දියුණු රටවල සිස්ටම් දැන් තියෙන විදියට හැදුනෙ කාලයක් තිස්සෙ අපේ රටේ වගේ තිබිලා තමයි. නැතිව මුල ඉඳන්ම දැන් තියෙන විදියට හදාගෙන ගියානම් මාර බුද්ධිමත් මිනිස්සු ඉන්න රටවල් වෙන්න ඕන. අනික අනාගතේ මේ විදියෙ ප්රශ්න ඒවි කියලා ඒවට විසඳුම් පවා මුලින්ම අරන් තිබුන කියන්නෙ ඒ රටවල මිනිස්සු ගැන කියලා වැඩක් නෑ.