Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
පාස්ටා හදමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාස්ටා කිව්වම ඉතින් අපේ අය කැරට් ලීක්ස් ටිකක් කපල දාල තෙම්පරාදුවක් දාල අපේ රසට නූඩ්ල්ස් වගේම හදාගන්න එකනෙ කරන්නෙ. එහෙම නෙවෙයි මේ කියන්න හදන්නෙ නියම ඉතාලි රසට ලේසියෙන්ම ගෙදරදීම කොහොමද පාස්ටා හදාගන්නෙ කියල. හැමදාම එකම විදියට කන එකේ වෙනසකටත් එක්ක ඔරිජිනල් ඉතාලියානු රසට හදලම බලමු නේද?

පාස්ටා වල හැඩය අනුව ඒවට එක එක නම් කියනව කියල කට්ටිය දන්නව ඇතිනෙ. නොදන්න අයට බලාගන්න පහලින් චාර්ට් එකක් දාල ඇති. මේ පාස්ටා ඩිශස් වල නම් වලට එන්නෙ පාස්ටා වල හැඩය අනුව වෙනස් වෙන නම් තමයි.

1. Baked Ziti Pasta in Meat Sauce

අවශ්‍ය ද්‍රව්‍ය

Ziti පාස්ටා 450g

ඔලිව් ඔයිල් මේස හැඳි 1 1\2 (එළවළු තෙල් ගන්නත් පුළුවන්)

පෙති කපාගත් ළූණු ගෙඩියක්

තලාගත් සුදු ළූණු බික් 4ක්

අඹරාගත් මස් 250g (කැමති මස් වර්ගයක්)

පාස්ටා සෝස් කප් 3

මොසරැල්ලා චීස් 400g

රෝස්මරි තේ හැන්දක් (සුපර් මාකට් වලින් ලබාගත හැක)

ග්‍රේට් කරගත් පාර්මසන් චීස් මේස හැඳි 2

පැකට්ටුවේ සඳහන් ආකාරයට පාස්ටා ටික තම්බා ගන්න. (ඔබ ගන්නා බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එකට තම්බා ගන්න වෙලාව වෙනස් විය හැක.)

ඔලිව් ඔයිල් ටික බඳුනක දමා රත් වෙන්නට හැර එයට ළූණු ටික එක් කර තෙම්පරාදු කරගන්න. එයටම රෝස්මරී සහ සුදුළූණු එක් කර තෙම්පරාදු කර වෙන බඳුනකට දමා ගන්න.

තෙම්පරාදු කරගත් බඳුනටම අඹරා ගත් මස් එක් කර විටින් විට කලවම් කරමින් පිසගන්න. එයටම තෙම්පරාදු කරගත් ළූණු සහ පාස්ටා සෝස් එක් කර මිශ්‍ර කර විනාඩි 10ක් මද ගින්නේ පිසගන්න.

අවන් එක සෙල්සියස් 170ට ප්‍රීහීට් වෙන්න තියාගන්න. බේකින් ට්‍රේ එකක බටර් තවරා තම්බාගත් පාස්ටා වලින් භාගයක් එයට දමාගන්න. එයට උඩින් මොසරැල්ල චීස් වලින් භාගයක් සහ සදාගත් මස් මිශ්‍රණයෙන් භාගෙකට අඩු ප්‍රමාණයක් තට්ටු (Layers) හැටියට දමා ගන්න.

එයට උඩින් ඉතිරි පාස්ටා ටිකත්, මොසරැල්ලා චීස් ටිකත්, ඉතිරි මස් මිශ්‍රණයත් වශයෙන් පිළිවෙලින් ලේයර්ස් දමා අවසානයට උඩින් පාර්මසන් චීස් ඉස ගෙන අවන් එකට දමා විනාඩි 20ක් බේක් කරගන්න.

2. Penne a la Vodka

අවශ්‍ය ද්‍රව්‍ය

ඔලිව් ඔයිල් මේස හැඳි 2

සුදු ළූණු බික් 2

පොතු හැරගත් තක්කලි 700g (තක්කලි ගෙඩිය උණුවතුරට දමා විනාඩි කීපයක් තබා පොතු හැරගන්න)

රස අනුව ලුණු සහ ගම්මිරිස්

Penne පාස්ටා 450g

ෆ්‍රෙශ් මිල්ක් 400ml

කෝන් ෆ්ලා මේස හැන්දක්

වොඩ්කා කප් 1/4

ඔලිව් ඔයිල් ටික රත් වෙන්න හැර එයට තලාගත් සුදු ළූණු එක් කර බැදෙන්න හරින්න. එයටම පොඩි කරගත් තක්කලි එක් කර කලවම් කරගන්න.

එයට ලුණු සහ ගම්මිරිස් එක් කර වොඩ්කා කප් කාලත් එක් කරගන්න. විනාඩි 15ක් පමණ පිස ගන්න.

එයට ෆ්‍රෙශ් මිල්ක් සහ කෝන් ෆ්ලා එක් කර උකුවන තුරු පිසගන්න. අවසානයට පැකට්ටුවේ උපදෙස් අනුව තම්බාගත් පාස්ටා එයට මිශ්‍ර කර විනාඩි 10ක් පමණ මද ගින්නේ පිසගන්න.

3. Baked Ziti with Sausage

අවශ්‍ය ද්‍රව්‍ය

Ziti පාස්ටා 450g

සොසේජස් 400g (කැමති මස් වර්ගයක් වුවත් පාවිච්චි කරන්න පුළුවන්)

ක්‍රීම් චීස් 300g

බිත්තර 1

චොප් කරගත්

ළූණු ගෙඩි 1

තලාගත් සුදු ළූණු බික් 4ක්

ඔරිගානෝ තේ හැඳි 1

ලුණු තේ හැඳි 1\2

ගම්මිරිස් කුඩු තේ හැඳි 1\2

පාස්ටා සෝස් කප් 3

මොසරැල්ලා චීස් කප් 2

පාස්ටා ටික තම්බා පසෙකින් තබා ගන්න. බඳුනක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් එක් කර අඹරාගත් සොසේජස් ටික එක් කර බැදගන්න. වෙනම භාජනයක් ගෙන එයට ක්‍රීම් චීස්, බිත්තර, ළූණු, සුදු ළූණු සහ ඔරිගානෝ දමා මිශ්‍ර කරගන්න.

එයට තම්බාගත් පාස්ටා සහ සොසේජස් එක් කර එයටම පාස්ටා සෝස් එකෙන් භාගයක් දමා හොඳින් මිශ්‍ර කරගන්න.

බටර් තවරාගත් බේකින් ට්‍රේ එකක් ගෙන එහි යටට ඉතිරි පාස්ටා සෝස් කප් 1 1\2න් කප් 1\2ක් දමාගන්න. එයට උඩින් පාස්ටා මිශ්‍රණයෙන් ලේයර් එකක් දමා එයට උඩින් මොසරැල්ලා චීස් ලේයර් එකක් දමාගන්න. මේ පිලිවෙලටම තවත් ලේයර් එකක් දමා ගන්න.

ෆොයිල් එකකින් ආවරණය කර සෙල්සියස් 170ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 20ක් බේක් කරගන්න.

4. Penne Pasta with Mushroom in White Cheese Sauce

අවශ්‍ය ද්‍රව්‍ය

Penne පාස්ටා 450g

කපාගත් බට්න් මශ්රූම් 150g

සුදු ළූණු බික් 4

චොප් කරගත් ළූණු ගෙඩියක්

මොසරැල්ලා චීස් 400g

ක්‍රීම් චීස් කප් 1

ෆ්‍රෙශ් මිල්ක් 400ml

ලුණු ගම්මිරිස් රස අනුව

පාස්ටා පැකට්ටුවේ උපදෙස් අනුව තම්බා ගන්න. බේකින් ට්‍රේ එකකට බටර් තවරා තම්බා පෙරාගත් පාස්ටා ටික එයට දමාගන්න.

වෙනම බාජනයක් ලිප තබා එයට බටර් මේස හැඳි 2ක් එක් කර මශ්රූම් සහ සුදු ළූණු එක් කර තෙම්පරාදු කරගන්න. සුදු ළූණු වල පැහැය වෙනස් වෙද්දීම එයට ළූණු, ලුණු, ගම්මිරිස් රස අනුව එක් කර, කලවම් කරගෙන, මශ්රූම් පිසෙන තුරු තෙම්පරාදු කරගන්න.

වෙනත් බඳුනක් ලිප තබා එයට කිරි ටික එක් කරගන්න. එයටම ක්‍රීම් චීස් සහ මොසරැල්ලා වලින් භාගයක් එක් කර චීස් දිය වී කිරි එක තරමක් උකු වන තුරු දිගටම හැඳිගාමින් උතුරුවා ගන්න.

එයට තෙම්පරාදු කරගත් මශ්රූම් එක් කර මිශ්‍ර කරගන්න. මශ්රූම් සහ කිරි මිශ්‍රනය පාස්ටා එකට උඩින් අතුරා ඉතිරි මොසරැල්ලා චීස් ටික එයට උඩින් දමාගෙන සෙල්සියස් 170ට ප්‍රී හීට් කරගත් අවන් එකක දමා විනාඩි 20ක් බේක් කරගන්න

5. Macaroni Pudding- Dessert

අවශ්‍ය ද්‍රව්‍ය

මැකරෝනි කප් 1 1\2

ෆ්‍රෙශ් මිල්ක් කප් 2

සීනි මේස හැඳි 4ක්

බිත්තර 2

බටර් මේස හැඳි 2

වියලි මිදි කප් 1\4

දෙහි ගෙඩි භාගයක ලෙල්ල ගාගන්න

මැකරෝනි ටික තම්බාගන්න. වෙනම බඳුනක කිරි, සීනි සහ බිත්තර හොඳින් ගසාගන්න. එය ලිප තබා එයට බටර් ටිකද එකතු කරගන්න.

එයටම වියලි මිදි සහ දෙහි ලෙලි එක් කර කලවම් කර මැකරෝනි ටිකත් එක් කරගන්න. මද ගින්නේ විනාඩි 15ක් පමන පිසගන්න.

බටර් තවරාගත් බේකින් තැටියකට දමා සෙල්සියස් 150ට විනාඩි 30ක් බේක් කරගන්න.

http://www.aniwa.lk

[QUOTE="jodubaba, post: 21483702, member: 138254"] [SIZE=5][COLOR=DarkGreen]පාස්ටා කිව්වම ඉතින් අපේ අය කැරට් ලීක්ස් ටිකක් කපල දාල තෙම්පරාදුවක් දාල අපේ රසට නූඩ්ල්ස් වගේම හදාගන්න එකනෙ කරන්නෙ. එහෙම නෙවෙයි මේ කියන්න හදන්නෙ නියම ඉතාලි රසට ලේසියෙන්ම ගෙදරදීම කොහොමද පාස්ටා හදාගන්නෙ කියල. හැමදාම එකම විදියට කන එකේ වෙනසකටත් එක්ක ඔරිජිනල් ඉතාලියානු රසට හදලම බලමු නේද?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]පාස්ටා වල හැඩය අනුව ඒවට එක එක නම් කියනව කියල කට්ටිය දන්නව ඇතිනෙ. නොදන්න අයට බලාගන්න පහලින් [URL="https://s-media-cache-ak0.pinimg.com/originals/b3/59/3e/b3593e7ca8b91ea72f1219327f7ee084.jpg"]චාර්ට් එකක්[/URL] දාල ඇති. මේ පාස්ටා ඩිශස් වල නම් වලට එන්නෙ පාස්ටා වල හැඩය අනුව වෙනස් වෙන නම් තමයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/PastaRecipes-aniwa-00.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]1. Baked Ziti Pasta in Meat Sauce[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/PastaRecipes-aniwa-01.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen][B]අවශ්‍ය ද්‍රව්‍ය[/B][/COLOR][/SIZE] [LIST=1] [*][SIZE=5][COLOR=DarkGreen]Ziti පාස්ටා 450g[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]ඔලිව් ඔයිල් මේස හැඳි 1 1\2 (එළවළු තෙල් ගන්නත් පුළුවන්)[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]පෙති කපාගත් ළූණු ගෙඩියක්[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]තලාගත් සුදු ළූණු බික් 4ක්[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]අඹරාගත් මස් 250g (කැමති මස් වර්ගයක්)[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen][URL="http://www.aniwa.lk/2016/07/01/7-sinfully-saucy-sauces/"]පාස්ටා සෝස්[/URL] කප් 3[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]මොසරැල්ලා චීස් 400g[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]රෝස්මරි තේ හැන්දක් (සුපර් මාකට් වලින් ලබාගත හැක)[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]ග්‍රේට් කරගත් පාර්මසන් චීස් මේස හැඳි 2[/COLOR][/SIZE] [/LIST] [LIST] [*][SIZE=5][COLOR=DarkGreen]පැකට්ටුවේ සඳහන් ආකාරයට පාස්ටා ටික තම්බා ගන්න. (ඔබ ගන්නා බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එකට තම්බා ගන්න වෙලාව වෙනස් විය හැක.)[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]ඔලිව් ඔයිල් ටික බඳුනක දමා රත් වෙන්නට හැර එයට ළූණු ටික එක් කර තෙම්පරාදු කරගන්න. එයටම රෝස්මරී සහ සුදුළූණු එක් කර තෙම්පරාදු කර වෙන බඳුනකට දමා ගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]තෙම්පරාදු කරගත් බඳුනටම අඹරා ගත් මස් එක් කර විටින් විට කලවම් කරමින් පිසගන්න. එයටම තෙම්පරාදු කරගත් ළූණු සහ පාස්ටා සෝස් එක් කර මිශ්‍ර කර විනාඩි 10ක් මද ගින්නේ පිසගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]අවන් එක සෙල්සියස් 170ට ප්‍රීහීට් වෙන්න තියාගන්න. බේකින් ට්‍රේ එකක බටර් තවරා තම්බාගත් පාස්ටා වලින් භාගයක් එයට දමාගන්න. එයට උඩින් මොසරැල්ල චීස් වලින් භාගයක් සහ සදාගත් මස් මිශ්‍රණයෙන් භාගෙකට අඩු ප්‍රමාණයක් තට්ටු (Layers) හැටියට දමා ගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]එයට උඩින් ඉතිරි පාස්ටා ටිකත්, මොසරැල්ලා චීස් ටිකත්, ඉතිරි මස් මිශ්‍රණයත් වශයෙන් පිළිවෙලින් ලේයර්ස් දමා අවසානයට උඩින් පාර්මසන් චීස් ඉස ගෙන අවන් එකට දමා විනාඩි 20ක් බේක් කරගන්න.[/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkGreen]2. Penne a la Vodka[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/PastaRecipes-aniwa-02.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen][B]අවශ්‍ය ද්‍රව්‍ය[/B][/COLOR][/SIZE] [LIST=1] [*][SIZE=5][COLOR=DarkGreen]ඔලිව් ඔයිල් මේස හැඳි 2[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]සුදු ළූණු බික් 2[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]පොතු හැරගත් තක්කලි 700g (තක්කලි ගෙඩිය උණුවතුරට දමා විනාඩි කීපයක් තබා පොතු හැරගන්න)[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]රස අනුව ලුණු සහ ගම්මිරිස්[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]Penne පාස්ටා 450g[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]ෆ්‍රෙශ් මිල්ක් 400ml[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]කෝන් ෆ්ලා මේස හැන්දක්[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]වොඩ්කා කප් 1/4[/COLOR][/SIZE] [/LIST] [LIST=1] [*][SIZE=5][COLOR=DarkGreen]ඔලිව් ඔයිල් ටික රත් වෙන්න හැර එයට තලාගත් සුදු ළූණු එක් කර බැදෙන්න හරින්න. එයටම පොඩි කරගත් තක්කලි එක් කර කලවම් කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]එයට ලුණු සහ ගම්මිරිස් එක් කර වොඩ්කා කප් කාලත් එක් කරගන්න. විනාඩි 15ක් පමණ පිස ගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]එයට ෆ්‍රෙශ් මිල්ක් සහ කෝන් ෆ්ලා එක් කර උකුවන තුරු පිසගන්න. අවසානයට පැකට්ටුවේ උපදෙස් අනුව තම්බාගත් පාස්ටා එයට මිශ්‍ර කර විනාඩි 10ක් පමණ මද ගින්නේ පිසගන්න.[/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkGreen]3. Baked Ziti with Sausage[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/PastaRecipes-aniwa-03.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen][B]අවශ්‍ය ද්‍රව්‍ය[/B][/COLOR][/SIZE] [LIST] [*][SIZE=5][COLOR=DarkGreen]Ziti පාස්ටා 450g[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]සොසේජස් 400g (කැමති මස් වර්ගයක් වුවත් පාවිච්චි කරන්න පුළුවන්)[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]ක්‍රීම් චීස් 300g[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]බිත්තර 1[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]චොප් කරගත්[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]ළූණු ගෙඩි 1[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]තලාගත් සුදු ළූණු බික් 4ක්[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]ඔරිගානෝ තේ හැඳි 1[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]ලුණු තේ හැඳි 1\2[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]ගම්මිරිස් කුඩු තේ හැඳි 1\2[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen][URL="http://www.aniwa.lk/2016/07/01/7-sinfully-saucy-sauces/"]පාස්ටා සෝස්[/URL] කප් 3[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]මොසරැල්ලා චීස් කප් 2[/COLOR][/SIZE] [/LIST] [LIST=1] [*][SIZE=5][COLOR=DarkGreen]පාස්ටා ටික තම්බා පසෙකින් තබා ගන්න. බඳුනක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් එක් කර අඹරාගත් සොසේජස් ටික එක් කර බැදගන්න. වෙනම භාජනයක් ගෙන එයට ක්‍රීම් චීස්, බිත්තර, ළූණු, සුදු ළූණු සහ ඔරිගානෝ දමා මිශ්‍ර කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]එයට තම්බාගත් පාස්ටා සහ සොසේජස් එක් කර එයටම පාස්ටා සෝස් එකෙන් භාගයක් දමා හොඳින් මිශ්‍ර කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]බටර් තවරාගත් බේකින් ට්‍රේ එකක් ගෙන එහි යටට ඉතිරි පාස්ටා සෝස් කප් 1 1\2න් කප් 1\2ක් දමාගන්න. එයට උඩින් පාස්ටා මිශ්‍රණයෙන් ලේයර් එකක් දමා එයට උඩින් මොසරැල්ලා චීස් ලේයර් එකක් දමාගන්න. මේ පිලිවෙලටම තවත් ලේයර් එකක් දමා ගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]ෆොයිල් එකකින් ආවරණය කර සෙල්සියස් 170ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 20ක් බේක් කරගන්න.[/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkGreen]4. Penne Pasta with Mushroom in White Cheese Sauce[/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/PastaRecipes-aniwa-04.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen][B]අවශ්‍ය ද්‍රව්‍ය[/B][/COLOR][/SIZE] [LIST=1] [*][SIZE=5][COLOR=DarkGreen]Penne පාස්ටා 450g[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]කපාගත් බට්න් මශ්රූම් 150g[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]සුදු ළූණු බික් 4[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]චොප් කරගත් ළූණු ගෙඩියක්[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]මොසරැල්ලා චීස් 400g[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]ක්‍රීම් චීස් කප් 1[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]ෆ්‍රෙශ් මිල්ක් 400ml[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]ලුණු ගම්මිරිස් රස අනුව[/COLOR][/SIZE] [/LIST] [LIST] [*][SIZE=5][COLOR=DarkGreen]පාස්ටා පැකට්ටුවේ උපදෙස් අනුව තම්බා ගන්න. බේකින් ට්‍රේ එකකට බටර් තවරා තම්බා පෙරාගත් පාස්ටා ටික එයට දමාගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]වෙනම බාජනයක් ලිප තබා එයට බටර් මේස හැඳි 2ක් එක් කර මශ්රූම් සහ සුදු ළූණු එක් කර තෙම්පරාදු කරගන්න. සුදු ළූණු වල පැහැය වෙනස් වෙද්දීම එයට ළූණු, ලුණු, ගම්මිරිස් රස අනුව එක් කර, කලවම් කරගෙන, මශ්රූම් පිසෙන තුරු තෙම්පරාදු කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]වෙනත් බඳුනක් ලිප තබා එයට කිරි ටික එක් කරගන්න. එයටම ක්‍රීම් චීස් සහ මොසරැල්ලා වලින් භාගයක් එක් කර චීස් දිය වී කිරි එක තරමක් උකු වන තුරු දිගටම හැඳිගාමින් උතුරුවා ගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]එයට තෙම්පරාදු කරගත් මශ්රූම් එක් කර මිශ්‍ර කරගන්න. මශ්රූම් සහ කිරි මිශ්‍රනය පාස්ටා එකට උඩින් අතුරා ඉතිරි මොසරැල්ලා චීස් ටික එයට උඩින් දමාගෙන සෙල්සියස් 170ට ප්‍රී හීට් කරගත් අවන් එකක දමා විනාඩි 20ක් බේක් කරගන්න[/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkGreen]5. Macaroni Pudding- Dessert[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/PastaRecipes-aniwa-05.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen][B]අවශ්‍ය ද්‍රව්‍ය[/B][/COLOR][/SIZE] [LIST=1] [*][SIZE=5][COLOR=DarkGreen]මැකරෝනි කප් 1 1\2[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]ෆ්‍රෙශ් මිල්ක් කප් 2[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]සීනි මේස හැඳි 4ක්[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]බිත්තර 2[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]බටර් මේස හැඳි 2[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]වියලි මිදි කප් 1\4[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]දෙහි ගෙඩි භාගයක ලෙල්ල ගාගන්න[/COLOR][/SIZE] [/LIST] [LIST] [*][SIZE=5][COLOR=DarkGreen]මැකරෝනි ටික තම්බාගන්න. වෙනම බඳුනක කිරි, සීනි සහ බිත්තර හොඳින් ගසාගන්න. එය ලිප තබා එයට බටර් ටිකද එකතු කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]එයටම වියලි මිදි සහ දෙහි ලෙලි එක් කර කලවම් කර මැකරෝනි ටිකත් එක් කරගන්න. මද ගින්නේ විනාඩි 15ක් පමන පිසගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]බටර් තවරාගත් බේකින් තැටියකට දමා සෙල්සියස් 150ට විනාඩි 30ක් බේක් කරගන්න.[/COLOR][/SIZE] [/LIST] [URL]http://www.aniwa.lk[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom