Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
පාසැල් සිසුවියන්ගේ වස්තරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාසැල් සිසුවියන්ගේ වස්තරේ

ගවුම කොටයි යාම අමාරුයි

ආගම් වල මොන තරම් කාන්තා අයිතීන් ගැන කථා කළද අතීත රජකාලයේ අපේ රටේ සිටි කුලහීන කාන්තාවන්ට සිය නග්න උඩුකය වසාගන්නට වත් අවසර තිබුණේ නැතිළු. මේ ගැන අසන විට සමහර අසහනකාරයන්ට “අනේ මමත් ඒකාලේ හිටියා නම්?” කියාත් හිතෙනවා ඇති. නමුත් එවන් විෂම සමාජයක නොසිටින්නට අප වාසනාව ලබා ඇති බැව් මගේ අදහසයි.

ලංකාවේ පමණක් නොව ඉන්දියාවේදී මේ තත්වය එලෙසම තිබී ඇත. ඉන්දියානු කුලහීන කාන්තාවට අඳින්න නියමවු එකම වස්ත්‍රය වන ගග්රා නම් යටිකය වස්ත්‍රයට ඉහළින් චෝලිය නම් උඩුකය වැස්මක් අඳින්න හැකි වුයේ ඉන්දියාව මුස්ලිම් වරුන් විසින් පාලනය කිරීමට පටන් ගැන්මෙන් පසුය. වර්තමානයේ ඉන්දියානු චෝලිය නොයෙකුත් විලාසිතාවන් වල පරිණාමයක් වී කුඩා හැට්ටයක් බවට පත්ව තිබෙන නමුදු අතීතයේ එය කාන්තාවගේ උඩුකය විළිය ඉතාමත් විනීතව වසා ගැනීමට සමත් වස්ත්‍රයක් විය.

වස්ත්‍රයක මුලික අරමුණ විළිය වසා ගැනීම වුවද වර්තමාන කාලයේ එය එසේ නිසිපරිදි සිදු නොවන බවක් පෙනේ. බොහෝ අය උත්සාහ දරන්නේ තමන්ගේ විළිය වසා ගැනීමට නොව විළිය උළුප්පා පෙන්වීමටය. නැතහොත් පෙනෙන නොපෙනන මානයකට ගැනීමටය. විලාසිතාවන් කරමින් කැපී පෙනෙන්නට වලිකන බොහෝ දෙනෙකුට තමන් විසින් කරන මේ හෙළුවැලි ක්‍රියාව නොතේරෙන්නේ ඔවුන් සංකරවු බටහිර සංස්කෘතිය තුල එහි පතුලටම ගිලී තිබෙන නිසා බව මගේ අදහසයි.

සමහර මව්වරුන්ම සිය දියණියන් සංකර විලාසිතාවන් වලට යොමු කරවන්නේ තමන්ට අතීතයේ එම නිදහස තමන්ගේ දෙමව්පියන්ගෙන් අහිමි වුනු නිසාත්, අළුත් පැටන් වලට සිය දියණිය යොමු නොකළ හොත් ඉන් ඇය සමාජයේ අනෙකුත් අයගෙන් කොන්වී යන බවට වන දුර්මතය නිසාත්ය. බොහෝ දෙනෙකුට අවශ්‍ය තමන්ගේ ක්‍රියාවන් වෙස්ටර්න් විලාසිතාවන්ට අනුකූල ආකාරයට සකසා ගන්නටය. ඔවුන් සිතන්නේ තමන් පොෂ් බවට අනෙක් අය පිළිගන්නේ එවිට බවයි.

අද සමහර රජයේ පාසල් වල දැරියන්ගේ ගවුමේ අවසානය දණහිසටත් වඩා ඉහලට ගිහිල්ලා. ඉස්සර ගවුම දණහිසින් පහල නැත්නම් ගුරුවරුන් විසින් දඬුවම් කරනවා. නමුත් දැන් ගුරුවරුන්ට ඒවා පේන්නේ නැතිවා වත්ද? කෙසේ නමුත් මුස්ලිම් පාසැල් දැරියන් නම් විනීත ආකාරයට වස්ත්‍ර අඳිනවා. නමුත් සමහර පාසැල් වල මුස්ලිම් දැරියන්ගේ ඇඳුමටත් බකට් අදින විදුහල්පති වරුන් ඉන්නවා. ඒ අයට මම කියන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ චක්‍රලේකයන් හරි හැටි කියවා බලා කටයුතු කරන්න කියලයි. ඇයි අපේ සිංහල දැරියන්ටත් මෙවැනි වස්ත්‍රයක් හඳුන්වා දෙන්න බැරි?

දිනක් මම වාහනයේ යන විට මා පසුකරමින් විදුලි වේගයෙන් කාරයක් ධාවනය විය. මේ වෙලාවෙහිම පාසැල් දැරියක් පාර පැනීමට පාර මැදට විත් සිටියාය. නිමේෂයකින් එතැන පසුකර ගිය කාරයේ වේගය නිසා ඇතිවු තද සුලඟින් අර පාසැල් දැරියගේ වස්ත්‍රය ඉහලටම එසවුණි. ඒ දැරිය මහමග පාර මැද්දේදී මේ අකරතැබ්බයට මුහුණ දුන් නිසා මුළු අවට සිටි සියල්ලන්ම ඇගේ යටි වස්ත්‍රය දක්වා දක්නා ලදී. නිසි ලෙස වස්ත්‍රය අඳින මුස්ලිම් පාසැල් දැරියකට නම් මෙවැනි අකරතැබ්බයක් සිදුවේද? ඒ නිසා අපේ රටේ අධ්‍යාපන අමත්‍යංශය මේ ගැන සිතා බලන්නේ නම් මැනවි.

[QUOTE="sirajstc, post: 12538253, member: 91140"] [b]පාසැල් සිසුවියන්ගේ වස්තරේ[/b] ගවුම කොටයි යාම අමාරුයි [SIZE=3][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][B]ආගම් වල මොන තරම් කාන්තා අයිතීන් ගැන කථා කළද අතීත රජකාලයේ අපේ රටේ සිටි කුලහීන කාන්තාවන්ට සිය නග්න උඩුකය වසාගන්නට වත් අවසර තිබුණේ නැතිළු. මේ ගැන අසන විට සමහර අසහනකාරයන්ට “අනේ මමත් ඒකාලේ හිටියා නම්?” කියාත් හිතෙනවා ඇති. නමුත් එවන් විෂම සමාජයක නොසිටින්නට අප වාසනාව ලබා ඇති බැව් මගේ අදහසයි.[/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]ලංකාවේ පමණක් නොව ඉන්දියාවේදී මේ තත්වය එලෙසම තිබී ඇත. ඉන්දියානු කුලහීන කාන්තාවට අඳින්න නියමවු එකම වස්ත්‍රය වන ගග්රා නම් යටිකය වස්ත්‍රයට ඉහළින් චෝලිය නම් උඩුකය වැස්මක් අඳින්න හැකි වුයේ ඉන්දියාව මුස්ලිම් වරුන් විසින් පාලනය කිරීමට පටන් ගැන්මෙන් පසුය. වර්තමානයේ ඉන්දියානු චෝලිය නොයෙකුත් විලාසිතාවන් වල පරිණාමයක් වී කුඩා හැට්ටයක් බවට පත්ව තිබෙන නමුදු අතීතයේ එය කාන්තාවගේ උඩුකය විළිය ඉතාමත් විනීතව වසා ගැනීමට සමත් වස්ත්‍රයක් විය.[/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]වස්ත්‍රයක මුලික අරමුණ විළිය වසා ගැනීම වුවද වර්තමාන කාලයේ එය එසේ නිසිපරිදි සිදු නොවන බවක් පෙනේ. බොහෝ අය උත්සාහ දරන්නේ තමන්ගේ විළිය වසා ගැනීමට නොව විළිය උළුප්පා පෙන්වීමටය. නැතහොත් පෙනෙන නොපෙනන මානයකට ගැනීමටය. විලාසිතාවන් කරමින් කැපී පෙනෙන්නට වලිකන බොහෝ දෙනෙකුට තමන් විසින් කරන මේ හෙළුවැලි ක්‍රියාව නොතේරෙන්නේ ඔවුන් සංකරවු බටහිර සංස්කෘතිය තුල එහි පතුලටම ගිලී තිබෙන නිසා බව මගේ අදහසයි.[/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]සමහර මව්වරුන්ම සිය දියණියන් සංකර විලාසිතාවන් වලට යොමු කරවන්නේ තමන්ට අතීතයේ එම නිදහස තමන්ගේ දෙමව්පියන්ගෙන් අහිමි වුනු නිසාත්, අළුත් පැටන් වලට සිය දියණිය යොමු නොකළ හොත් ඉන් ඇය සමාජයේ අනෙකුත් අයගෙන් කොන්වී යන බවට වන දුර්මතය නිසාත්ය. බොහෝ දෙනෙකුට අවශ්‍ය තමන්ගේ ක්‍රියාවන් වෙස්ටර්න් විලාසිතාවන්ට අනුකූල ආකාරයට සකසා ගන්නටය. ඔවුන් සිතන්නේ තමන් පොෂ් බවට අනෙක් අය පිළිගන්නේ එවිට බවයි.[/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]අද සමහර රජයේ පාසල් වල දැරියන්ගේ ගවුමේ අවසානය දණහිසටත් වඩා ඉහලට ගිහිල්ලා. ඉස්සර ගවුම දණහිසින් පහල නැත්නම් ගුරුවරුන් විසින් දඬුවම් කරනවා. නමුත් දැන් ගුරුවරුන්ට ඒවා පේන්නේ නැතිවා වත්ද? කෙසේ නමුත් මුස්ලිම් පාසැල් දැරියන් නම් විනීත ආකාරයට වස්ත්‍ර අඳිනවා. නමුත් සමහර පාසැල් වල මුස්ලිම් දැරියන්ගේ ඇඳුමටත් බකට් අදින විදුහල්පති වරුන් ඉන්නවා. ඒ අයට මම කියන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ චක්‍රලේකයන් හරි හැටි කියවා බලා කටයුතු කරන්න කියලයි. ඇයි අපේ සිංහල දැරියන්ටත් මෙවැනි වස්ත්‍රයක් හඳුන්වා දෙන්න බැරි?[/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]දිනක් මම වාහනයේ යන විට මා පසුකරමින් විදුලි වේගයෙන් කාරයක් ධාවනය විය. මේ වෙලාවෙහිම පාසැල් දැරියක් පාර පැනීමට පාර මැදට විත් සිටියාය. නිමේෂයකින් එතැන පසුකර ගිය කාරයේ වේගය නිසා ඇතිවු තද සුලඟින් අර පාසැල් දැරියගේ වස්ත්‍රය ඉහලටම එසවුණි. ඒ දැරිය මහමග පාර මැද්දේදී මේ අකරතැබ්බයට මුහුණ දුන් නිසා මුළු අවට සිටි සියල්ලන්ම ඇගේ යටි වස්ත්‍රය දක්වා දක්නා ලදී. නිසි ලෙස වස්ත්‍රය අඳින මුස්ලිම් පාසැල් දැරියකට නම් මෙවැනි අකරතැබ්බයක් සිදුවේද? ඒ නිසා අපේ රටේ අධ්‍යාපන අමත්‍යංශය මේ ගැන සිතා බලන්නේ නම් මැනවි. [/B][/SIZE] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom