ්න කිර්ම ආරම්භ කළා. අපරාධ කොට්ඨාසයේ නිලධා- රන් නිවෙසේ ඉහළ මහලට ගියා.


    විනාඩි 5කින් පමණ පළමු මහලේ විශාල පිපිරීමක් වුණා. ඉහළ මහලේ කොන්ක්‍රීට් කැබලි පහළට කඩා වැටුණා. අප එළියට දිව ගියා.මා එළියේ නවතා ඇති වාහනයකට මුවාවී ප්‍රහාරයක් බලාපොරොත්තුවෙන් සිටියා. විනාඩි 15ක් පමණ එසේ සිටින විට නිවසේ උදවිය එළියට ආවා. ඔවුන් සමග අපරාධ කොට්ඨා සයේ නිලධාරීන් පිටතට ආවේ නැහැ. ඔවුන්ට කරදරයක් බව මට තේරුණා.

    මම අසල සිටිය කොස්තාපල් කරුණාසේ නගේ ටී56 ගිනි අව්‍ය රැගෙන එය සූදානම් කරගෙන ඉහළ මහලට ගියා. අනෙක් කණ්ඩාධාරීන්ද මා සමඟ ආවා. විශාල ගින්නක් හා දුමාරයක් තිබුණා. කිසිවෙක් පේන්න හිටියේ නැහැ. මම නැවත පහළ මහලට ඇවිත් ප්‍රධාන විදුලි සැපයුම අක්‍රිය කරන්න උත්සාහ කළා. ඊබ්‍රාහිම් මේනුව තිබෙන තැන පෙන්නුවා. ඒ සමඟම තවත් පිපිරීමක් වුණා. පළමු බෝම්බය පුපුරා ගියේ ප.ව. 2.25ට, දෙවැනි බෝම්බය


    8පිරුණේ ප.ව. 2.40ට. මා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු ලෙස කටයුතු කර තිබෙන නිසා එල්ටීටීඊ ත්‍රස්තවාදී මෙහෙයුම් වලටද සම්බන්ධව තිඛෙනවා. නමුත් ඔවුන් බෝම්බ ප්‍රහාර සිදු කළ කිසි අවස්ථාවක දෙවැනි ප්‍රහාරයක් සිදුකර නැහැ. මෙම ප්‍රහාරය සැලසුම් කළ
    අය දෙවැනි ප්‍රහාරයක් ද සැලසුම්කර තිබුණා. එය කාල බෝම්බයක්. එහි අරමුණ පළමු ප්‍රහාරයෙන් පසු මුදා ගැනීමේ මෙහෙයුම්වලට පැමිණෙන පිරිස් ඝාතනය කිරීමයි. මේ ප්‍රහාරයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් තිදෙනෙකු මිය ගියා *

    රිබ්‍රාහිම් ප්‍රසිද්ධ කුළුබඩු අපනයනකරුවකු වන අතර ඔහුට පුතුන් 6 දෙනකු සහ දියණියන් තිදෙනකු සිටියා. වසර තුනකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි විත්තිකරුවන්ට සුවිශේෂී කරුණු මත ඇප නියමව තිබේ.

    විත්තිකරුවන්ට විදේශ ගමන් තහනමක් පනවා තිබෙන අතර අධිකරණයේ නියෝග අනුව මාස 3කට වරක් අපරාධ පර්ක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු වේ.

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිර්හාගම මෙනෙවිය පැමිණිල්ල මෙහෙයවූ අතර විත්තිකරුවන් වෙනුවෙග් අනුජ ප්‍රේමරත්න, නලින්ද ඉන්ද්‍රතිස්ස යන ජනාධිපති නීතිඥවරු සමග නීතිඥ නිරෝෂන් සිරිවර්ධන පෙනී සිටියහ.

    චන්දන ජයවීර
    Dinamina
     
    • Haha
    Reactions: Kamal1996

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    uba kiyanne giya week eke una pasku prahare genada?

    ade mama hituwe na mechchara ikmanta JVP ඊබ්‍රහිම් නානාට අධිචෝදනා dei kiyala.. weldone!
    ඇයි ඉබ්‍රාහිම් නානා ඇතුලට යනකොට උබට අවුල් වගේ ද
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    ඇයි ඉබ්‍රාහිම් නානා ඇතුලට යනකොට උබට අවුල් වගේ ද
    නිව්සීලන්ඩ් පනින්න හිතාගෙන මිල් රෝයිට පුක දීපු ටියුබ් ලයිට් පොන්නයට මෙන්න එක පාරම උගේ අම්මගේ හොර මිනිහා ඉබ්‍රාහිම් නානා මතක් වෙලා🙈🙈🙈 ඉබ්‍රාහිම් නානා උබේ අම්මගේ ඇතුලට යන එකට නම් අපිට අවුලක් නෑ🙈🙈🙈
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,950
    5,290
    113
    ඉතුරු බයියෝ ටික චුන් කරනවා චන්දෙ එනකොට නඩු දානවා චන්දෙ ඉවරඋන ගමන් තාන්ෂණික දෝෂ ,නැත්නම් නීතිපති නඩුව පවත්වාගෙන යන්න ප්‍රමාණවත් කරුණු නෑ කියනවා