පැකැට් එකේ කථාව!

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකක්ද යාලුවා උබේ හරි නම?

    දිනුෂ සංකල්පද?, දිනුෂන් කල්පද? , දිනු සංකපාලද? යකෝ මේකෙන් හෙන නම් ගොඩක් හැදුවහැකිනේ.
    දිනුෂ සංකල්ප :yes::yes::D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    tumblr_mgbxdeIn6l1rac8owo1_500.gif


    හොඳායි....
    :love::rolleyes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මොකක්ද යාලුවා උබේ හරි නම?

    දිනුෂ සංකල්පද?, දිනුෂන් කල්පද? , දිනු සංකපාලද? යකෝ මේකෙන් හෙන නම් ගොඩක් හැදුවහැකිනේ.

    අපි නම් සංකපාලයා කියල තමා කියන්නේ..
    :rolleyes::rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :angry::angry: bubulu nagina belikatu :eek:

    බෙලිකටු වලින් බුබුළු නගින්නේ මලයෝ මුහුදු වතුරේ ආම්ලික තාවය වැඩි වුනාම එව්වා බෙලිකටු වල කැල්සියම් එක්ක ප්‍රතික්‍රියා කරනවා........ අන්න එතකොටයි....... තේරුනා නේද.......? :rolleyes::rolleyes: