පැණි හඳ පැණි හඳක්ම කරගන්නට නම් - honeymoon secrets

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ

    මාස් ශුද්ධිය කියන්නේ දවස් 21 වගේ කාලයක් තිස්සේ එකතු උනු ගර්භෂ පටක බිඳ වැටීමක්.. එහෙම බිඳ වැටෙන්නේ අලුතින් හැදෙන්න.. ඒ මේ ලෝකේ තියෙන උතුම්ම පදවිය ලබා දෙන්න කාන්තාවක් කරන පෙර සූදානමක්.. ඒ වගේ දෙයක් අසුබයි කියලා කියන්නේ සහෝ කුමන පදනමක ඉඳන්ද.? අනික එහෙනම් ළමයෙක් ඉපදෙන්නේ කොච්චර ජරාගොඩක් මැද්දෙන්ද.? යෝනි මාර්ගයෙන් නිකුත් වෙන තරල, ලේ, අම්මා තටමද්දි පිට වෙන අසූචි පවා ගෑ වෙනවා සමහර වෙලාවට.. එහෙනම් ඔය හඳහන හඳන වෙලාව පට්ටම මූසල වෙලාවක්නේ ළමයා ඉපදෙන..??

    Well said :yes:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West

    මාස් ශුද්ධිය කියන්නේ දවස් 21 වගේ කාලයක් තිස්සේ එකතු උනු ගර්භෂ පටක බිඳ වැටීමක්.. එහෙම බිඳ වැටෙන්නේ අලුතින් හැදෙන්න.. ඒ මේ ලෝකේ තියෙන උතුම්ම පදවිය ලබා දෙන්න කාන්තාවක් කරන පෙර සූදානමක්.. ඒ වගේ දෙයක් අසුබයි කියලා කියන්නේ සහෝ කුමන පදනමක ඉඳන්ද.? අනික එහෙනම් ළමයෙක් ඉපදෙන්නේ කොච්චර ජරාගොඩක් මැද්දෙන්ද.? යෝනි මාර්ගයෙන් නිකුත් වෙන තරල, ලේ, අම්මා තටමද්දි පිට වෙන අසූචි පවා ගෑ වෙනවා සමහර වෙලාවට.. එහෙනම් ඔය හඳහන හඳන වෙලාව පට්ටම මූසල වෙලාවක්නේ ළමයා ඉපදෙන..??

    :baffled::baffled::baffled: ජෝතිශ්‍යකාරයෙක්ට අහුවෙයන්කො තෝ. ආටිෆිශල් හූනියමක් එවයි උබට අපි දන්නැ :P :rofl:
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට

    මාස් ශුද්ධිය කියන්නේ දවස් 21 වගේ කාලයක් තිස්සේ එකතු උනු ගර්භෂ පටක බිඳ වැටීමක්.. එහෙම බිඳ වැටෙන්නේ අලුතින් හැදෙන්න.. ඒ මේ ලෝකේ තියෙන උතුම්ම පදවිය ලබා දෙන්න කාන්තාවක් කරන පෙර සූදානමක්.. ඒ වගේ දෙයක් අසුබයි කියලා කියන්නේ සහෝ කුමන පදනමක ඉඳන්ද.? අනික එහෙනම් ළමයෙක් ඉපදෙන්නේ කොච්චර ජරාගොඩක් මැද්දෙන්ද.? යෝනි මාර්ගයෙන් නිකුත් වෙන තරල, ලේ, අම්මා තටමද්දි පිට වෙන අසූචි පවා ගෑ වෙනවා සමහර වෙලාවට.. එහෙනම් ඔය හඳහන හඳන වෙලාව පට්ටම මූසල වෙලාවක්නේ ළමයා ඉපදෙන..??
    :yes::yes::yes::yes: well said
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මචන්! ඔතන පොඩි අවුලක් තියෙනවා!
    සාමාන්‍යයෙන් මිනිස්සුන්ට විතරක් නෙමෙයි, සත්තුන්ට පවා උපරිම හැඟීම් පහල වෙන්නේ ඔය කියන කාලයට ලු!

    ඉතින් නිකමට හිතලා බලපන්කෝ........!

    අර දවසක් බලලා කපුවා ගෙට රිංගුවොත්??????????
     
    mama gona

    Banned
    Aug 21, 2013
    223
    9
    0

    මාස් ශුද්ධිය කියන්නේ දවස් 21 වගේ කාලයක් තිස්සේ එකතු උනු ගර්භෂ පටක බිඳ වැටීමක්.. එහෙම බිඳ වැටෙන්නේ අලුතින් හැදෙන්න.. ඒ මේ ලෝකේ තියෙන උතුම්ම පදවිය ලබා දෙන්න කාන්තාවක් කරන පෙර සූදානමක්.. ඒ වගේ දෙයක් අසුබයි කියලා කියන්නේ සහෝ කුමන පදනමක ඉඳන්ද.? අනික එහෙනම් ළමයෙක් ඉපදෙන්නේ කොච්චර ජරාගොඩක් මැද්දෙන්ද.? යෝනි මාර්ගයෙන් නිකුත් වෙන තරල, ලේ, අම්මා තටමද්දි පිට වෙන අසූචි පවා ගෑ වෙනවා සමහර වෙලාවට.. එහෙනම් ඔය හඳහන හඳන වෙලාව පට්ටම මූසල වෙලාවක්නේ ළමයා ඉපදෙන..??

    ela ela..jothishye samahara ewanam atte machan ...umba kiyana kathawa 100% atte.. :D

    me mata danaganna ona ai ban poya dawas llanwenakota ape mola thada wenne ai kiyala?:oo::oo: