පාස්කු

ryangate2

Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    දැන් බයියෝ කෑ ගහනවා සලේව අත්අඩංගුවට ගත්ත කියල. ඒ දවස් වල පාස්කු ගැන කතා කරන්නත් බෑ. මම පාස්කුව කලේ රාජපක්ෂ කියල මගේ තිබුණ එළකිරි account එක RyanGate කියන එක එළකිරි එකේ ඇඩ්මින්ලා පවා ගූ බයට block කලා. ඒ දවස්වල පාස්කු ගැන කතා කරන්නෙ කවුද.. ඌව උත් අඩංගුවට ගන්නවා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,498
    12,475
    113
    35
    Spain
    මොළේ චෙක් කරගනින්. උඹට අසනීපයක්. සලේ ඕකට සම්බන්ධ නම් ඇමෙරිකන් උන් දාපු නඩුවේ සලේ විත්තිකාරයෙක් නොකළේ මොකද? ත්‍රස්තවාදියන්ට සුදු හුණුගාන උඹල වගේ උන් තමයි මේ රටට වුන හේනේ
     
    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    මොළේ චෙක් කරගනින්. උඹට අසනීපයක්. සලේ ඕකට සම්බන්ධ නම් ඇමෙරිකන් උන් දාපු නඩුවේ සලේ විත්තිකාරයෙක් නොකළේ මොකද? ත්‍රස්තවාදියන්ට සුදු හුණුගාන උඹල වගේ උන් තමයි මේ රටට වුන හේනේ
    සලේ ඇයි දෙහිවල බෝම්බෙ දාපු එකාට කතා කලේ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,498
    12,475
    113
    35
    Spain
    සලේ ඇයි දෙහිවල බෝම්බෙ දාපු එකාට කතා කලේ
    කවුද කියන්නේ? ඔය චෝදනාව කරන්නේ පිල්ලෙයාන්ගේ ලේකම් කෙනෙක් වෙලා හිටි අසාද් මවුලානා කියන එකා. එච්චරයි. ඌ කිව් පළියට රටට සේවයක් කරපු බුද්ධි නිළධාරියෙක් අත්අඩංගුවා ගත්තේ ඇයි. ආණ්ඩුවට ඕන නර බිල්ලක්. ඒ ඇරෙන්න ආණ්ඩුවේ පොරොන්දුව ඉටුකරන්න විදියක් නැහැ. ඕක සාක්ෂියක් විදියට පිළිගන්නවා නම් ඇයි අමෙරිකන් නඩු විභාගයේදී සුරේෂ් සලේට විරුද්ධව චෝදනා ඉදිරිපත් නොකළේ?
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,835
    13,049
    113
    බයියන්ට ගොක්කොල පෙනිල ඉන්නේ 🥴

    ටාජ් සමුද්‍රා එකට බෝම්බ තිබ්බේ නැත්තේ ඇයි ?
    දෙහිවල ගිහින් පුපුර ගත්තේ? 🥴
    ------ Post added on Feb 27, 2026 at 9:22 PM
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,148
    1,923
    113
    ඔය පාස්කු ප්‍රහාරය නම් විකුණගෙන කනවා. ඕක හරියටම ඉවර කරන්න තියෙන්නේ එක විදියයි. කාදිනල් ගෙන් ඇහුවා නම් කාවද මේකට වැරදි කරු කරලා එල්ලන්න ඕනේ කියලා ඉවරයි. ඌ කියන එකාව එල්ලලා මැරුවාම ඌත් සතුටින්, කතෝලික ප්‍රජාවත් සතුටින්, අපිටත් කනක් ඇහිලා ඉන්න තිබ්බා. 🥴🥴🥴
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,909
    46,117
    113
    ඕක කලේ ඉන්දියාව කියන්න අමාරුවෙ එක එකාව හිරේ දදා වටේ යනව. (දේශපාලන වාසි ගන්නත් එක්ක)

    ඉන්දියාව ඵහෙම කරත් අපිට ඉන්දියාව ඵක්ක හැප්පෙන්න පුළුවන්ද..ඉන්දියාව කියන්නේ. ඊළගට ඵන ලෝක බලවතා..ඒක නිසා පාස්කුවට ගෝඨාව හිරේ දැම්මයි කියලා රටට අවාසියක් වෙන්නේ නෑ...අවාසියක් වෙන්නේ ඔය පරණ මඟුලක් අල්ලගෙන ඉන්දියාව ඵක්ක ගේම ඉල්ලන්න ගියොත්..අනික රට බංකොලොත් වුනේ ගෝඨා නිසා නේ..ඒක නිසා ඒකට හිරේ ගිහින්‍ දඬුවමක් විඳින්නම ඕන ඔහොම දේකින්‍ හරි...😎

    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,605
    113
    ඉන්දියාව ඵහෙම කරත් අපිට ඉන්දියාව ඵක්ක හැප්පෙන්න පුළුවන්ද..ඉන්දියාව කියන්නේ. ඊළගට ඵන ලෝක බලවතා..ඒක නිසා පාස්කුවට ගෝඨාව හිරේ දැම්මයි කියලා රටට අවාසියක් වෙන්නේ නෑ...අවාසියක් වෙන්නේ ඔය පරණ මඟුලක් අල්ලගෙන ඉන්දියාව ඵක්ක ගේම ඉල්ලන්න ගියොත්..අනික රට බංකොලොත් වුනේ ගෝඨා නිසා නේ..ඒක නිසා ඒකට හිරේ ගිහින්‍ දඬුවමක් විඳින්නම ඕන ඔහොම දේකින්‍ හරි...😎

    😂

    • Haha
    Reactions: Inigo Montoya

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,764
    1
    15,009
    113
    ඉන්දියාව ඵහෙම කරත් අපිට ඉන්දියාව ඵක්ක හැප්පෙන්න පුළුවන්ද..ඉන්දියාව කියන්නේ. ඊළගට ඵන ලෝක බලවතා..ඒක නිසා පාස්කුවට ගෝඨාව හිරේ දැම්මයි කියලා රටට අවාසියක් වෙන්නේ නෑ...අවාසියක් වෙන්නේ ඔය පරණ මඟුලක් අල්ලගෙන ඉන්දියාව ඵක්ක ගේම ඉල්ලන්න ගියොත්..අනික රට බංකොලොත් වුනේ ගෝඨා නිසා නේ..ඒක නිසා ඒකට හිරේ ගිහින්‍ දඬුවමක් විඳින්නම ඕන ඔහොම දේකින්‍ හරි...😎

    බංකොළොත් වීම සංකීර්ණ කාරණා ගොඩක එකතුවක්. බංකොළොත් වීමයි පාස්කුවයි අතර සම්බන්ධයක් තියනව Economically. ඒත් බංකොලොත් කලාට දඩුවම පාස්කුව හරහා දෙන එක පැහැදිලි වම වැරදියි. පාස්කු ප්‍රහාරයයි, බංකොළොත් වීමයි කියන්නෙ නඩු කටයුත්තකදි වෙනම Case දෙකක්. ඉන්දියාව කලා කියන එකට සාක්ෂි අතේ තියන් ලංකාව කොන්දක් තියන් කතා කරනවනම් උන්ට කරන්න පුළුවන් දෙයක් නෑ. මොකද ඔය ඉන්දියාව කියන රට මොලේ නැති රටක්. ලෝක බලවතෙක් වෙන්න නම් බෑ ලොකු ඩයස්පෝරාවක් තියනව ඇරෙන්න, Internet වල ලොකු කුලී හමුදාවක් ඉන්නව ඇරෙන්න උන්ට පුළුවන් එකම දේ දකුණු ආසියානු කලාපෙට සද්දෙ දාන් ඉන්න එක විතරයි. උන්ගෙ Global reputation එකට (එහෙම එකක් නෑ හැබැයි) හානි වෙන දේවල් උන් කලා කියල සාක්ෂි ලංකාව අතේ තියනවනම් උන් එතනින් එහා අත.ගහන්න එන්නෙ නෑ. මොකද ලංකාවටත් අනිත් පැත්තෙන් china, Russia backing එක ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Inigo Montoya

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    patalige paka urana hela urume bayi wesige putha :(

    බොම්බේ ගහලා ආණ්ඩුව පෙරලලා පොහොට්ටු ආණ්ඩුවක් ගෙනාපු සහරන් උඹලගේ ජාතික වීරයෙක් නේද බයි වේසිගෙ පුතේ?