පාහර මරණ වාහිනියට එරෙහි වෙමු..!!!

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    පාහර මරණ වාහිනියට එරෙහි වෙමු..!!!

    පහුගිය අවුරුදු කීපයේ ස්වර්ණවාහිනී නිව්ස් බලපු අයට හොදට මතක ඇති මුන් උන්ගේ නිව්ස් විකුනන්නේ මරණ විකුනලා බව..
    හැමදාම මුන් නිව්ස් ට්‍රේලර් එකට කාගේ හරි වැලපීමක් දානවා ඊට පස්සේ විනාඩි පහක් විතර ඒ මරණේ ගැන නිව්ස් එකක් දානවා.
    ලංකාවේ කොහේ හරි සිය දිවි නසා ගැනීමක් වුනොත් මුන් කවදාවත් එක අත අරින්නේ නැ.
    අනික මුන් ඒවා පෙන්නන්නේ රග පාල..
    පොඩ්ඩක් හරි ඉගෙන ගත්තු එකෙකුට තේරෙනවා සිය දිවි නසා ගැනීම් ගැන ඇසීම පවා මානසික අසහනයකින් පෙලෙන ඕනෑම කෙනෙකුට අත්හදා බලන්න සිත් දෙන කාරනාවක්..
    විශේෂයෙන් පොඩි කොල්ලෝ හරි ආසය් මැරිලා හරි අනුන්ගේ අවදානය දිනා ගන්න..හෝ සමාජයෙන් පලිගන්න..
    එක නිසා මාද්‍ය ඒවා වාර්තා කරද්දී බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ.
    මේක ලියන්න හේතුවුනෙත් පහුගිය දවස්වල මුන් පට්ට ගහපු අර ෆෝන් එකෙන් වීඩියෝ කරගෙනම එල්ලුණු තරුණයාගේ මරණය..
    ඕක රටේ අනිත් මිනිස්සුනට දැනගන්න එච්චර උවමනාවක් නෑ.ඕනෑම රටක යම්කිසි ප්‍රතිශතයක් සිය දිවි නසා ගන්නවා.එත් මුන් ඕව රගපාල පෙන්නලා කරන්නේ අනිත් පොඩි උන්ටත් අදහස් දෙන එක මෙහෙම කරපන් කියල.
    මම මේ කියන කාරනාව ගැන ලෝකේ ඕන තරම් පර්යේෂණ කරලා තියෙනවා.(ඕනේ නම් සර්ච් කරලා බලන්න..)
    මෙන්න එහෙම එක ලින්ක් එකක්..

    http://teenink.com/hot_topics/health/article/53124/Suicide-and-the-Media/


    මගේ අදහස නම් අපි හැකි පමණින් මුන්ගේ මේ තක්කඩි මාද්‍ය කලාවට
    සන්විදානත්මකව විරෝදය දක්වන්න ඕනේ.
    ඔබේ අදහස කියන්න...

     

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    this is that video...
    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/05/blog-post_1577.html#more
     

    sachiDzz

    Member
    Sep 12, 2007
    3,224
    200
    0
    s cafe , CMB
    කලින් අපිත් බෑලුව ලයිව් @ 8.දෑන් නම් බලන්නෙ නෑ.හෑමදම මර ලතෝනි පෙන්නනවනෙ
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    picture.php



    එ විතරක් නන් මදැ තවම ඔය වාහිණිය අර හොර තක්කඩියාගේ ඇඩ් දානවානේ,මෙයාලට ඔන සල්ලි විතරයි මිනිස්සුන්ට මොනවා උනත් කමක් නැ...
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ආහ් සොමා අක්කා අද නෙව්ස් බිස්නස් එක ජයයි වගේ .
    ශ්‍රිලාංකේය අවමානය පාදඩවාහිනිය .මරණයක් විකුනගෙන කන ජඩයෝ. අනුන්ගේ රෙද්දේ වැරැදි හොයනවා දවසේ වැරැද්ද කියලා මුන් කරන්නේ මිනි විකුනන් කන එක අනේ වැටියන් කෝ ලොකු හෙනයක් මුන්ගේ ඔළුවලට .
     

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    picture.php



    එ විතරක් නන් මදැ තවම ඔය වාහිණිය අර හොර තක්කඩියාගේ ඇඩ් දානවානේ,මෙයාලට ඔන සල්ලි විතරයි මිනිස්සුන්ට මොනවා උනත් කමක් නැ...
    :yes::yes:
     

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    100% ඇත්ත කතාව මුන්ට ඕන සල්ලි වැරදියට පාර පනින එක,හරකෙක් හොරකන් කිරිම, කොල්ලෙක් බිග් මැච් එකකඩඉ පිස්සු නැටිම තමඉ බන් රටේ තීන පුවත්.මුන් සිය දිවි නසා ගැනිම සමාන්ය දෙයක් බවට පත් කරන්න හදන්නෙ
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    100% ඇත්ත කතාව මුන්ට ඕන සල්ලි වැරදියට පාර පනින එක,හරකෙක් හොරකන් කිරිම, කොල්ලෙක් බිග් මැච් එකකඩඉ පිස්සු නැටිම තමඉ බන් රටේ තීන පුවත්.මුන් සිය දිවි නසා ගැනිම සමාන්ය දෙයක් බවට පත් කරන්න හදන්නෙ

    :D:D:D:yes::yes::yes: 100%
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මම නම් ටීවී බලන්නෙම නෑ... බලන්න කියලා දෙයක් නැති නිසා...... :angry:

    එකනන් ඇත්ත,ලංකාවේ චැනල් වල 90% යන වැඩසටහන්වල ගතයුත්තක් නැ
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,912
    1,222
    113
    ආහ් සොමා අක්කා අද නෙව්ස් බිස්නස් එක ජයයි වගේ .
    ශ්‍රිලාංකේය අවමානය පාදඩවාහිනිය .මරණයක් විකුනගෙන කන ජඩයෝ. අනුන්ගේ රෙද්දේ වැරැදි හොයනවා දවසේ වැරැද්ද කියලා මුන් කරන්නේ මිනි විකුනන් කන එක අනේ වැටියන් කෝ ලොකු හෙනයක් මුන්ගේ ඔළුවලට .

    :sorry:
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ලංකාවේ තියන පහත්ම රුපවාහිනී සේවය...Banned කරන්න කාලේ හරි වගේ