පාස්පොර්ට් රිනිව් කරගත්ත හැටි ( One Day Service )

mindscrew

Active member
  • Dec 4, 2010
    582
    89
    28
    මචං උප්පැන්න සහතික එහෙම මාස හයක් ඇතුළත අලුතෙන් ගත්තු ව වෙන්න ඕනෙද නැත්තං පරණ වුනත් ඔරිජිනල් තියෙනවා නම් භාර ගත්තද
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    එතනින් ඇප්ලිකේශන් දෙනවද කියන එක නම් දන්නේ නෑ..ආව හැමොම පුරවපු ඇප්ලිකෙශන් එකක් අතේ තියගෙන තමයි හිටියේ.
    Ela thanks ban
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    seems one place that is working properly. Who said govt service cannot be improved! Hats off to Controller of Immigration and his staff.
     

    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    මචං උප්පැන්න සහතික එහෙම මාස හයක් ඇතුළත අලුතෙන් ගත්තු ව වෙන්න ඕනෙද නැත්තං පරණ වුනත් ඔරිජිනල් තියෙනවා නම් භාර ගත්තද
    එහෙම සීන් එකක් නම් නැහැ. මගේ උප්පැන්නේ සෙටිෆ්යිඩ් කොපි එක 2014 ගත්ත එකක්. ( එකට මට අවුලක් උනෙ නෑ) මාස 06ක් ඇතුලත ගත්ත එව නම් මම දන්න තරමින් ඉල්ලන්නේ නැහැ

    studio eken dipu print out eke name initials wala eka akurak waradi. meka case weida??
    නැහැ.
    ------ Post added on Jul 7, 2022 at 10:42 AM
     
    • Like
    Reactions: dushan135

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    (අපොයිමන්ට් එකක් දානකොට පොටෝ එකේ රෙෆර්න්ස් එක නැත්නම් ඒක ෆිල් කරන්නෙ නැතුව අපොයිමන්ට් දාන්න.)

    මෙහෙම කරන්න බෑනේ. Photo reference ඉල්ලනවනේ
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,284
    12,343
    113
    Ohio, USA
    නොදකින් පාස්පෝට් එක renew කරන්නත් passport එක පලවෙනි සැරේ ගන්න ඉල්ලපු documents + පරන පාස්පෝට් එකත් ඕනි. මොන මගුලටද birth certificate, ID original and copy ආපහු ඉල්ලන්නෙ?
    මචන් පාස්පොර්ට් එක කියන්නෙ තාවකාලික බලපත්‍රයක්...
    යම්කිසි කාලසීමවකට ට්‍රැවල් කරන්න දෙන ලියවිල්ලක්..
    ඒකයි ඒකේ කාලේ අහෝසිවෙන හැම වාරයක් ගානේ ප්‍රොසෙස් එක මුල ඉඳලම කරන්නේ..
    පාස්පොර්ට්, ඩ්‍රයිවින් ලයිසන් අපි කථාවට රීනිව් කරනවා කියල කිව්වට ඒවා අලුතින් ගන්නවා කියන එකයි ඇත්තටම වෙන්නේ...
    අයිඩි එක බර්ත්සර්ටිෆිකේට් වගේ සහතික තමයි ලයිෆ්ටයිම් දෙන එන ඒවා රීනිව් කරන්නෙ..
     
    Last edited:
    • Haha
    Reactions: u_make_me_sick_

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    මචන් පාස්පොර්ට් එක කියන්නෙ තාවකාලික බලපත්‍රයක්...
    යම්කිසි කාලසීමවකට ට්‍රැවල් කරන්න දෙන ලියවිල්ලක්..
    ඒකයි ඒකේ කාලේ අහෝසිවෙන හැම වාරයක් ගානේ ප්‍රොසෙස් එක මුල ඉඳලම කරන්නේ..
    පාස්පොර්ට්, ඩ්‍රයිවින් ලයිසන් අපි කථාවට රීනිව් කරනවා කියල කිව්වට ඒවා අලුතින් ගන්නවා කියන එකයි ඇත්තටම වෙන්නේ...
    අයිඩි එක බර්ත්සර්ටිෆිකේට් වගේ සහතික තමයි ලයිෆ්ටයිම් දෙන එන ඒවා රීනිව් කරන්නෙ..
    mama inna rate passport renew karanne online.

    Passport eka renew karanakota, ey birth certificate eke thiyana dewal wenas wenawada? Parana passport eke thiyana details (except photo_) aluth passport ekata ganna witharay thiyenne.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    බස් නම් වැඩ කරනවා. 17 පානදුර - නුවර
    ow ban bus wada.

    නොදකින් පාස්පෝට් එක renew කරන්නත් passport එක පලවෙනි සැරේ ගන්න ඉල්ලපු documents + පරන පාස්පෝට් එකත් ඕනි. මොන මගුලටද birth certificate, ID original and copy ආපහු ඉල්ලන්නෙ?
    mama nam karanne ara apahu dena set ekama ehemama aran thiyena eka.

    renew karaddi form eka witarai fill karanna wenne ethakota.
    ------ Post added on Jul 8, 2022 at 9:16 AM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඊයෙ වැඩේ කරගත්තා. එතන වැඩ නම් ටික අපිළිවෙලයි වගේ. කියන තරම්ම සුන්දර නෑ අපොයිමන්ට් එකක් දාලා ගියත්.

    1. උදේ පාන්දර ගියෙ. අපොයිමන්ට් දාලා ගිය පෝලිමත් හෙන දිගට තිබ්බා. අවුල තිබ්බෙ නෝර්මල් සර්විස් වන් ඩේ ඔක්කොම එක පෝලිමේ ඉන්න එක.
    2. 7.30 ට විතර ඇතුලට ගත්තා. සිකුරුටිලගෙන් අහන්නම ඕනෙ නැත්නම් පැටලෙනවා.
    3. ගොඩක් තැන්වල කියලා තිබ්බනෙ අපොයිමන්ට් ටයිම් එක වැඩක් නෑ කියලා. ඒත් උදේ නම් ඒ ඒ වෙලාවල් කියලා ඉස්සරහට ගත්තා මිනිස්සුන්ව. 8-9 අයව 9- 10 අයව වගේ. අනික් කට්ටිය කලින් ගිහින් තිබ්බත් පෝලිමේ හිටියා.
    4. ඒ මිනිස්සු ඒ ඒ කවුන්ටරයෙන් බලන්නෙ මොනවද කියලා හරියට කියන්නෙ නෑ. එතනට ගියාම තමයි මේක විතරයි ඕනෙ මේක විතරයි ඕනෙ කියන්නෙ. මිනිස්සුන්ට පැටලෙනවා. වෙලා යනවා.
    අනික භාෂා ප්‍රශ්නය 50% විතර ඉන්නෙ දෙමළ මුස්ලිම් මිනිස්සු. බණ්ඩා සිංහල රාජ්‍ය භාශාව කරලා ඒ මිනිස්සු විඳින දුක එතනට ගියාම බලාගන්න පුලුවන්.
    සමහර මිනිස්සුන්ට එතන මිනිස්සු කියන මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. බැනුම් අහ අහා එහාට යනවා මෙහාට යනවා.
    භාශා තුනම දන්න මිනිස්සු දාන්න ඕනෙ වැඩට.

    5. අන්තිමට පාස්පෝර්ට් දෙන්න පටන්ගද්දි දෙක හමාර වගේ උනා. හෝල් එකකට දාලා නම් කතා කරලා දෙන්නෙ.