පාස්පෝර්ට් පෝලිමේ

roshan18u

Active member
  • Apr 24, 2009
    230
    78
    28
    photo ref දන්න ඕනේ නෑ. මම appointment එක දැම්මේ photo ref නැතුව. කිසිම ප්‍රශ්ණයක් නෑ. ඇත්තටම ඔය appointment එක ඕනේ වෙන්නේ gate එකෙන් ඇතුලට යන්න විතරයි. එක්කෙනෙක් මගේ printout එකේ ෆොටෝ එකක් අරගෙන එක පෙන්නලා ඇතුලට ගියා.

    appointment එකේ details එක්ක NIC no එක වත් check කලේ නෑ මම යන දවසේ නම්.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ow mamath iye gatta online appointment dala. kisi awlak nathuwa athulata gatta 9.30 ta 10 wenakota okkoma iwarai. But passport eka athata hambune hawasa 4ta! Iye patta senaga polim wala un bana gannawa dakka, kattiyak bima nidi, pelak un dawas 2 polime hitapu un :shocked: hawasa PP eka collect karan eliyata enakota dakka athule hena set pitin bima nidi than than wala :(
    Mcn bike ekak ehema awlk natuwa park krnna safe parking place ekk tynwd othana ..
     
    Rum_rum

    Active member
  • Dec 3, 2019
    197
    224
    43
    ගිය සතියේ වගේ පාස්පෝට් හදපු කවුරු හරි ඉන්නවද? FB එකේ එකෙක් දාලා තිබ්බා appointments දාල ගියත් උදේ 5.30 ට යද්දිත් මීටර් 500 ක විතර පෝලිමක් තිබ්බා. ගිහිල්ලා ඒ පෝලිමේ ඉන්න ඕනා වගේ එකක්. ඇත්තද ඒක?
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ගිය සතියේ වගේ පාස්පෝට් හදපු කවුරු හරි ඉන්නවද? FB එකේ එකෙක් දාලා තිබ්බා appointments දාල ගියත් උදේ 5.30 ට යද්දිත් මීටර් 500 ක විතර පෝලිමක් තිබ්බා. ගිහිල්ලා ඒ පෝලිමේ ඉන්න ඕනා වගේ එකක්. ඇත්තද ඒක?
    නෑ බොරු
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    try karanna mama ada ude damme. photo ref damme na. eka mandatory field ekak nemei. mamath oka eeye pereda kiriyenma ahuwa

    photo ref දන්න ඕනේ නෑ. මම appointment එක දැම්මේ photo ref නැතුව. කිසිම ප්‍රශ්ණයක් නෑ. ඇත්තටම ඔය appointment එක ඕනේ වෙන්නේ gate එකෙන් ඇතුලට යන්න විතරයි. එක්කෙනෙක් මගේ printout එකේ ෆොටෝ එකක් අරගෙන එක පෙන්නලා ඇතුලට ගියා.

    appointment එකේ details එක්ක NIC no එක වත් check කලේ නෑ මම යන දවසේ නම්.
    මං දැන් දවස් 2 try කලා online appointment එකක් ගන්න. තියෙන හැම දවසක්ම select කලා. ඒ හැම වෙලේම application count exceeded කියල එනව :(
    ------ Post added on Jun 21, 2022 at 9:16 AM
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113

    මං දැන් දවස් 2 try කලා online appointment එකක් ගන්න. තියෙන හැම දවසක්ම select කලා. ඒ හැම වෙලේම application count exceeded කියල එනව :(
    ------ Post added on Jun 21, 2022 at 9:16 AM
    photo එක ගත්තේ කොහොමද බන්
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    photo එක ගත්තේ කොහොමද බන්
    පොඩි එකාගෙ passport එකට. ගිය ඉරිද studio එකට call කලාම කිව්ව ඉක්මනට එන්න දැන් log වෙන්න පුළුවන් කියල. එවෙලේම ගහින් ගත්ත
     
    • Like
    Reactions: Oli_Vili

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,115
    1,614
    113

    මං දැන් දවස් 2 try කලා online appointment එකක් ගන්න. තියෙන හැම දවසක්ම select කලා. ඒ හැම වෙලේම application count exceeded කියල එනව :(
    ------ Post added on Jun 21, 2022 at 9:16 AM
    bro friday dawasaka rae 12n passe balanna. dates un active dapu gaman okkoma fill wenawa ban. math sahenna kattak kala appoinmnt dagatte
     
    • Sad
    Reactions: sami_boy