පාස්පෝට් ප්‍රශ්න

geeko

Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    1. පාස්පෝට් පෝලිමේ ඉන්න ඕනේ එක්දින සේවා සඳහා විතරද? සාමාන්‍ය සේවා අය කොහොමද අයදුම් පත්‍ර භාර දෙන්නේ. ඒ අයට පොලිම නැද්ද

    2. Immigration department වෙබ්සයිට් එකෙන් පුරවලාම download කරගන්න පුලුවන් අයදුම්පත කිසි ප්‍රශ්නයක් නැතුව භාරගන්නවාද?

    3. අයදුම්පතේ Surname , Other names කියලා තියෙන 6 සහ 7 තීරු පුරවන්නේ කොහොමද? උදාහරණයක් විදිහට රාජපක්ෂ මුදියන්සේගේ ගෝඨාභය රාජපක්ෂ කියන නම පුරවන්නේ කොහොමද ඒ තීරු දෙකේ

    5. Business කරන කෙනෙක් Profession / occupation / Job කියන තීරුවට මොකද්ද පුරවන්නේ. BR Certificate එක පෙන්නන්න ඕනේද
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    1. පාස්පෝට් පෝලිමේ ඉන්න ඕනේ එක්දින සේවා සඳහා විතරද? සාමාන්‍ය සේවා අය කොහොමද අයදුම් පත්‍ර භාර දෙන්නේ. ඒ අයට පොලිම නැද්ද

    2. Immigration department වෙබ්සයිට් එකෙන් පුරවලාම download කරගන්න පුලුවන් අයදුම්පත කිසි ප්‍රශ්නයක් නැතුව භාරගන්නවාද?

    3. අයදුම්පතේ Surname , Other names කියලා තියෙන 6 සහ 7 තීරු පුරවන්නේ කොහොමද? උදාහරණයක් විදිහට රාජපක්ෂ මුදියන්සේගේ ගෝඨාභය රාජපක්ෂ කියන නම පුරවන්නේ කොහොමද ඒ තීරු දෙකේ

    4. සාමාන්‍ය සේවා සඳහා ලියකියවිලි තැපෑලෙන් භාරදෙන්න බැරිද
    Birth certificate eke, oyage name ekata ABCD Mudiyanselage kiyana part eka neththam, namuth oya eeka use karanawanam, (thaththage name thiyana nisa) ABCD Mudiyanselage kiyana eka passport ekata danna oni ne.
    But, birth certificate eke thiyanawanam eeka dannama oni. hebey oyage sir name eka wenne name anthima part eka (Eg: rajapaksha 🤮) anith eewa wenath nam.
    Other names: Rajapaksha Mudiyanselage Gota (🤮)
    Surname: Rajapaksha(🤮)
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,887
    21,131
    113
    පාස්පෝට් පෝලිමේ ඉන්න ඕනේ එක්දින සේවා සඳහා විතරද? සාමාන්‍ය සේවා අය කොහොමද අයදුම් පත්‍ර භාර දෙන්නේ. ඒ අයට පොලිම නැද්ද



    :lol: :lol:
     

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    1 samanya ayatath polimak tynwa.appoimnt eke welawa blnne na Yana piliwelata eke hitawanawa.

    2 ow

    3 6 rajapaksha mudiyansege 7 gotabaya rajapaksha

    4 ba finger print tynna ona. Munath Balala application confirm karanne

    Uba visit visa walin Dubai yanna neda yanne?
     
    • Like
    Reactions: geeko

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,827
    113
    පත්තරයක්, tv නිවුස් එකක්, ආයතනයකට අදාළ වෙබ් එකක් සිහිබුද්ධියෙන් බලන්නේ නැති උන්ද බන් දැන් ලංකාවේ ඉන්නේ ??
     
    • Love
    • Haha
    Reactions: EVC and nygel

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    Birth certificate eke, oyage name ekata ABCD Mudiyanselage kiyana part eka neththam, namuth oya eeka use karanawanam, (thaththage name thiyana nisa) ABCD Mudiyanselage kiyana eka passport ekata danna oni ne.
    But, birth certificate eke thiyanawanam eeka dannama oni. hebey oyage sir name eka wenne name anthima part eka (Eg: rajapaksha 🤮) anith eewa wenath nam.
    Other names: Rajapaksha Mudiyanselage Gota (🤮)
    Surname: Rajapaksha(🤮)
    hari machan. theruna. Thanks (y)🙂
     
    • Haha
    Reactions: EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,887
    21,131
    113
    පත්තරයක්, tv නිවුස් එකක්, ආයතනයකට අදාළ වෙබ් එකක් සිහිබුද්ධියෙන් බලන්නේ නැති උන්ද බන් දැන් ලංකාවේ ඉන්නේ ??
    sinhalu :LOL:
     
    • Like
    Reactions: Thu Nodakin

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    1 samanya ayatath polimak tynwa.appoimnt eke welawa blnne na Yana piliwelata eke hitawanawa.

    2 ow

    3 6 rajapaksha mudiyansege 7 gotabaya rajapaksha

    4 ba finger print tynna ona. Munath Balala application confirm karanne

    Uba visit visa walin Dubai yanna neda yanne?
    @u_make_me_sick_

    Other names: Rajapaksha Mudiyanselage Gota (🤮)
    Surname: Rajapaksha(🤮)

    @nygel
    6 rajapaksha mudiyansege 7 gotabaya rajapaksha

    me deken mokadda ban hari?

    පත්තරයක්, tv නිවුස් එකක්, ආයතනයකට අදාළ වෙබ් එකක් සිහිබුද්ධියෙන් බලන්නේ නැති උන්ද බන් දැන් ලංකාවේ ඉන්නේ ??
    දැන් මන් අහපු ප්‍රශ්න වල මොකද්ද ටීවී වල වෙබ්සයිට් එකේ පැහැදිළිව තිබ්බ දේවල්. වෙබ් සයිට් එකේ උපදෙස්පත්‍රිකාවත් කියවලා ආපු ප්‍රශ්න 2 ක් තමයි 3,5 ප්‍රශ්න වලින් අහලා තියෙන්නේ. අනිත් ප්‍රශ්න වලට අහපු දේවල් නිවස් වල කිව්වේ කවද්ද
    ------ Post added on Jun 29, 2022 at 11:31 AM
     
    Last edited:
    • Like
    Reactions: nygel

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    1 samanya ayatath polimak tynwa.appoimnt eke welawa blnne na Yana piliwelata eke hitawanawa.

    2 ow

    3 6 rajapaksha mudiyansege 7 gotabaya rajapaksha

    4 ba finger print tynna ona. Munath Balala application confirm karanne

    Uba visit visa walin Dubai yanna neda yanne?
    එහෙනම් මොන මගුලකටද බන් Appointment System එකක් තියෙන්නේ :lol:

    Application fill karanna ona block letters walin da
    Ehema kiyala nane. English valin fill karanna one kiyala witharai thiyenne
    ------ Post added on Jun 29, 2022 at 11:43 AM
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    Birth certificate eke, oyage name ekata ABCD Mudiyanselage kiyana part eka neththam, namuth oya eeka use karanawanam, (thaththage name thiyana nisa) ABCD Mudiyanselage kiyana eka passport ekata danna oni ne.
    But, birth certificate eke thiyanawanam eeka dannama oni. hebey oyage sir name eka wenne name anthima part eka (Eg: rajapaksha 🤮) anith eewa wenath nam.
    Other names: Rajapaksha Mudiyanselage Gota (🤮)
    Surname: Rajapaksha(🤮)
    ඔය වෙනත් නම් එකට ඔය පත හැල්ල ආවම එපා වෙනවා විශේෂයෙන් සමහර රට වල ලියකියවිලි වල. :(
    මගෙත් ඔය වගේ පතරංග රෙද්දක් තියෙනවා .අයින් කරගන්න බලනවා
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,746
    2,787
    113
    1. NIC photo copy eka certify karanna onada JP kenek?
    2. Birth Certificate copy eka 6 months athulatha aran thiyenna onada?

    Danna ekek me dekatath asnwer eka deepanko.
     

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    එහෙනම් මොන මගුලකටද බන් Appointment System එකක් තියෙන්නේ :lol:

    appoiment dapu unta e dwasa athulatha wade karaganna pluwan. nathi unwa gate eken athulata ganneth na