Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
පාහර වෛද්යවරියක් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාහර වෛද්යවරියක් !

කඩවත 9 කණුව මහබෝධි පාරේ වාසය කරනු ලබන "විශාඛා ජයවර්ධන" නමැති වෛද්යවරිය ගැනයි මේ කෙටි සටහන.

මගේ තුන් මස් හැවිරිදි පුතුට ඇති වූ සෙම්ප්රතිශ්යාවක් සඳහා ප්රතිකාර ගැනීම සඳහා ඉහත වෛද්යවරිය වෙත ගියෙමු. එහිදී ඇය ඒ වෙනුවෙන් බෙහෙත් ලබා දෙනු ලැබිණි. එම බෙහෙත් ලබා දුන් පසු මාගේ දරුවා දැඩි ලෙස රෝගාතුර විය. දරුවා කිසිදු සංවේදනයකට ප්රතිචාර නොදැක්වූ අතර, දැඩි ව්යාකූල තත්ත්වයකට පත් විය. පසුව දරුවා රාගම ශික්ෂණ රෝහලේ 23 වන වාට්ටුවට ඇතුළත් කරනු ලැබිණි. මේ වන තුරුත් දරුවා එම රෝහලේ ප්රතිකාර ලබමින් සිටින අතර, විශේෂඥ වෛද්යවරුන් පවසන්නේ දරුවාට ලබා දුන් බෙහෙත් අධි මාත්රාවකින් ලබා දීම නිසා දරුවා දැඩි ලෙස රෝගී වී ඇති බවයි. මින් ඉදිරියට ප්රතිකාර සඳහා "විශාඛා ජයවර්ධන" වෛද්යවරිය වෙත යාමෙන් වළකින ලෙස තරයේ අවවාද කරනු ලැබිණි.

මෙම වෛද්යවරිය මීට පෙර බොහෝ අවස්ථා වලදීත් මෙලෙස අධි මාත්රාවකින් රෝගීන්ට බෙහෙත් ලබා දී ඇති බව පසුව දැන ගන්නට ලැබිණි.

ප්රතිකාර ලබා ගැනීම සඳහා මෙවැනි පාහර වෛද්යවරුන් වෙත නොයන ලෙස ඔබ සියළු දෙනාගෙන් ඉල්ලා සිටිමි.

[QUOTE="sampathapg, post: 15078375, member: 364324"] [b]පාහර වෛද්යවරියක් ![/b] [SIZE="6"][COLOR="SeaGreen"][I]කඩවත 9 කණුව මහබෝධි පාරේ වාසය කරනු ලබන "විශාඛා ජයවර්ධන" නමැති වෛද්යවරිය ගැනයි මේ කෙටි සටහන. මගේ තුන් මස් හැවිරිදි පුතුට ඇති වූ සෙම්ප්රතිශ්යාවක් සඳහා ප්රතිකාර ගැනීම සඳහා ඉහත වෛද්යවරිය වෙත ගියෙමු. එහිදී ඇය ඒ වෙනුවෙන් බෙහෙත් ලබා දෙනු ලැබිණි. එම බෙහෙත් ලබා දුන් පසු මාගේ දරුවා දැඩි ලෙස රෝගාතුර විය. දරුවා කිසිදු සංවේදනයකට ප්රතිචාර නොදැක්වූ අතර, දැඩි ව්යාකූල තත්ත්වයකට පත් විය. පසුව දරුවා රාගම ශික්ෂණ රෝහලේ 23 වන වාට්ටුවට ඇතුළත් කරනු ලැබිණි. මේ වන තුරුත් දරුවා එම රෝහලේ ප්රතිකාර ලබමින් සිටින අතර, විශේෂඥ වෛද්යවරුන් පවසන්නේ දරුවාට ලබා දුන් බෙහෙත් අධි මාත්රාවකින් ලබා දීම නිසා දරුවා දැඩි ලෙස රෝගී වී ඇති බවයි. මින් ඉදිරියට ප්රතිකාර සඳහා "විශාඛා ජයවර්ධන" වෛද්යවරිය වෙත යාමෙන් වළකින ලෙස තරයේ අවවාද කරනු ලැබිණි. මෙම වෛද්යවරිය මීට පෙර බොහෝ අවස්ථා වලදීත් මෙලෙස අධි මාත්රාවකින් රෝගීන්ට බෙහෙත් ලබා දී ඇති බව පසුව දැන ගන්නට ලැබිණි. ප්රතිකාර ලබා ගැනීම සඳහා මෙවැනි පාහර වෛද්යවරුන් වෙත නොයන ලෙස ඔබ සියළු දෙනාගෙන් ඉල්ලා සිටිමි.[/I][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom