පැතුම්ගේ පරිසර මතය ජනගත කරමු

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඉන්දුනීසියානු රජය ෆාම් ගස් හිටවපු ඉඩම් වලින් අක්කර මිලියන භාගයක් යලිත් වන ගත කරන්න තීරණය කරලා. ඒ සීග්‍රයෙන් වැඩි වන දේශගුණික විපර්යාස වලට මුහුණ දීම වෙනුවෙන්.

    ඉන්දුනීසියාවේ සහ මලයාවේ වැසි වනාන්තර වලට තිබෙන ලොකුම අභියෝගය ගේන්නේ ෆාම් වගාවෙන්. කෙළවරක් නැති වන විනාශය සහ ෆාම් වගාව අත්වැල් බැඳගෙන ඉන්නේ.

    ඉතිං මේ විදියට රජය මැදිහත්වීමෙන් එය කරන්න හදන එක අනෙක් රට වලටත් ආදර්ශයක්. අපේ රටෙත් විශාල තේ වතු වලින් යම් ප්‍රමාණයක් මෙලෙස වන ගත කිරීම කරන්න වෙනවා. එසේ නොකර ස්වභාවධර්මය රකින්නට අපිට ලැබෙන්නේ නෑ. එය සැළසුම් සහගතව කළ යුතු වැඩපිළිවෙලක්.

    දවසක අපිත් ශ්‍රී ලංකාවේ වනගහනය 40% ක් දක්වා ගේනවා. ඒක එක ප්‍රධාන අරමුණක්.

    ජය!

    පැතුම් කර්නර් #හරිත #රටහදනහරිපාර
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    එතකොට මිනිස් ජනගහනය කීයට අඩු කරනවා ද?
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    වන රෙද්දවල් නෙමේ තණකොළ වවපන් තණකොළ , මොකද තොපි කියන ඒවා අහල තවටික දවසකින් අපේ මිනිස්සුන්ට කොහොමත් කන්න වෙන්නේ බත් නෙමේ තණකොළ.:cool:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඉන්දුනීසියානු රජය ෆාම් ගස් හිටවපු ඉඩම් වලින් අක්කර මිලියන භාගයක් යලිත් වන ගත කරන්න තීරණය කරලා. ඒ සීග්‍රයෙන් වැඩි වන දේශගුණික විපර්යාස වලට මුහුණ දීම වෙනුවෙන්.

    ඉන්දුනීසියාවේ සහ මලයාවේ වැසි වනාන්තර වලට තිබෙන ලොකුම අභියෝගය ගේන්නේ ෆාම් වගාවෙන්. කෙළවරක් නැති වන විනාශය සහ ෆාම් වගාව අත්වැල් බැඳගෙන ඉන්නේ.

    ඉතිං මේ විදියට රජය මැදිහත්වීමෙන් එය කරන්න හදන එක අනෙක් රට වලටත් ආදර්ශයක්. අපේ රටෙත් විශාල තේ වතු වලින් යම් ප්‍රමාණයක් මෙලෙස වන ගත කිරීම කරන්න වෙනවා. එසේ නොකර ස්වභාවධර්මය රකින්නට අපිට ලැබෙන්නේ නෑ. එය සැළසුම් සහගතව කළ යුතු වැඩපිළිවෙලක්.

    දවසක අපිත් ශ්‍රී ලංකාවේ වනගහනය 40% ක් දක්වා ගේනවා. ඒක එක ප්‍රධාන අරමුණක්.

    ජය!

    පැතුම් කර්නර් #හරිත #රටහදනහරිපාර
    ඌටම ගිහින් රනිල්ට ඕක කියන්න බැරි දැන් රනිල් ඌව පඩේකට ගනන් ගන්නෙ නෑලුද? @riduna pm