පැණි දෙකම බීලත් කොරෝනා හැදිලා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    133056747_10223562716718722_2361752382664236883_n.jpg

    133577449_10223562750999579_8245636097315436888_n.jpg
     
    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    Marketing, රිටිගල ගංජා පැනිය ගන්න එපා. මගේ කාලී පැනිය ගන්න කියලා කියන්නේ. මෙන්න මුගේ පැටිකිරිය.
     
    • Like
    Reactions: Sri_Sampath

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ධම්මික පැණිය බිවු 05කට කොරෝනා.. පෝලිම්වල පොරකෑ සියල්ලන් අවදානමේ..
    December 29, 2020 at 9:20 am | lanka C news
    ධම්මික පැණිය බිවු 05කට කොරෝනා.. පෝලිම්වල පොරකෑ සියල්ලන් අවදානමේ..

    කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා හඳුන්වා දුන් කොරෝනා වෛරසය නසන ඖෂධය පානය කළ පස් දෙනෙකුට එම වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    වරකපොල සහ කෑගල්ල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 05ක් වූ දරුවකු සහ ඇගේ මව ඇතුළු පස් දෙනෙකු මෙසේ ආසාදිත වී ඇතැයි සංගමය සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

    තමන් එම ඖෂධය පානය කළ බව ඔවුන් විසින් සෞඛ්‍යය නිලධාරීන් සමග තොරතුරු හෙළි කර ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

    අදාල ආසාදිතයන් පස් දෙනා මේ වන විට කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමු කර ඇති බවද ඒ මහතා පැවසීය.

    නිරෝධායන නීති නොතකමින් පෝලිම්වල පැය ගණන් පොරකමින් එම ඖෂධය ලබා ගැනීමට යාමෙන් ඉදිරියේදී එම ප්‍රදේශවල වෛරසය තවත් දැඩිව ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙන බව ද ඒ මහතා කියා සිටියේය.

    සෞඛ්‍ය නීති නොතකමින් මෙවන් දේ පසුපස ගොස් ජීවිතය අවදානමක දමා නොගන්නැයි ඉතා ඔ්නෑකමින් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු තව දුරටත් පැවසීය.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    විසෙන් විස නසනවා වගේ සීන් එකක් තියෙන්නේ ....වැඩිය ලොකු සීන් එකක් නෙමෙයි

    ගංජා වලින් සාධික්කා
    පැණි වලින් උකුසු බිත්තර නිෂේධන වෙලා
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    විසෙන් විස නසනවා වගේ සීන් එකක් තියෙන්නේ ....වැඩිය ලොකු සීන් එකක් නෙමෙයි

    ගංජා වලින් සාධික්කා
    පැණි වලින් උකුසු බිත්තර නිෂේධන වෙලා
    :baffled: :baffled: :baffled:
    යකෝ මුන්ගෙන් ලෙඩ දෙකක් තියන එකෙක් බේත් දෙකක් ගත්තොත් එක ලෙඩක් වත් හොඳ වෙන්නේ නැද්ද එතකොට
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    කට්ටිය සෙට් වෙලා ආතල් ගන්නව වගේ.. හාහා :lol: :lol: :lol:
    ඡන්දේ කාලේ අර ට්‍රැක්ටර් හාමුදුරුවන්ගේ account එක වගේ දාපු posts එකෙක් හිටිය නේද ඔය වගේ.. හම්මෝ දුන්න ආතල් කන්දරාව
    හවස 5ටද කොහෙද සූර පප්පා පෙන්වනවා කියලත් ඡන්ද පොරොන්දුවක් දුන්නා ඌ (කරපු එකා) :lol::lol:
     
    • Haha
    Reactions: bestdivx

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    කට්ටිය සෙට් වෙලා ආතල් ගන්නව වගේ.. හාහා :lol: :lol: :lol:
    ඡන්දේ කාලේ අර ට්‍රැක්ටර් හාමුදුරුවන්ගේ account එක වගේ දාපු posts එකෙක් හිටිය නේද ඔය වගේ.. හම්මෝ දුන්න ආතල් කන්දරාව
    හවස 5ටද කොහෙද සූර පප්පා පෙන්වනවා කියලත් ඡන්ද පොරොන්දුවක් දුන්නා ඌ (කරපු එකා) :lol::lol:
    :baffled: :baffled:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අරෙහෙ 'ස' ට රෙවිලා වලලනවද පුච්චනවද කියලා සබ්රිගේ ඇට දෙක කටේ දා ගෙන කල්පනා කර කර ඉන්නවා, පලයල්ලා ගහින් ඒ ගූ ටික පුච්චගෙන කාලා වරෙල්ල :rofl:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    අරෙහෙ 'ස' ට රෙවිලා වලලනවද පුච්චනවද කියලා සබ්රිගේ ඇට දෙක කටේ දා ගෙන කල්පනා කර කර ඉන්නවා, පලයල්ලා ගහින් ඒ ගූ ටික පුච්චගෙන කාලා වරෙල්ල :rofl:
    😁 😁 😁
    පැනියයි ගංජයි දාලා කාපල්ලා. කෝ අර පැනිය ප්‍රොමෝට් කරපු ගොන් බූරුවෝ හැංඟිලාද?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    අන්න දෙරණේ අායෙ උෟව සුද්ද කරනවා..කොහොමද පොලිටික්ස් නිසා තියෙන පවර් ඵක උන්ගෙ..සිරසට නෙමෙයි ඕකුන්ටයි බෝම්බ ගහන්න ඕන රටේ මිනිස්සු රවට්ටලා කොරෝන බෝ කරවනවට...සක්කිලි..

    MkZVyw1.jpg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    😁 😁 😁
    පැනියයි ගංජයි දාලා කාපල්ලා. කෝ අර පැනිය ප්‍රොමෝට් කරපු ගොන් බූරුවෝ හැංඟිලාද?

    බූරුවෝ tika mawanella gihin jathi wadaya awussala SIR wa goda daganna,
     
    • Like
    Reactions: ewijesekara

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    අන්න දෙරණේ අායෙ උෟව සුද්ද කරනවා..කොහොමද පොලිටික්ස් නිසා තියෙන පවර් ඵක උන්ගෙ..සිරසට නෙමෙයි ඕකුන්ටයි බෝම්බ ගහන්න ඕන රටේ මිනිස්සු රවට්ටලා කොරෝන බෝ කරවනවට...සක්කිලි..

    MkZVyw1.jpg
    ඔහොම එකක් තියනවා නම් ඒ uni එකෙන් කියන්න බැරිය
    මටත් බැරිය බන් එංගලන්තේ ඔක්ස්පර්ඩ් වලින් සහතික තියනවා කියල පෙන්නන්න
     
    • Like
    Reactions: JokerFan