පාස්කු_ඉරිදා_වීඩියෝ

sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    පාස්කු_ඉරිදා_වීඩියෝ

    පාස්කු දින සිදුවු ත්‍රස්ථ ප්‍රහාරයේ දර්ශණ තියෙනවද?



    වාර්ථා වැඩසටහනක් කරන්න.

    මුදල් ඉපයිමේ පරමාර්ථයෙන් හෝ දේශපාලන අරමුණකින් නෙමෙයි. නෙමෙයි.


    සමාජ මාධ්‍ය තුල සංසරණය නොවු දර්ශන තියෙනවානම් එවන්න පුලුවන්ද? සල්ලි හොයන්නවත් දේශපාලණය ගැනවත් නෙමෙයි.
    මිනිස්සුන්ගේ අැස් අරින්නයි උවමනා. එහෙන් ජ්‍යාත්‍යන්තරයේ වැරදි මත යවනවා බහුතරයක් ඉන්න සිංහල බෞද්ධ උන් කැලඹිලා ඉන්නේ , අපිට බයයි කියලා.
    හිරු, දෙරණ, සිරස විතරක් බලලා මදි. බිබිසි, නිව්යෝර්ක් ටයිම්ස්, අල් ජසීරා වෙනම ගේමක් දෙනවා මේක අනිත් පැත්තක් පෙන්වන්න . කැමති අය තියෙනවා නම් එවන්න.

    කතෘ අයිතිය සුරකින්න පෙරොන්දු වෙනවා.


     
    Last edited:
    • Like
    Reactions: Sry.com and Luvis

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    746
    113
    ඩොටේ
    11.gif