Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පැණි වෙදකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිරියේ පැනිය බිම දාගෙන නෙලන ත්‍රෙඩ් බොහොමයි. කෙටියෙන්ම මේකයි කියන්න තියෙන්නේ

ආණ්ඩුව කොරෝනා සම්බන්ද බෙහෙත් වෙනුවෙන් බාගයක් අසාර්ථකයි බාගයක් සාර්ථකයි (දෙවෙනි රැල්ල වැඩිපුර අසාර්ථක පැත්තට බරයි)

ආණ්ඩුවට තිබ්බා කොරෝනා වෙනුවෙන් බෙහෙත් හොයන්න සියලුම වෛද්‍ය ක්‍රම වලට විවුර්ත ආරාධනයක් කරන්න, විශ්ව විද්‍යාල තනි තනිව හෝ සම්බන්ද වෙලා හරි එහෙම දෙයක් කරන්න යම් ප්රතිපාදනයක් කොවිඩ් අරමුදලෙන් වෙන් කරන්න.

බටහිර නොවන ක්‍රම ගේන අය වෙනුවෙන් පරීක්ෂණ ක්‍රමවේදයක් නිර්දේශ කරන්න ඒ සදහාම වෙන් වුන පර්යේෂණ ආයතනයක් පිහිටුවන්න මේ සදහාද යම් ප්රතිපාදනයක් කොවිඩ් අරමුදලෙන් වෙන් කරන්න.

කුමන විදියේ බෙහෙත් සදහා වුවද සායනික පර්යේෂණ කෙරෙන විදියක් කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය (මේක හොද වැඩක්) හා වෛද්‍ය සභාව සමග නියාමනය කෙරෙන විදියක් හදන්න.

ලෝකයේ හෝ මෙහෙ සාර්ථක වෙන බෙහෙතක් බෙදන ක්‍රමයක් සකසන්න ලෝකයේ හොයන බෙහෙත් ගෙන්වා බෙදාහරින්න ක්‍රමයක් සකස් කරලා මිනිස්සුන්ට දැනුම් දෙන්න

නොමිලේ අමතන්න පුළුවන් කෝල් සෙන්ටර් එකක් මැප් එකක් තියෙන වෙබ් පිටුවක් (මේක කරලා තියෙනවා නමුත් ප්‍රසිද්දියක් දීලා නැහැ හරියට අනික සෙන්ට්‍රල් සිස්ටම් එකක් නැහැ) වගේ දේවල් හදන්න

https://www.hpb.health.gov.lk/en

http://www.epid.gov.lk/web/index.php?option=com_content&view=article&id=228&lang=en

https://www.epid.gov.lk/web/index.php?option=com_content&view=article&id=225&lang=en

රටේ පුරවැසියන් වෙනුවෙන් මානසික තත්වය ඉහල දමන්නයි පිළිපැදිය යුතු කරුණු පිලිබදවයි නව නීති හා ඒවා කැඩුවොත් දෙන දඩ ක්‍රමයක් ගැනයි අර "අපි වෙනුවෙන් අපි" වගේ ආකර්ශනීය වෙළද දැන්වීම් ටිකක් හදලා හැම ගුවන් හා රුපවාහිනී නාලිකාවකම, සමාජ මාද්‍ය වල, පුවත් පත් හා අත් පත්‍රිකා හරහා වගේම sms හරහා call recording හරහා බෙදුවා නම් වටිනවා.

සියලු මාද්‍ය සදහා මේකට ආරාධනයක් කරා ස්වෙච්චාවෙනුත් මේකට උදවු කරයි පුළුවන් අය.

අනෙක් අතට

ත්‍රස්තවාදී හෝ වසංගත හෝ ස්භාවික ආපදාවක්

හේතු කරගෙන රජයක් පෙරලන්න හදනවා කියන්නේ රටේ මිනිස්සුන්ට කරන අවැඩක් මිසක් හොදක් නෙවේ.

මේක බලන්න

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය සඳහන් නිෂ්පාදනය කර ඇති ඖෂධය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ වාර්තාව ලැබී ඇතැයි ඖෂධ නිෂ්පාදන සහ සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

එම වාර්තාව අනුව මෙම ඖෂධයේ විෂ සහිත කිසිවක් නැතැයි සඳහන් වන බව ඔහු කියා සිටියේය.

නමුත් මෙතැනින් එහාට සායනික පරීක්ෂණ කිරීම සඳහා යම් ක්‍රියාවලියක් ඇතැයි පැවසූ ඇමතිවරයා එම ක්‍රියාවලිය තුළද මෙය යම් මට්ටමකට ඉදිරියට ගොස් ඇතැයිද පැවසීය.

ඒ අනුව පරීක්ෂණ කණ්ඩායම් එම කටයුතු ඉදිරියටද කරගෙන යමින් සිටින බවත් ඔහු කියා සිටියේය.

බටහිර හෝ ආයුර්වේද නොවන ඖෂධයක් එම වෛද්‍ය ක්‍රම දෙකෙන් පරීක්ෂණ කිරීම ගැටලු සහගත වුවත් ජනතාවගේ යම් පිළිගැනීමක් ලැබිය යුතු නිසා එසේ පරීක්ෂණ සිදුකරන බවද ඔහු සඳහන් කළේය.

ධම්මික බණ්ඩාර මහතා කියන ආකාරයට එම ඖෂධය නිෂ්පාදනය කර ඇත්තේ ඇසට නොපෙනෙන ජීව කොට්ඨාසයකින් ලැබුණු දැනුමකින් බවද පවසන ජයසුමන මහතා එහි කිසි ප්‍රශ්නයක් නොමැති බවද කියා සිටියේය.

නමුත් එම ඖෂධය විෂ රහිත නම් වෛරසයට ප්‍රතිඵලදායක නම් ඒ ගැන සොයා බැලීමේ වරදක් නැතැයි ද සඳහන් කළේය.

තමන් බටහිර වෛද්‍ය විද්‍යාව උගත් වෛද්‍යවරයෙකු වුවද ලෝකයේ ඇත්තේ එකම දැනුම පද්ධතියක් යයි කියන මතයට තමන් කිසිසේත්ම එකඟ නැතැයිද පැවසූ ඔහු මනුෂ්‍යයාට පිළිතුරු දිය හැක්කේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පමණ යයි කියන මතය තමන් නැති බවත් පැවසීය.

බටහිර නොවන දැනුම් පද්ධති ඕනෑ තරම් ලෝකයේ ඇති බවත් ඒවායෙන්ද මනුෂ්‍යයාට පිළිතුරු සපයන්න පුළුවන් යැයි යන ස්ථාවරයේ තමන්ට සිටින බවද තව දුරටත් ඔහු කියා සිටියේය.

"ලෝකයේ ඇත්තේ එකම දැනුම පද්ධතියක් යයි කියන මතයට තමන් කිසිසේත්ම එකඟ නැතැයිද පැවසූ ඔහු මනුෂ්‍යයාට පිළිතුරු දිය හැක්කේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පමණ යයි කියන මතය තමන් නැති බවත්"

මෙන්න මේක මමත් පිලිගන්නවා

බටහිරත් ඉස්සර එක එක ක්‍රම වලට ලෙඩ හොද කරා පස්සේ ඒ මිනිස්සු තම තමන් දන්නා දේ ක්‍රමවත්ව වර්දනය කරගන්න ක්‍රමයක් හදා ගත්තා ඒක සාර්ථක උන එකේ ප්‍රතිපල තමා අද තියෙන බටහිර වෛද්‍ය ක්‍රමය.

බටහිර වෛද්‍ය ක්‍රමය යටතේ විවිධ සමාගම් බෙහෙත් හදාගන්නෙත් ගොඩක් ශාක වර්ග ආශ්‍රිතයෙන් තමයි කියන එක අපි අවබෝද කරගන්න ඕනේ.

අපේ මිනිස්සු හෙන කුහකයි ඒකයි සමහර වෙදකම් ඒ ඒ පරම්පරාවල් එක්ක වල පල්ලට ගිහින් තියෙන්නේ

[QUOTE="bravehearts, post: 25972204, member: 513648"] [SIZE=5]කිරියේ පැනිය බිම දාගෙන නෙලන ත්‍රෙඩ් බොහොමයි. කෙටියෙන්ම මේකයි කියන්න තියෙන්නේ ආණ්ඩුව කොරෝනා සම්බන්ද බෙහෙත් වෙනුවෙන් බාගයක් අසාර්ථකයි බාගයක් සාර්ථකයි (දෙවෙනි රැල්ල වැඩිපුර අසාර්ථක පැත්තට බරයි) [/SIZE] [SIZE=6]ආණ්ඩුවට තිබ්බා කොරෝනා වෙනුවෙන් බෙහෙත් හොයන්න සියලුම වෛද්‍ය ක්‍රම වලට විවුර්ත ආරාධනයක් කරන්න, විශ්ව විද්‍යාල තනි තනිව හෝ සම්බන්ද වෙලා හරි එහෙම දෙයක් කරන්න යම් ප්රතිපාදනයක් කොවිඩ් අරමුදලෙන් වෙන් කරන්න. බටහිර නොවන ක්‍රම ගේන අය වෙනුවෙන් පරීක්ෂණ ක්‍රමවේදයක් නිර්දේශ කරන්න ඒ සදහාම වෙන් වුන පර්යේෂණ ආයතනයක් පිහිටුවන්න මේ සදහාද යම් ප්රතිපාදනයක් කොවිඩ් අරමුදලෙන් වෙන් කරන්න. කුමන විදියේ බෙහෙත් සදහා වුවද සායනික පර්යේෂණ කෙරෙන විදියක් කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය (මේක හොද වැඩක්) හා වෛද්‍ය සභාව සමග නියාමනය කෙරෙන විදියක් හදන්න. ලෝකයේ හෝ මෙහෙ සාර්ථක වෙන බෙහෙතක් බෙදන ක්‍රමයක් සකසන්න ලෝකයේ හොයන බෙහෙත් ගෙන්වා බෙදාහරින්න ක්‍රමයක් සකස් කරලා මිනිස්සුන්ට දැනුම් දෙන්න නොමිලේ අමතන්න පුළුවන් කෝල් සෙන්ටර් එකක් මැප් එකක් තියෙන වෙබ් පිටුවක් (මේක කරලා තියෙනවා නමුත් ප්‍රසිද්දියක් දීලා නැහැ හරියට අනික සෙන්ට්‍රල් සිස්ටම් එකක් නැහැ) වගේ දේවල් හදන්න [URL]https://www.hpb.health.gov.lk/en[/URL] [URL]http://www.epid.gov.lk/web/index.php?option=com_content&view=article&id=228&lang=en[/URL] [URL]https://www.epid.gov.lk/web/index.php?option=com_content&view=article&id=225&lang=en[/URL] රටේ පුරවැසියන් වෙනුවෙන් මානසික තත්වය ඉහල දමන්නයි පිළිපැදිය යුතු කරුණු පිලිබදවයි නව නීති හා ඒවා කැඩුවොත් දෙන දඩ ක්‍රමයක් ගැනයි අර "අපි වෙනුවෙන් අපි" වගේ ආකර්ශනීය වෙළද දැන්වීම් ටිකක් හදලා හැම ගුවන් හා රුපවාහිනී නාලිකාවකම, සමාජ මාද්‍ය වල, පුවත් පත් හා අත් පත්‍රිකා හරහා වගේම sms හරහා call recording හරහා බෙදුවා නම් වටිනවා. සියලු මාද්‍ය සදහා මේකට ආරාධනයක් කරා ස්වෙච්චාවෙනුත් මේකට උදවු කරයි පුළුවන් අය. අනෙක් අතට ත්‍රස්තවාදී හෝ වසංගත හෝ ස්භාවික ආපදාවක් හේතු කරගෙන රජයක් පෙරලන්න හදනවා කියන්නේ රටේ මිනිස්සුන්ට කරන අවැඩක් මිසක් හොදක් නෙවේ. මේක බලන්න [/SIZE] කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය සඳහන් නිෂ්පාදනය කර ඇති ඖෂධය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ වාර්තාව ලැබී ඇතැයි ඖෂධ නිෂ්පාදන සහ සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. එම වාර්තාව අනුව මෙම ඖෂධයේ විෂ සහිත කිසිවක් නැතැයි සඳහන් වන බව ඔහු කියා සිටියේය. නමුත් මෙතැනින් එහාට සායනික පරීක්ෂණ කිරීම සඳහා යම් ක්‍රියාවලියක් ඇතැයි පැවසූ ඇමතිවරයා එම ක්‍රියාවලිය තුළද මෙය යම් මට්ටමකට ඉදිරියට ගොස් ඇතැයිද පැවසීය. ඒ අනුව පරීක්ෂණ කණ්ඩායම් එම කටයුතු ඉදිරියටද කරගෙන යමින් සිටින බවත් ඔහු කියා සිටියේය. බටහිර හෝ ආයුර්වේද නොවන ඖෂධයක් එම වෛද්‍ය ක්‍රම දෙකෙන් පරීක්ෂණ කිරීම ගැටලු සහගත වුවත් ජනතාවගේ යම් පිළිගැනීමක් ලැබිය යුතු නිසා එසේ පරීක්ෂණ සිදුකරන බවද ඔහු සඳහන් කළේය. ධම්මික බණ්ඩාර මහතා කියන ආකාරයට එම ඖෂධය නිෂ්පාදනය කර ඇත්තේ ඇසට නොපෙනෙන ජීව කොට්ඨාසයකින් ලැබුණු දැනුමකින් බවද පවසන ජයසුමන මහතා එහි කිසි ප්‍රශ්නයක් නොමැති බවද කියා සිටියේය. නමුත් එම ඖෂධය විෂ රහිත නම් වෛරසයට ප්‍රතිඵලදායක නම් ඒ ගැන සොයා බැලීමේ වරදක් නැතැයි ද සඳහන් කළේය. තමන් බටහිර වෛද්‍ය විද්‍යාව උගත් වෛද්‍යවරයෙකු වුවද ලෝකයේ ඇත්තේ එකම දැනුම පද්ධතියක් යයි කියන මතයට තමන් කිසිසේත්ම එකඟ නැතැයිද පැවසූ ඔහු මනුෂ්‍යයාට පිළිතුරු දිය හැක්කේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පමණ යයි කියන මතය තමන් නැති බවත් පැවසීය. බටහිර නොවන දැනුම් පද්ධති ඕනෑ තරම් ලෝකයේ ඇති බවත් ඒවායෙන්ද මනුෂ්‍යයාට පිළිතුරු සපයන්න පුළුවන් යැයි යන ස්ථාවරයේ තමන්ට සිටින බවද තව දුරටත් ඔහු කියා සිටියේය. [SIZE=6] "ලෝකයේ ඇත්තේ එකම දැනුම පද්ධතියක් යයි කියන මතයට තමන් කිසිසේත්ම එකඟ නැතැයිද පැවසූ ඔහු මනුෂ්‍යයාට පිළිතුරු දිය හැක්කේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පමණ යයි කියන මතය තමන් නැති බවත්" මෙන්න මේක මමත් පිලිගන්නවා බටහිරත් ඉස්සර එක එක ක්‍රම වලට ලෙඩ හොද කරා පස්සේ ඒ මිනිස්සු තම තමන් දන්නා දේ ක්‍රමවත්ව වර්දනය කරගන්න ක්‍රමයක් හදා ගත්තා ඒක සාර්ථක උන එකේ ප්‍රතිපල තමා අද තියෙන බටහිර වෛද්‍ය ක්‍රමය. බටහිර වෛද්‍ය ක්‍රමය යටතේ විවිධ සමාගම් බෙහෙත් හදාගන්නෙත් ගොඩක් ශාක වර්ග ආශ්‍රිතයෙන් තමයි කියන එක අපි අවබෝද කරගන්න ඕනේ. අපේ මිනිස්සු හෙන කුහකයි ඒකයි සමහර වෙදකම් ඒ ඒ පරම්පරාවල් එක්ක වල පල්ලට ගිහින් තියෙන්නේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom