පැතුම්ගේ # එක ලොව ජනප්‍රියම # වන ලකුණු

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    fmNb4BQ.gif
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පැතුම් තමා අරගලයේ නිර්මාතෘ.
    දැන් වෙන වෙන අය ඒකෙ අයිතිය ගත්තට.
    එයා තමා ඉස්සෙල්ලාම #GoHomeGota2022 ටැග් එක ගෙනෑවෙත්.
    මේ අරගලය පැතුම්ව ජනාධිපති කරන්න නෙවේ.
    අපේරටේ අනාගතේ වෙනුවෙන්.
    ඒක ඉතිං එක එක පක්ශවල වහලුන්ට තාම තේරිලා නෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඌට බනින්ඩවත් හිතෙන් නැ බන්, කිසිම කික් එකක් නැ
     
    • Haha
    Reactions: Dotex

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    පැතුම් තමා අරගලයේ නිර්මාතෘ.
    දැන් වෙන වෙන අය ඒකෙ අයිතිය ගත්තට.
    එයා තමා ඉස්සෙල්ලාම #GoHomeGota2022 ටැග් එක ගෙනෑවෙත්.
    මේ අරගලය පැතුම්ව ජනාධිපති කරන්න නෙවේ.
    අපේරටේ අනාගතේ වෙනුවෙන්.
    ඒක ඉතිං එක එක පක්ශවල වහලුන්ට තාම තේරිලා නෑ
    එයා ඉස්සෙල්ලම ගෙනාවේ #GoHomeGota2022 නේ. Sure ඊට කලින් #GoHomeGota කියලා tag එකක් තියෙන්න ඇති
     
    Last edited:
    • Haha
    Reactions: zid2021

    shenat

    Well-known member
  • May 13, 2007
    58,756
    87,159
    113
    ආශ්චර්යමත් රටක
    පැතුම් තමා අරගලයේ නිර්මාතෘ.
    දැන් වෙන වෙන අය ඒකෙ අයිතිය ගත්තට.
    එයා තමා ඉස්සෙල්ලාම #GoHomeGota2022 ටැග් එක ගෙනෑවෙත්.
    මේ අරගලය පැතුම්ව ජනාධිපති කරන්න නෙවේ.
    අපේරටේ අනාගතේ වෙනුවෙන්.
    ඒක ඉතිං එක එක පක්ශවල වහලුන්ට තාම තේරිලා නෑ

    ඒකට නං එකඟයි
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Black Lives Matter , YesAllWomen කියන්නේ ලෝකේ හොල්ලපු හෑෂ් ටැග් කැම්පේන්. හෑෂ් ටැග් කැම්පේන් එකක් කියන්නේ ලොකු දෙයක් එකක් ඒකෙන් social platforms වල ලොකු පැතිරීමක් වෙනවා. ලංකාවේ වගේම ලෝකෙත්, අනික ⁣පාරට බැහැලා අරගල කරන්න බැරි හැමෝටම කරන්න දෙයක් තියෙනවා අරගලය පාරට බැහැලා විතරක් කරා නම් දැනටමත් බොහෝදුරට සන්නද්ධ ක්‍රියාමාර්ග වලින් නැති කරලා තියෙන්න පුළුවන් මොකද අරගලය ගැන මිනිස්සුන්ට දැනුවත් වෙන්න පාරක් නෑ
     
    • Like
    Reactions: shenat

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    පැතුම්ගේ ඇටේ ඇටේ...!!! රිදුනා pm ගේ කටේ කටේ...!!!


    _________________________________________________________________________________
    මේ අමුර්ත නිවන අවබෝද කරගෙන දෙව් මිනිස් ලෝකයා සංසාර දුකින් එතර වෙත්වා!!!
    _________________________________________________________________________________
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113

    පැතුම්ගේ ##### එක ලොව ජනප්‍රියම වන ලකුණු​

     

    Similar threads