පාසැල් සිසුවියන්ගේ වස්තරේ

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පාසැල් සිසුවියන්ගේ වස්තරේ

    ගවුම කොටයි යාම අමාරුයි

    ආගම් වල මොන තරම් කාන්තා අයිතීන් ගැන කථා කළද අතීත රජකාලයේ අපේ රටේ සිටි කුලහීන කාන්තාවන්ට සිය නග්න උඩුකය වසාගන්නට වත් අවසර තිබුණේ නැතිළු. මේ ගැන අසන විට සමහර අසහනකාරයන්ට “අනේ මමත් ඒකාලේ හිටියා නම්?” කියාත් හිතෙනවා ඇති. නමුත් එවන් විෂම සමාජයක නොසිටින්නට අප වාසනාව ලබා ඇති බැව් මගේ අදහසයි.

    ලංකාවේ පමණක් නොව ඉන්දියාවේදී මේ තත්වය එලෙසම තිබී ඇත. ඉන්දියානු කුලහීන කාන්තාවට අඳින්න නියමවු එකම වස්ත්‍රය වන ගග්‍රා නම් යටිකය වස්ත්‍රයට ඉහළින් චෝලිය නම් උඩුකය වැස්මක් අඳින්න හැකි වුයේ ඉන්දියාව මුස්ලිම් වරුන් විසින් පාලනය කිරීමට පටන් ගැන්මෙන් පසුය. වර්තමානයේ ඉන්දියානු චෝලිය නොයෙකුත් විලාසිතාවන් වල පරිණාමයක් වී කුඩා හැට්ටයක් බවට පත්ව තිබෙන නමුදු අතීතයේ එය කාන්තාවගේ උඩුකය විළිය ඉතාමත් විනීතව වසා ගැනීමට සමත් වස්ත්‍රයක් විය.

    වස්ත්‍රයක මුලික අරමුණ විළිය වසා ගැනීම වුවද වර්තමාන කාලයේ එය එසේ නිසිපරිදි සිදු නොවන බවක් පෙනේ. බොහෝ අය උත්සාහ දරන්නේ තමන්ගේ විළිය වසා ගැනීමට නොව විළිය උළුප්පා පෙන්වීමටය. නැතහොත් පෙනෙන නොපෙනන මානයකට ගැනීමටය. විලාසිතාවන් කරමින් කැපී පෙනෙන්නට වලිකන බොහෝ දෙනෙකුට තමන් විසින් කරන මේ හෙළුවැලි ක්‍රියාව නොතේරෙන්නේ ඔවුන් සංකරවු බටහිර සංස්කෘතිය තුල එහි පතුලටම ගිලී තිබෙන නිසා බව මගේ අදහසයි.

    සමහර මව්වරුන්ම සිය දියණියන් සංකර විලාසිතාවන් වලට යොමු කරවන්නේ තමන්ට අතීතයේ එම නිදහස තමන්ගේ දෙමව්පියන්ගෙන් අහිමි වුනු නිසාත්, අළුත් පැටන් වලට සිය දියණිය යොමු නොකළ හොත් ඉන් ඇය සමාජයේ අනෙකුත් අයගෙන් කොන්වී යන බවට වන දුර්මතය නිසාත්ය. බොහෝ දෙනෙකුට අවශ්‍ය තමන්ගේ ක්‍රියාවන් වෙස්ටර්න් විලාසිතාවන්ට අනුකූල ආකාරයට සකසා ගන්නටය. ඔවුන් සිතන්නේ තමන් පොෂ් බවට අනෙක් අය පිළිගන්නේ එවිට බවයි.

    අද සමහර රජයේ පාසල් වල දැරියන්ගේ ගවුමේ අවසානය දණහිසටත් වඩා ඉහලට ගිහිල්ලා. ඉස්සර ගවුම දණහිසින් පහල නැත්නම් ගුරුවරුන් විසින් දඬුවම් කරනවා. නමුත් දැන් ගුරුවරුන්ට ඒවා පේන්නේ නැතිවා වත්ද? කෙසේ නමුත් මුස්ලිම් පාසැල් දැරියන් නම් විනීත ආකාරයට වස්ත්‍ර අඳිනවා. නමුත් සමහර පාසැල් වල මුස්ලිම් දැරියන්ගේ ඇඳුමටත් බකට් අදින විදුහල්පති වරුන් ඉන්නවා. ඒ අයට මම කියන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ චක්‍රලේකයන් හරි හැටි කියවා බලා කටයුතු කරන්න කියලයි. ඇයි අපේ සිංහල දැරියන්ටත් මෙවැනි වස්ත්‍රයක් හඳුන්වා දෙන්න බැරි?

    දිනක් මම වාහනයේ යන විට මා පසුකරමින් විදුලි වේගයෙන් කාරයක් ධාවනය විය. මේ වෙලාවෙහිම පාසැල් දැරියක් පාර පැනීමට පාර මැදට විත් සිටියාය. නිමේෂයකින් එතැන පසුකර ගිය කාරයේ වේගය නිසා ඇතිවු තද සුලඟින් අර පාසැල් දැරියගේ වස්ත්‍රය ඉහලටම එසවුණි. ඒ දැරිය මහමග පාර මැද්දේදී මේ අකරතැබ්බයට මුහුණ දුන් නිසා මුළු අවට සිටි සියල්ලන්ම ඇගේ යටි වස්ත්‍රය දක්වා දක්නා ලදී. නිසි ලෙස වස්ත්‍රය අඳින මුස්ලිම් පාසැල් දැරියකට නම් මෙවැනි අකරතැබ්බයක් සිදුවේද? ඒ නිසා අපේ රටේ අධ්‍යාපන අමත්‍යංශය මේ ගැන සිතා බලන්නේ නම් මැනවි‍.
     
    deviled pork

    Member
    Apr 18, 2012
    13
    8
    0
    ඌරා ආයෙත් කොපි පෙස්ට් කරලා.පොන්* ස්ටොරිස් දන්න එපා.එලියට බැහැලා බලන් හිටපන් ඉස්කොලෙ කෙල්ලොන්ගෙ ඇදුම් කියක් උඩ යනවද කියලා වාහන ලගින් යනකොට?මෙක ලියපු එකාගෙ මනො විකාර තමයි ගවුම් උඩ යන කතා.බුරුවො හම්බ කෙල්ලන් ගාවින් යන්න පුලුවන්ද ඉස්කොලයක් ඇරුන වෙලාවට.ගෙරි මස් ගිලලා අර හිජාබ් කියන ලොගුව දාගෙන ඉන්නෙ මහා දාවලෙත්.දාඩිය පිට වෙනෙනත් නැහැ.ගදෙ බෑ.
     
    • Like
    Reactions: uzi101

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,034
    505
    113
    ඌරා ආයෙත් කොපි පෙස්ට් කරලා.පොන්* ස්ටොරිස් දන්න එපා.එලියට බැහැලා බලන් හිටපන් ඉස්කොලෙ කෙල්ලොන්ගෙ ඇදුම් කියක් උඩ යනවද කියලා වාහන ලගින් යනකොට?මෙක ලියපු එකාගෙ මනො විකාර තමයි ගවුම් උඩ යන කතා.බුරුවො හම්බ කෙල්ලන් ගාවින් යන්න පුලුවන්ද ඉස්කොලයක් ඇරුන වෙලාවට.ගෙරි මස් ගිලලා අර හිජාබ් කියන ලොගුව දාගෙන ඉන්නෙ මහා දාවලෙත්.දාඩිය පිට වෙනෙනත් නැහැ.ගදෙ බෑ.
    :yes::yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    Anver ponnayage ponna athal mewa.

    uuta karaganna ba. balan idan athe wath ba ne ithin nathi ekek monawa karannade ? ithin uuta irisiyawa..
     
    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    ඌරා ආයෙත් කොපි පෙස්ට් කරලා.පොන්* ස්ටොරිස් දන්න එපා.එලියට බැහැලා බලන් හිටපන් ඉස්කොලෙ කෙල්ලොන්ගෙ ඇදුම් කියක් උඩ යනවද කියලා වාහන ලගින් යනකොට?මෙක ලියපු එකාගෙ මනො විකාර තමයි ගවුම් උඩ යන කතා.බුරුවො හම්බ කෙල්ලන් ගාවින් යන්න පුලුවන්ද ඉස්කොලයක් ඇරුන වෙලාවට.ගෙරි මස් ගිලලා අර හිජාබ් කියන ලොගුව දාගෙන ඉන්නෙ මහා දාවලෙත්.දාඩිය පිට වෙනෙනත් නැහැ.ගදෙ බෑ.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඔන්න කරනවනම් වැඩ... දැන් ඔය නොකිය කියන්නේ සිංහල කෙල්ලන්ටත් අර මොකද්ද මගුල අන්දන්න ඕනේ කියලනේ. ඕක කෙලින් කියපන් වටේ යන්නේ නැතුව. ඉස්කෝලේ ගවුම දනිස්සෙන් පහලට තියෙන්න ඕනේ කියල අනිවාර්ය කලානම් ඇතිනේ නේද?? ඉස්සර තිබුනෙත් එහෙමනේ නේද?? ඒ නිසා ඉස්කෝලේ කෙල්ලන්ට ගෝනිය අන්දන්න ඕනේ නෑනේ නේද?? අනික ඕක අපිට කරන්නත් බෑනේ නේද??? මේ රටේ ඒ වගේ වැඩ වලට අපිට වැඩිය මොලේ තියෙන එවුන් අපි විසින්ම පත් කරලනේ තියෙන්නේ නේද?? ඒ නිසා ඕක එළකිරියේ දාල ආතල් ගන්නේ නැතුව, නරකද ඒ උත්තමයන්ට ලියුමක් වගේ එකක් දැම්මනම්.....
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125

    Sep 12, 2011
    884
    120
    0
    ඉස්කෝලයකට අඳින කොට නම් ඉතාම විනීතව අඳින්න ඕනේ. මක් නිසාද එහි වැඩිහිටියන් හා ළමයින් යන සෑම දෙනාම සිටින බැවිනි. ඔවුන් ඉදිරියේ කොටට ඇඳන් සිටීම එතරම් සභ්‍ය නෑ. හැබැයි මේවා පිටරට නම් ප්‍රශ්නයක් නෑ. රෝමයට ගියොත් ඉන්න ඕනේ රෝම කාරයෙන් වගේ.
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    සිරාජ්ට මගෙන් පිලිතුරු

    ඉස්කෝලේ ගවුමක් විනීතව තියෙන්න ඕනේ :yes:. ඒක හරි :yes:. කවුද කියන්නේ දනිස්සටත් ඉහලින් ගවුම තිබ්බහම දැන් කාලේ ගුරුවරුන් දඬුවම් කරන්නේ නෑ කියලා :baffled::baffled::baffled:. එහෙම දෙයක් නෑ :no::no:. යම් ඉස්කෝලෙක ඇඳුම ගැන ගැටලුවක් ආවොත් ශිශ්‍ය නායක අය වගේම ගුරුවරුත් ඒගැන හරියට හොයලා බලනවා :yes::yes:. නැත්තන් ඒක ඉස්කෝලෙට තමයි අපහාසේ :D. මුස්ලිම් ඉස්කෝල වල ඇඳුම අනික් අයට වඩා වෙනස් :eek:. උන්ට අහවල් එකක් කරගත්තාට කමක් නෑ. හැබැයි සින්හල ඉස්කෝලවලට එන මුස්ලිම් අය ඒ ඉස්කෝලේ හැටියට අඳින්න ඕන :frown::frown:. එහෙම දෙයක් උන නිසා තමයි මේ අන්වර් මනතුංග කියන එකා බකට් අදින කතාවක් කිව්වේ ;);). තමුන්ගේ ආගමික අයිතීන් කියලා අනිත් අයගේ දේවල් වලට හා රටේ ආයතනවල නීතිවලට ඇඟිලිගහන්න අයිතියක් නෑ :no::no:. ඊලඟ කාරනේ. නියමිත විදිහට දනිස්සෙන් පහලට ඇඳුම් අන්දන එක කරනවා මිසක් ඇඳුමේ අන්තයට ගිහිල්ලා වෙන ආගමක කරන දේවල් අනිත් සියලු අය මත පටවන්න නේ උඹලා කියන්නේ :rolleyes:. ඕක තමයි උබලගේ වැරැද්ද:angry::angry:. ඔය ටික මම කිව්වේ මේක ලියපු කෙටලු අන්වර් මනතුංගයාට.:angry::growl::growl::growl:

    සිරාජ් අයියට නම් ඉතින් කියන්න තියෙන්නේ එක දෙයයි :nerd:. කවුරුහරි මොලේ අමාරුකාරයෙක් අවසිහියෙන් ලියන දෙයක් මෙතන දානවාට වඩා තමන්ගේ මොලෙන් දෙයක් කල්පනාකරලා දාන්න :yes::yes:. තමන්ගේ ආගම ගැන දැම්මාට කමක් නෑ :rolleyes: හැබැයි සමාජේ අනිත් අය තමන්ගේ ම්ලේච්ජ විදිහට නම්මගන්න නම් හදන්න එපා :angry:. ඒවගේම තමන්ට පක්ෂ විදිහට කොමෙන්ට් ලියන එකාට විතරක් නෙවෙයි තමන්ට විරුද්ධව තර්ක ගේන කෙනාටත් පිළිතුරු දෙන්න.:rolleyes: ඔයා කරන්නේ ඒකේ අනිත් පැත්තනේ :rofl::rofl::P
     
    anti-terror

    Member
    Aug 26, 2010
    407
    57
    0
    ලංකාව කියන්නේ සමකයට ආසන්න පිහිටි හොඳින් හිරු එළිය ලබන උණුසුම් රටකි. එවන් රටවල්වල සිටින අය සඳහා යෝග්‍යවන්නේ කපු මිශු ලිහිල් ඇඳුම්ය​
    .
    indi38790.jpeg

    මුණවහන් පුක වනෝ වනෝ ගියාට රෑට බිරියන් 2,3 සමඟ සෙක්ස් කරන කොට මේව්වා නිකම්ම ගැලවෙනබ‍ව මතක තබාගත යුතුය.

    piglets-vi.jpg
     
    anti-terror

    Member
    Aug 26, 2010
    407
    57
    0
    ඉස්කෝලේ ගවුමක් විනීතව තියෙන්න ඕනේ :yes:. ඒක හරි :yes:. කවුද කියන්නේ දනිස්සටත් ඉහලින් ගවුම තිබ්බහම දැන් කාලේ ගුරුවරුන් දඬුවම් කරන්නේ නෑ කියලා :baffled::baffled::baffled:. එහෙම දෙයක් නෑ :no::no:. යම් ඉස්කෝලෙක ඇඳුම ගැන ගැටලුවක් ආවොත් ශිශ්‍ය නායක අය වගේම ගුරුවරුත් ඒගැන හරියට හොයලා බලනවා :yes::yes:. නැත්තන් ඒක ඉස්කෝලෙට තමයි අපහාසේ :D. මුස්ලිම් ඉස්කෝල වල ඇඳුම අනික් අයට වඩා වෙනස් :eek:. උන්ට අහවල් එකක් කරගත්තාට කමක් නෑ. හැබැයි සින්හල ඉස්කෝලවලට එන මුස්ලිම් අය ඒ ඉස්කෝලේ හැටියට අඳින්න ඕන :frown::frown:. එහෙම දෙයක් උන නිසා තමයි මේ අන්වර් මනතුංග කියන එකා බකට් අදින කතාවක් කිව්වේ ;);). තමුන්ගේ ආගමික අයිතීන් කියලා අනිත් අයගේ දේවල් වලට හා රටේ ආයතනවල නීතිවලට ඇඟිලිගහන්න අයිතියක් නෑ :no::no:. ඊලඟ කාරනේ. නියමිත විදිහට දනිස්සෙන් පහලට ඇඳුම් අන්දන එක කරනවා මිසක් ඇඳුමේ අන්තයට ගිහිල්ලා වෙන ආගමක කරන දේවල් අනිත් සියලු අය මත පටවන්න නේ උඹලා කියන්නේ :rolleyes:. ඕක තමයි උබලගේ වැරැද්ද:angry::angry:. ඔය ටික මම කිව්වේ මේක ලියපු කෙටලු අන්වර් මනතුංගයාට.:angry::growl::growl::growl:

    සිරාජ් අයියට නම් ඉතින් කියන්න තියෙන්නේ එක දෙයයි :nerd:. කවුරුහරි මොලේ අමාරුකාරයෙක් අවසිහියෙන් ලියන දෙයක් මෙතන දානවාට වඩා තමන්ගේ මොලෙන් දෙයක් කල්පනාකරලා දාන්න :yes::yes:. තමන්ගේ ආගම ගැන දැම්මාට කමක් නෑ :rolleyes: හැබැයි සමාජේ අනිත් අය තමන්ගේ ම්ලේච්ජ විදිහට නම්මගන්න නම් හදන්න එපා :angry:. ඒවගේම තමන්ට පක්ෂ විදිහට කොමෙන්ට් ලියන එකාට විතරක් නෙවෙයි තමන්ට විරුද්ධව තර්ක ගේන කෙනාටත් පිළිතුරු දෙන්න.:rolleyes: ඔයා කරන්නේ ඒකේ අනිත් පැත්තනේ :rofl::rofl::P

    මුස්ලිම් ජාතිකයන් හැම වෙලාවෙම ඉන්නේ මෝල්වෙලා නේ බං මොකද උන්ගෙ ගැනී වහලා තියල අනික් ආගමක posh විදිහට ඉන්න එකකට අරින්න තමයි උන් බලාගෙන ඉන්නේ.