Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාහර මරණ වාහිනියට එරෙහි වෙමු..!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාහර මරණ වාහිනියට එරෙහි වෙමු..!!!

පහුගිය අවුරුදු කීපයේ ස්වර්ණවාහිනී නිව්ස් බලපු අයට හොදට මතක ඇති මුන් උන්ගේ නිව්ස් විකුනන්නේ මරණ විකුනලා බව..

හැමදාම මුන් නිව්ස් ට්‍රේලර් එකට කාගේ හරි වැලපීමක් දානවා ඊට පස්සේ විනාඩි පහක් විතර ඒ මරණේ ගැන නිව්ස් එකක් දානවා.

ලංකාවේ කොහේ හරි සිය දිවි නසා ගැනීමක් වුනොත් මුන් කවදාවත් එක අත අරින්නේ නැ.

අනික මුන් ඒවා පෙන්නන්නේ රග පාල..

පොඩ්ඩක් හරි ඉගෙන ගත්තු එකෙකුට තේරෙනවා සිය දිවි නසා ගැනීම් ගැන ඇසීම පවා මානසික අසහනයකින් පෙලෙන ඕනෑම කෙනෙකුට අත්හදා බලන්න සිත් දෙන කාරනාවක්..

විශේෂයෙන් පොඩි කොල්ලෝ හරි ආසය් මැරිලා හරි අනුන්ගේ අවදානය දිනා ගන්න..හෝ සමාජයෙන් පලිගන්න..

එක නිසා මාද්‍ය ඒවා වාර්තා කරද්දී බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ.

මේක ලියන්න හේතුවුනෙත් පහුගිය දවස්වල මුන් පට්ට ගහපු අර ෆෝන් එකෙන් වීඩියෝ කරගෙනම එල්ලුණු තරුණයාගේ මරණය..

ඕක රටේ අනිත් මිනිස්සුනට දැනගන්න එච්චර උවමනාවක් නෑ.ඕනෑම රටක යම්කිසි ප්‍රතිශතයක් සිය දිවි නසා ගන්නවා.එත් මුන් ඕව රගපාල පෙන්නලා කරන්නේ අනිත් පොඩි උන්ටත් අදහස් දෙන එක මෙහෙම කරපන් කියල.

මම මේ කියන කාරනාව ගැන ලෝකේ ඕන තරම් පර්යේෂණ කරලා තියෙනවා.(ඕනේ නම් සර්ච් කරලා බලන්න..)

මෙන්න එහෙම එක ලින්ක් එකක්..

http://teenink.com/hot_topics/health/article/53124/Suicide-and-the-Media/

මගේ අදහස නම් අපි හැකි පමණින් මුන්ගේ මේ තක්කඩි මාද්‍ය කලාවට සන්විදානත්මකව විරෝදය දක්වන්න ඕනේ.

ඔබේ අදහස කියන්න...

[QUOTE="maheshmat, post: 12659469, member: 158156"] [b]පාහර මරණ වාහිනියට එරෙහි වෙමු..!!![/b] [SIZE=5][COLOR=Blue]පහුගිය අවුරුදු කීපයේ ස්වර්ණවාහිනී නිව්ස් බලපු අයට හොදට මතක ඇති මුන් උන්ගේ නිව්ස් විකුනන්නේ මරණ විකුනලා බව.. හැමදාම මුන් නිව්ස් ට්‍රේලර් එකට කාගේ හරි වැලපීමක් දානවා ඊට පස්සේ විනාඩි පහක් විතර ඒ මරණේ ගැන නිව්ස් එකක් දානවා. ලංකාවේ කොහේ හරි සිය දිවි නසා ගැනීමක් වුනොත් මුන් කවදාවත් එක අත අරින්නේ නැ. අනික මුන් ඒවා පෙන්නන්නේ රග පාල.. පොඩ්ඩක් හරි ඉගෙන ගත්තු එකෙකුට තේරෙනවා සිය දිවි නසා ගැනීම් ගැන ඇසීම පවා මානසික අසහනයකින් පෙලෙන ඕනෑම කෙනෙකුට අත්හදා බලන්න සිත් දෙන කාරනාවක්.. විශේෂයෙන් පොඩි කොල්ලෝ හරි ආසය් මැරිලා හරි අනුන්ගේ අවදානය දිනා ගන්න..හෝ සමාජයෙන් පලිගන්න.. එක නිසා මාද්‍ය ඒවා වාර්තා කරද්දී බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ. මේක ලියන්න හේතුවුනෙත් පහුගිය දවස්වල මුන් පට්ට ගහපු අර ෆෝන් එකෙන් වීඩියෝ කරගෙනම එල්ලුණු තරුණයාගේ මරණය.. ඕක රටේ අනිත් මිනිස්සුනට දැනගන්න එච්චර උවමනාවක් නෑ.ඕනෑම රටක යම්කිසි ප්‍රතිශතයක් සිය දිවි නසා ගන්නවා.එත් මුන් ඕව රගපාල පෙන්නලා කරන්නේ අනිත් පොඩි උන්ටත් අදහස් දෙන එක මෙහෙම කරපන් කියල. මම මේ කියන කාරනාව ගැන ලෝකේ ඕන තරම් පර්යේෂණ කරලා තියෙනවා.(ඕනේ නම් සර්ච් කරලා බලන්න..) මෙන්න එහෙම එක ලින්ක් එකක්..[/COLOR] [URL]http://teenink.com/hot_topics/health/article/53124/Suicide-and-the-Media/[/URL] [COLOR=Red]මගේ අදහස නම් අපි හැකි පමණින් මුන්ගේ මේ තක්කඩි මාද්‍ය කලාවට [/COLOR][/SIZE][SIZE=5][COLOR=Red]සන්විදානත්මකව [/COLOR][/SIZE][SIZE=5][COLOR=Red]විරෝදය දක්වන්න ඕනේ. ඔබේ අදහස කියන්න...[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom