මලු පාන් හදනට කියලා ....................දීලා
ගල් ගෙඩි වගේ pizza රොටි මම .........හදලා
ඒවා කලා දත් කුට්ටම යයි ...............හැලිලා
මේවා කියලා දුන්නේ උබනේ ............කිබුලා
ඔය කිබුලා කියලා දේයි පිසා හදන................හැටිනේ
එවා හදා කන ගොන් හරක් උබලා..................වුනේ
ඔය ජරව කලා උබලාගේ දත් කුට්ටම හැලිලා.....යන්නේ
බොරු දත් දාන්නත් උබලා යන්නේ දත් කිබුලා..ළගටනේ









