පා.ච රණවක පසුපස යන ඝනයෝ
සිවුරු අරවලා සාසනෙන් එලවපියව්.......පාටලි වැරදිකාරයෙක් නෙමේනම් ඇයි බොරු ඩ්‍රයිවර් කෙනෙක්දාලා දර්ශන මැකුවේ..සිoහයා වගේ ඉන්න තිබ්බනේ .
පාටලී රාජගිරියේ ඉදන් බොරැල්ලට ඇවිත්. සන්දීප් බොරැල්ලේ ඉදන් රාජගිරියට ඇවිත් .පාටලි සිග්නල් නොදා සරණ පාරට හරවලා .ඉස්සරහින් ආපු සන්දීප් බ්‍රේක් ගහගන්න බැරුව පාටලියගේ ජීප් එකේ පිටිපස්සේ වැදිලා..
දැන් මොකාගෙද වරද ???

Last edited: