Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාස්වර්ඩ් කඩමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාස්වර්ඩ් කඩමු.

අදත් පුංචි කතාවකින්ම පටන් ගන්නම්. මම ඉගෙනගත්තු තැන එක පාරක් Microsoft Powerpoint සදහා පොඩි test එකක් තිබුනා. හැමෝටම computer එකක් දීල තිබුනා. එකෙ තියෙනවා එයාල කලින් හදපු Powerpoint Presentation එකක්. හැබැයි එකට password දාල. අපිට ඒ presentation එක බලන්න පුලුවන් හැබැයි edit කරන්න බෑ. අපිට පැයක් දෙනවා ඒ presentation file එක සදහා පාවිච්චි කරපු පින්තූර ටික දෙනවා. කරන්න තියෙන්නේ එක බලාගෙන එ වගේම තව presentation එකක් හදන එක.

Slides ගාන සහ දාලා තියෙන animations ටික දිහ බැලුවම පැයකින් නම් ලොවෙත් ඕක කරන්න බැ. දීපු presentation file එකේ එකේ password එක කඩගන්න පුලුවන් නම්, එකේ තියෙන slides ටික වෙන එකකට copy කරගන්න තිබුනා. එතකොට වැඩේ හරි. ඒ වෙලාවේ මට පිහිට උනේ මේ software එක.

මේක පවිච්චි කරලා Microsoft Office සම්බන්ද password දාපු files එවෙලෙම decrypt කරලා password එක අයින් කරගන්න පුලුවන් (2003ට කලින් file format විතරයි. උද: එකක් Word file ගත්තොත් .doc පුලුවන් එත් .docx එක නම් බැ ) .

ඊට අමතරව pdf වගේ තවත් ගොඩාක් password දාන්න පුලුවන් files decrypt කරගෙන password අයින් කරගන්න පුලුවන්.

Windows OS CD එක දාලා OS එකට අදාල Password Reset CD (Bootable) එකක් හදාගන්න පුලුවන් (Kon-Bootවගේ).

Dial-up වගේ Internet Connections වල password එක හොයාගන්න පුලුවන්.

Zip හා RAR වගේ files වලත් password හොයන්න පුලුවන් ඒත් Brute Force Attack පවිච්චි කරලා (අකුරෙන් අකුර type කර කර test කරලා)

තවත් පොඩි පොඩි දේවල් නම් තියෙනවා. බගෙන try කරලම බලන්නකො.

එච්චරයි.

Passware 9.0 මෙතනින් බාගන්න.

මේකෙ එක අකුරක්වත් මම ලියලා නම් නැතෝ.ඒ වගේම කියන්න ඕනේ මේ සොෆ්ට්වෙයා එකේ සාර්ථක අසාර්ථකභාවය ගැන මම සහතික වෙන්නෙ නම් නැතෝ.මොකද මම පාවිච්චි කොරලා නැති නිසා.එහෙනම් ජය.

ගත්තේ මෙතනින්.

[QUOTE="වැලි ගොව්වා, post: 12320970, member: 394830"] [b]පාස්වර්ඩ් කඩමු.[/b] [SIZE="5"]අදත් පුංචි කතාවකින්ම පටන් ගන්නම්. මම ඉගෙනගත්තු තැන එක පාරක් Microsoft Powerpoint සදහා පොඩි test එකක් තිබුනා. හැමෝටම computer එකක් දීල තිබුනා. එකෙ තියෙනවා එයාල කලින් හදපු Powerpoint Presentation එකක්. හැබැයි එකට password දාල. අපිට ඒ presentation එක බලන්න පුලුවන් හැබැයි edit කරන්න බෑ. අපිට පැයක් දෙනවා ඒ presentation file එක සදහා පාවිච්චි කරපු පින්තූර ටික දෙනවා. කරන්න තියෙන්නේ එක බලාගෙන එ වගේම තව presentation එකක් හදන එක. Slides ගාන සහ දාලා තියෙන animations ටික දිහ බැලුවම පැයකින් නම් ලොවෙත් ඕක කරන්න බැ. දීපු presentation file එකේ එකේ password එක කඩගන්න පුලුවන් නම්, එකේ තියෙන slides ටික වෙන එකකට copy කරගන්න තිබුනා. එතකොට වැඩේ හරි. ඒ වෙලාවේ මට පිහිට උනේ මේ software එක. මේක පවිච්චි කරලා Microsoft Office සම්බන්ද password දාපු files එවෙලෙම decrypt කරලා password එක අයින් කරගන්න පුලුවන් (2003ට කලින් file format විතරයි. උද: එකක් Word file ගත්තොත් .doc පුලුවන් එත් .docx එක නම් බැ ) . ඊට අමතරව pdf වගේ තවත් ගොඩාක් password දාන්න පුලුවන් files decrypt කරගෙන password අයින් කරගන්න පුලුවන්. Windows OS CD එක දාලා OS එකට අදාල Password Reset CD (Bootable) එකක් හදාගන්න පුලුවන් (Kon-Bootවගේ). Dial-up වගේ Internet Connections වල password එක හොයාගන්න පුලුවන්. Zip හා RAR වගේ files වලත් password හොයන්න පුලුවන් ඒත් Brute Force Attack පවිච්චි කරලා (අකුරෙන් අකුර type කර කර test කරලා) තවත් පොඩි පොඩි දේවල් නම් තියෙනවා. බගෙන try කරලම බලන්නකො. එච්චරයි. . [URL="https://rapidshare.com/#!download|35dt|214967017|Passware.Kit.Forensic.9.0.Build.315.Full.Incl.Serial-TSRh.rar|16725|R~EE8B0309737492070A9894C07177A3AE|0|0"][COLOR="Blue"]Passware 9.0 මෙතනින් බාගන්න.[/COLOR][/URL]:D:D . [COLOR="Red"]මේකෙ එක අකුරක්වත් මම ලියලා නම් නැතෝ.ඒ වගේම කියන්න ඕනේ මේ සොෆ්ට්වෙයා එකේ සාර්ථක අසාර්ථකභාවය ගැන මම සහතික වෙන්නෙ නම් නැතෝ.මොකද මම පාවිච්චි කොරලා නැති නිසා.එහෙනම් ජය.[/COLOR] . [URL="http://apihackkaramu.com/"]ගත්තේ මෙතනින්.[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom