පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාව පසුපස ඉන්දියාව සිටිනා බවට තමනට තොරතුරු ලැබී ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රහස් පොලීසිය හමුවේ ප්‍රකාශ කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
ශ‍්‍රී ලංකාවේ ප්‍රධාන ව්‍යාපෘති ගණනාවක් ඉන්දියාවට ලබාදීම පිළිබඳ ව යහපාලන ආණ්ඩු කාලයේ සැලකිල්ලක් නොදැක්වීම හේතුවෙන්
මෙම ප්‍රහාරය සැලසුම් කරන ලද බව ඉන්දියාවේ රාජ්‍ය තාන්තිකයෙකු විසින් තමන් හා ප්‍රකාශ කල බවද සිරිසේන මහතා සඳහන් කර ඇති බව වාර්තාවේ දැක්වේ.
රහස් පොලිසිය හමුවේ සිදු කරන ලද මෙම ප්‍රකාශ වලින් පසු මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබා දීමට කැඳවා තිබේ.
සන්ඩේ ටයිම්ස් පුවත්පතේ වාර්තාව මෙතනින්…
අපි හාමුත් එක්ක උතුර සංවර්ධනය කලොත්නම් ආයි බෝම්බ වදින්නේ නැති වෙයි නේද ?
@monson @EVC
@N A K A M U R A @netudara
ශ‍්‍රී ලංකාවේ ප්‍රධාන ව්‍යාපෘති ගණනාවක් ඉන්දියාවට ලබාදීම පිළිබඳ ව යහපාලන ආණ්ඩු කාලයේ සැලකිල්ලක් නොදැක්වීම හේතුවෙන්
මෙම ප්‍රහාරය සැලසුම් කරන ලද බව ඉන්දියාවේ රාජ්‍ය තාන්තිකයෙකු විසින් තමන් හා ප්‍රකාශ කල බවද සිරිසේන මහතා සඳහන් කර ඇති බව වාර්තාවේ දැක්වේ.රහස් පොලිසිය හමුවේ සිදු කරන ලද මෙම ප්‍රකාශ වලින් පසු මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබා දීමට කැඳවා තිබේ.
සන්ඩේ ටයිම්ස් පුවත්පතේ වාර්තාව මෙතනින්…
අපි හාමුත් එක්ක උතුර සංවර්ධනය කලොත්නම් ආයි බෝම්බ වදින්නේ නැති වෙයි නේද ?
@N A K A M U R A @netudara