දැන් මේ අද වෙනකොට coronavirus active cases ලංකාවේ තියෙනවා 8708 ක්.ඔය කට්ටියටම ඒ පැණිය දීල දවස් 3-4න් හොඳ කරන්න කියමු අර ගොඩ වෙදාට..ඵහෙම කරොත් මම නම් ඵදාට උෟට ෆුල් සපොර්ට්..


මේකයි මචං වෙදා ඇවිල්ලා මේ උඹලා අපි වගේ එලකිරිය බලන එකෙක් නෙවෙයිනේ. ඉතිං ඕක මෙතන දාලා හරි යන්නෙ නෑ. අනිත් එක බං ඔක්කොටම දෙන්න රජයෙන් සහයක් එපැයි. නැත්තන් වෙදාට හිගිල්ලා හැම එකාටම පොවන්න බෑනේ. ඒ මනුස්සයට සටහක් නැතුව කොහොමද ඕක කරන්නේ. ටිකක් ප්‍රායෝගික වෙයං බං. මට ඔය බෙහෙත ගැන මහා ෂුවර් එකක් නෑ. ඒත් බං ඔහොම බෙහෙතක් ආවත් මේ තියන බෙහෙත් මාෆියාවෙන් ඕකට එලියට එන්න දෙයි කියලා උඹලා හිතනවද
එක දවසයිනේ බං පොර කකා මිනිස්සුන්ට ගන්න ලැබුනේ. ඊට පස්සේ එක තහනම් කරානේ. දැන් එහෙම ගන්න යන උන්ට පැනිය දෙන්නෙ නෑ.මෙයාලා බිව්වෙ අවසර අරන්ද?දැන් ඔය පොර කකා මිනිස්සු ඔය පැණිය ගන්නෙ අවසර අරන්ද?
![]()
![]()