පැණි බඹරෙ (office gang🤣🤣)

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,157
    8,155
    113
    M-Town
    තරහා වෙන්න එපා ඇහ්
    වීඩියෝ එක බලලා ඔළුව කැරකෙනවා මචං
    කැමරාව හිමීට එහා මෙහා කරපන් මචං
    Thanks Mchn. 2018 video ekak bn.

    Yalu Anthimata ena kella Lassnai.
    Hm
    ------ Post added on Feb 4, 2021 at 8:07 PM
     
    Last edited:
    • Like
    Reactions: Silentmind_001

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    බලපන් එතනත් අවංකව වැඩ කරන එකාට තමයි කෙලවෙන්නේ..හරියට කණුවට ඔලුව තියල වට ගාන කැරකෙන එකාට දුවාගන්න බැහැ...හොර කරන එකා දුවනව ගේමක් නැතුව...දැක්කනේ එකෙක් කැලේ ගියා...

    ඔන්න සිංහල අවුරුද්දේ අපිට හොද පාඩමක් කියල දුන්නා :lol:

    ලංකාවේ දැක්ක සුපිරිම එක


    මේකේ ඉන්න රමෝද් කොල්ලලා ඔර්ගනයිස් කල වැඩක්
    දැන් පොර මේකේ ඇක්ටිව් නැද්දත් මන්ද


    ara mulinma pennana kella watena thana edit karala ne,,cut karala...aparade...
    ------ Post added on Feb 5, 2021 at 1:01 PM
     
    • Haha
    Reactions: chathura414

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,444
    113
    කොළඹ ඔෆිස් ජොබ් කරන එවුන් අවුරුද්දට විතරක් සරං, රෙදි හැට්ට ඇඳගෙන කරන මේ ලොන්ත වැඩි දකිද්දි මට හරිම අප්පිරියයි.
     
    • Haha
    Reactions: chathura414

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113


    මේකෙත් පැණි බඹරයක් තියෙනවා බලපන් 8:03 ඉදලා 😂
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,444
    113
    මොකුන්ද බං මේ ගල් බමුණෝ වගේ රැවුල් කාරයෝ. මං ජනාධිපති වුනොත් රැවුල් වැවීම තහනම් කරනවා. අඩු කුලේ පරයෝ රැවුල් වවාගෙන නිළමෙලා වෙන්න හදන්නේ.