පාස්පෝට් පෝලිම...

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මගෙ අදහස නම්, රෑ 12 ට ඔන්ලයින් වන්ඩේ සර්විස් ඇප්ලයි කරහම වැඩ කරනවා.. ප්‍රොෆෙසර් ඇයි අරෙහෙම කට්ටක් කෑවෙ... මේ වගේ උන්ද අපේ විශ්වවිද්‍යාල වල ඉන්නෙ...
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ජංගි සුදා ඕසි ගියා නේ..හිටියනම් යයි මොනව හරි කරන්න...
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    bai-vilapa.gif
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,550
    72,753
    113
    මාලඹේ
    ආව මිනිස්සු. ඒ මිනිස්සු පාරවල් වල මෙහෙම දුක් විදින්න ඕනද?… මිනිස්සු පුදුම දුකකින් කළකිරීමකින් කතාකලේ රට ගැන. ඇත්තටම දරාගන්න අමාරුයි තමයි කාට වුණත්…


    ඉතින් වැස්සට තෙමිලා තෙමිලා උදේ 6.00 ට මහ වැස්සෙම සීල් එකයි දිනෙයි දාගත්තා. පෝළිමේ සෙනග 1500 ට වැඩියි එදාත්. 28/10/2024 තමයි පැය 15 ටත් වඩා පෝළිමේ ඉදලා මට හම්බ වුණේ. ඒ කියන්නෙ තව දවස් 22 කින්. මේ දවස් වල එක්දින සේවය යන්නෙ ඔන්න ඔහොමයි. එදාට අවොත් වැඩේ කරගන්න පුලුවන් කියලා තමයි කිව්වේ. මට යන්න තියෙන්නෙම 26 වෙනිදා නිසා එදාම වැඩේ කරගන්න ඕන කියලා අරන් ගියපු දේවල් ඔක්කොම පෙන්නලා පොලීසියේ උසස් නිළධාරී මහතෙකුගේ අනුමැතියෙන් යන්තම් පාස්පෝට් වැඩේ කරගත්තා මම නම්. ඒකත් වැස්සේ තෙමිච්ච තෙත ඇදුම් එක්ක පැය එක හමාරක් වගේ තවත් පෝළිමක ගිහින් අවසර අරගෙන දවල් දෙක විතර වෙනකොට. එතකොට මම නොනිදා ගතකරපු කාලය පැය 22 ක් වගේ. සිද්ධවුණ සමහර දේවල් කියන්නත් අමාරුයි.

    ඉතුරු ටික ලියන්නෙ රටේ හැමෝම වෙනුවෙන්…

    මේ පාස්පෝට් පෝළිම නම් වහාම අවසන් කළ යුතුමයි. ඒක මිනිස්සුන්ව ගොඩාක් අපහසුතාවයට පත් කරනවා. මිනිස්සුන්ගේ කාලය අපතේ යවනවා.මිනිස්සු ගොඩාක් දුක් විදිනවා දැන් තියෙන ක්‍රමය නිසා. යන විදියට ඩෙංගු වගේ නැති ලෙඩත් හැදිලා නවතින්නෙ.
    පරිගණක දැනුම සහිත පිරිස් බහුල රටක අංකයක් ගන්න අව්වට පිච්චි පිච්චි වැස්සට තෙමි තෙමි කලුවරේ ලයිට් එකක් වත් නැති පාරක පදික වේදිකාව මත පැය 15-20ක් පෝළිමේ ඉන්න ඕනද? ඒකත් නමට විතරක් “එක් දින” වෙච්ච සති 3-4 කින් එන්න ඕන අංකයක් ගන්නද?
    අවශ්‍ය තොරතුරු පෙන්නලා එන පිළිවෙලකට අංකයක් දෙන්න දවසේ ඕන වෙලාවක ඇවිත් අංකයක් ගන්න ක්‍රමවේදයක් හදලා දවසට දෙන්න පුලුවන් ගාන අංක දීලා ඊළගට එන අයට ඊළග දවසට දින දුන්න නම් නිදි මරාගෙන කාලෙ කාගෙන මිනිස්සු දුක් විදින්න ඕන නෑ නේද?
    පාස්පෝට් වලට රු.10,000-20,000 අය කරන තැනක පෝළිම් වල ඉන්න මිනිස්සුන්ගෙ ආරක්ෂාව, සෞඛ්‍ය, සුව පහසුව ගැන මීට වඩා හිතන්න ඕන නේද?
    මේ තැන් වල සිද්ධවෙන දේවලුත් මිනිස්සුන්ට මේ රට එපා කරවනවා කියලා අමතක නොකළ යුතුයි නේද?
    ආචාර්ය දිලාන් චතුරංග
    රුහුණ විශ්ව විද්‍යාලය
    (08/10/2024: 11.30 p.m.)
    ------ Post added on Oct 9, 2024 at 7:58 PM
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,754
    4,825
    113
    සාමාන්‍ය දැනුම නැති ගොබ්බයො උපාධි ගැහුවම වෙන සන්තැසිය තමයි.
     
    • Like
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    පාස්පෝට් කතාව ඔහොම ඇදෙන එක අවුල් තමයි, ඒත් මේ වගේ එකෙක් මෙහෙම එකක් දාන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න තිබ්බා...