පාළුවට ගියපු ලොකු ඉඩමකින් කරන්න පුළුවන් දේවල් කියන්නකෝ

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    කැස්බැවේ නම් වගාකරලා බෑ මචන්. හොරු අස්වැන්න අරගෙන යනවා. මඤ්ඤොක්කා වගේ නම් අවුලක් නෑ. ඒත් දැන් ඉන්න හොරු ඒවත් ගලවනවා.
    ඉඩමේ සයිස් එක කොහොමද?? ළග පාත කන්ස්ට්‍රක්‍ෂන් ප්‍රොජෙක්ට් එහෙම තියනව නම් සයීට් එකකට ඉඩම බදු දෙන්න පුලුවන්. එහෙම නැත්නම් යාඩ් එකකට, කාර් පාක් එකකට වගේබදු දෙන්නත් පුලුවන්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,968
    113
    එකමත් එක රටක
    gym එකක් දාපං . . indoor sports එහෙම කරන්න place එකක් දාපං . . indoor ක්‍රිකට් නැගල යනවා මේ දවස් වල .
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    maddawata wenna loku maduwak gahala kasippu peranna puluwan!

    wateta oya usata ganata wawena ala jathi hitawapam!


    ehema nathnam katu mati palak gahala .

    athula supiriyata hadala room rent karannath puluwan!



    lankawe goda enna nam aniyathachara wadakata set wenna ona!