පැණිය මිත්‍යාවක් - අනිල් ජාසිංහ

Mr.Lokka

Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    විද්‍යාව එන්නතයි.. මිත්‍යාව පැණියයි.. පැණි පසුපස නොයා ජනගහනයෙන් 70%ක් එන්නත් කල යුතුයි..- අනිල් ජාසිංහ

    _111982489_29546edb-dfb1-4894-a521-b6dcec15ec46.jpg

    කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණ දීමට නම් විද්‍යානුකූල ක්‍රියාවලියකට මූලිකත්වය ලබාදිය යුතු බවයි හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වර්තමානයේ පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

    ඔහු පෙන්වා දෙන්නේ මිත්‍යා විශ්වාස පසුපස යාම සිදු කළේ යුතු නැති බවත් ඇතැම් පිරිස් මිත්‍යා විශ්වාස පසුපස හඹා යන තත්ත්වයක් පෙනෙන්නට ඇති බවත්ය.

    වෛරසයට සාර්ථකව මුහුණදීමට නම් විද්‍යානුකූල ක්‍රමවේදයකට මූලික අවධානය යොමු කළ යුතු බවද ඒ මහතා කියා සිටියි.

    ජනතාව තුල ප‍්‍රතිශක්තිකරණය ප‍්‍රශස්ත මට්ටමින් පවත්වා ගැනීමට නම් ජනගහනයෙන් 70%කට එන්නත ලබා දිය යුතුය ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

    ජාසිංහ මහතා මෙම අදහස් පළ කළේ 2021 වසර සඳහා තම අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු ආරම්භ කරමිනි.

    https://lankacnews.com/විද්‍යාව-එන්නතයි-මිත්‍ය/

    ආයුර්වේද වෛද්‍ය ටීම් එකක් අදීක්ශණය කලේ ඒක තමයි. සන්කලණය විශ වෙනවද. හදන ක්‍රමේ මොකද්ද කියල. ඒ අය අනුමැතිය දීල ත්යෙන්නෙ. දැන් තියෙන්නෙ වෛද්‍ය විද්‍යාත්මක පරීක්ශණය.

    අනිත් එක ආහාර අතිරේකයක් විදිහට අනුමත කරල තියෙන්න්නෙ. ඒ කියන්නෙ විසක් වෙන්නෙ නෑ කියන එක. පෝශණයක් ලැබෙනව කියන එක.

    අනේ පොන්න පකෝ. ආයුර්වේද වෙද මහත්තුරු අනුමත කරල තියෙන්නෙ පොන්න පකෝ.:lol::lol::lol:

    @VAT70

    😂😝🤪

    1606307898880-png.103774
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image

    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama

    දැන් අපි බලමු රචනා ලියන මේ පොන්නයෝ ටික මොන විදියේ රචනාවක් ලියාවිද කියලා මේ ගැන 🤪 😂 😝

    මොකද උඹල පුරුදුවෙන්න පුක දෙන එකෙක්යැ මේකේ

    රෙන පුකට මොන විච්චූරනද කියලා හොඳ බයි රචනාවක් ලියපන්කො
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඒක ඇත්ත. මේව පරීක්ෂණයක්වත් නොකර බැහැර කරන්න ඕන. ලංකාව වගේ දුප්පත් රටවල් වලට මේකෙන් ගොඩ එන්න කිසිම ක්‍රමයක් හොයන්න වත් නරකයි. වැක්සීන් එක පොහොසත් රටවල් පාවිච්චි කරල ඉවර වුනාම අවුරුදු ගානකින් හරි අපිට ලැබෙය්නේ. . . හ්ම්ම් :yes:
     
    • Sad
    Reactions: Mr.Lokka

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඒක ඇත්ත. මේව පරීක්ෂණයක්වත් නොකර බැහැර කරන්න ඕන. ලංකාව වගේ දුප්පත් රටවල් වලට මේකෙන් ගොඩ එන්න කිසිම ක්‍රමයක් හොයන්න වත් නරකයි. වැක්සීන් එක පොහොසත් රටවල් පාවිච්චි කරල ඉවර වුනාම අවුරුදු ගානකින් හරි අපිට ලැබෙය්නේ. . . හ්ම්ම් :yes:

    අපිට වඩා දුප්පත් රටවල් වැක්සින් ඒක ගන්න දැනටමත් ඉල්ලලා. කලින්ම නියමිත ක්‍රියාවලිය අනුගමනය කළා නං ඉක්මනට එනවා

    දම්මි-කාලි-පැනිය 6500 යි වැක්සින් ඒක පයි.ස ඊට අඩුයි. ස්පුට්නික් ඊටත් අඩුයි

    දුප්පත් රටක් උනාය කියල හොර කාලිගේ ගූ පැණියක් බොන්න ඕනද ආණ්ඩුවේ සල්ලි වියදම් කරලා ඔය උට්ට ගැන පරීක්ෂණ කරන්න ඕනා නෑ වියත්.පක මග නාථ උකන්නා තමයි ඔය උට්ටවල් ප්‍රොමෝට් කලේ. වැඩ දන්නා මිනිස්සුන්ට තැනක් නෑ අද ජාසිංහ පළමු රැල්ලේදී වැඩක් කරපු කෙනෙක්
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    අපිට වඩා දුප්පත් රටවල් වැක්සින් ඒක ගන්න දැනටමත් ඉල්ලලා. කලින්ම නියමිත ක්‍රියාවලිය අනුගමනය කළා නං ඉක්මනට එනවා

    දම්මි-කාලි-පැනිය 6500 යි වැක්සින් ඒක පයි.ස ඊට අඩුයි. ස්පුට්නික් ඊටත් අඩුයි

    දුප්පත් රටක් උනාය කියල හොර කාලිගේ ගූ පැණියක් බොන්න ඕනද ආණ්ඩුවේ සල්ලි වියදම් කරලා ඔය උට්ට ගැන පරීක්ෂණ කරන්න ඕනා නෑ වියත්.පක මග නාථ උකන්නා තමයි ඔය උට්ටවල් ප්‍රොමෝට් කලේ. වැඩ දන්නා මිනිස්සුන්ට තැනක් නෑ අද ජාසිංහ පළමු රැල්ලේදී වැඩක් කරපු කෙනෙක්
    එකෙන්ම අනිල් ජාසිංහ ගැන කිසිම තර්කයක් නෑ මචන්. හොදම දෙන්නව අයින් කරල පිස්සුවක් කෙලිය නිසයි රටට මෙහෙම වුනේ. ඒත් පොඩ්ඩක් හිතපන් කාලි බැරිනම් මොන යකෙක් හරි ඉස්සරහට දාගෙන බෙහෙතක් හොයාගෙන පරීක්ෂණ දෙකකින් 100% සාර්තක වුනා කියල කියල දැන් අන්තිම පරීක්ෂණය කරන්නෙ නැතිව තවත් පිස්සුවක් කෙලිනව. අසාර්තක නම් ඒක කියල ඉවර කරන්න පුළුවන්නේ. දේශීයද බටහිරද යකෙක්ගෙද කියන එක නෙමෙයි වැදගත් . ලංකාවේ මිනිස්සුන්ගෙ කුහක ගතිය තමයි නැවත් නැවතත් පේන්නේ.
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    එකෙන්ම අනිල් ජාසිංහ ගැන කිසිම තර්කයක් නෑ මචන්. හොදම දෙන්නව අයින් කරල පිස්සුවක් කෙලිය නිසයි රටට මෙහෙම වුනේ. ඒත් පොඩ්ඩක් හිතපන් කාලි බැරිනම් මොන යකෙක් හරි ඉස්සරහට දාගෙන බෙහෙතක් හොයාගෙන පරීක්ෂණ දෙකකින් 100% සාර්තක වුනා කියල කියල දැන් අන්තිම පරීක්ෂණය කරන්නෙ නැතිව තවත් පිස්සුවක් කෙලිනව. අසාර්තක නම් ඒක කියල ඉවර කරන්න පුළුවන්නේ. දේශීයද බටහිරද යකෙක්ගෙද කියන එක නෙමෙයි වැදගත් . ලංකාවේ මිනිස්සුන්ගෙ කුහක ගතිය තමයි නැවත් නැවතත් පේන්නේ.

    Mona reddakata bun? ara mongal mason basa ge guu huththa test karanne ayeth?
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    එකෙන්ම අනිල් ජාසිංහ ගැන කිසිම තර්කයක් නෑ මචන්. හොදම දෙන්නව අයින් කරල පිස්සුවක් කෙලිය නිසයි රටට මෙහෙම වුනේ. ඒත් පොඩ්ඩක් හිතපන් කාලි බැරිනම් මොන යකෙක් හරි ඉස්සරහට දාගෙන බෙහෙතක් හොයාගෙන පරීක්ෂණ දෙකකින් 100% සාර්තක වුනා කියල කියල දැන් අන්තිම පරීක්ෂණය කරන්නෙ නැතිව තවත් පිස්සුවක් කෙලිනව. අසාර්තක නම් ඒක කියල ඉවර කරන්න පුළුවන්නේ. දේශීයද බටහිරද යකෙක්ගෙද කියන එක නෙමෙයි වැදගත් . ලංකාවේ මිනිස්සුන්ගෙ කුහක ගතිය තමයි නැවත් නැවතත් පේන්නේ.
    මුලින් පැණිය ගැන ආණ්ඩුව කරන බොරුව තේරුම් ගනින් බන්. ඕක කොහෙවත් දැනට චෙක් කරල නෑ ඔය කියන පරීක්ශණ වාර්තා ඔක්කොම බොරු. මතක් කරල බලපන් සුදර්ශණී පැණිය ගෙනාවෙත් ඔහොම තමයි. අන්තිමට පැණිසුමනෙගෙ රෙදි ගැලවුනා
     
    • Like
    Reactions: garfieldzz

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    එකෙන්ම අනිල් ජාසිංහ ගැන කිසිම තර්කයක් නෑ මචන්. හොදම දෙන්නව අයින් කරල පිස්සුවක් කෙලිය නිසයි රටට මෙහෙම වුනේ. ඒත් පොඩ්ඩක් හිතපන් කාලි බැරිනම් මොන යකෙක් හරි ඉස්සරහට දාගෙන බෙහෙතක් හොයාගෙන පරීක්ෂණ දෙකකින් 100% සාර්තක වුනා කියල කියල දැන් අන්තිම පරීක්ෂණය කරන්නෙ නැතිව තවත් පිස්සුවක් කෙලිනව. අසාර්තක නම් ඒක කියල ඉවර කරන්න පුළුවන්නේ. දේශීයද බටහිරද යකෙක්ගෙද කියන එක නෙමෙයි වැදගත් . ලංකාවේ මිනිස්සුන්ගෙ කුහක ගතිය තමයි නැවත් නැවතත් පේන්නේ.

    පරීක්ෂණයක් කරන්න අඩු ගානේ උ ඕක හදන විදිහ දාන දේවල් කියන්නෙත් නෑ. වයිරස ගැන ඉගෙනගෙන තීන ඕන කෙනෙක් දන්නවා ඔය විදිහට ලෙඩ හොඳ කරන්න බෑ කියල හැදෙන්න කලින් බිව්වම්ම හැදෙන්නේ නෑ නං ඕක වැක්සින් එකක් වගේ වෙන්න ඕනා.
    දැනටම ඕක බීපු උන්ටත් හදිලානේ තව මොන කතාද ආයුර්වේදයේ සුපිරි බෙහෙත් ප්‍රතිකාර තීනවා එත් මේක එහෙම එකක් නෙවි මුගේ බොරු ප්‍රෝඩාවක් ඔය කපුවාගේ පෙර කල කි දේවල් දැන් ඔය එලියට එන්නේ බැලුම්ගල ඉඳන්

    අනිත් ඒක ඕක ටෙස්ට් කරන්න දොස්තරලා පත් කළා නේද

    ඕකට අර පැණිසුමනයට ඕනා වෙදාගේ පැනිය වෙන වෙද්දු හෝ කපුවෝ වගේ සෙට් එකක් දාල පරික්ෂා කරලා සාර්ථකයි කියන්න. ඕකට විද්‍යාත්මක පරීක්ෂණයක් කලොත් ෆේල් බව උ දන්නවා. ඊට කලින් සුදර්ශනිට උනෙත් ඕක

    ඕක ටෙස්ට් කලොත් තව පැණි අරිෂ්ට ගුලි චුර්ණ කලක ගොඩක් එයි කොරෝනා කියාගෙන ගරානා
     
    Similar threads