මේ අවස්තාවේ දිවයිනේ නන් දෙසින් පැණි මතුවෙනවා. ලබන වසර කිරියෙන් පැණියෙන් නෑවෙනවා.. ඔව් මට පේනව පැණි හදන අය යුද්දයකට පැටලෙනවා පිංවතුනි. ලබන වසර ආතල් වසරක් බවට පත්වෙනව.
ඔව් තව පේනවා බයි ටොයි ජෙපි ජනයා යුද්දයට සහය දෙනව. පැණි යුද්දයෙන් කවුරු ජයගනීද.
එබුසේ අවදියෙන්.
ඔව් තව පේනවා බයි ටොයි ජෙපි ජනයා යුද්දයට සහය දෙනව. පැණි යුද්දයෙන් කවුරු ජයගනීද.
එබුසේ අවදියෙන්.
Last edited: