පාහර මැති ඇමතිලා

Anil1984

Well-known member
  • May 7, 2022
    261
    312
    63

    ‘සෝෂල් මීඩියා ප්‍රචණ්ඩකාරීන්‘ කියමින් වසුන්දරා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

    5/19/2022 08:41:00 PM
    collage.jpg


    1652979767594.png
     

    Attachments

    • 1652979646667.png
      1652979646667.png
      903.1 KB · Views: 37

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    උඹ මෙතන කම්පියුටරේ ඉස්සරහ ඉදන් මිනිස්සු අවුස්සනව, දැන් ඔය හිරේ ගිය එවුන්ට නඩු කියන්න සල්ලි ටිකක් යවපන්, උන්ගෙ පවුල් වල එවුන් කන්නෙ බොන්නෙ කොහොමද කියල හොයල බලපන්.

    මිනිස්සුන්ට කෙල වෙන්න වයිරය වපුරන්න එපා මෝඩයො, මයිත්‍රිය පතුරවපන් සියළු සත්වයෝ සුවපත් වෙත්වා කියල.
    මහින්ද එදා මයිත්‍රිය වපුරලා ගෝල්ෆේස් එකේ ඉදන් රට පුරා විහිදී ගියා වගේ නේ?
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,599
    113
    මිනිස්සු මරල ප්‍රශ්න විසදන්ඩ පුලුවන් කියල හිතන්නෙ ගෝතික අදහස් තියෙන වහල්ලු.. වෙන්නෙ උන්ටත් වඩා නරක ඒකාධිපතියෙක්ගෙ ගොදුරක් වෙන එක..කප්පරක් බොරු කියල කියල කියල මිනි මරල බලේ ගන්ඩ හදන්නෙ උබලට කොරවන්ඩ නෙමේ කොටෝ..
    maranne anduwe sakkili tikane