Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පැතුම්ගේ මැයි දින පණිවිඩය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිටි උනත් උස උනත්

ශ්‍රී ලංකාවේ මිලියන 22 ක් වෙච්චි ජනගහනයෙන් මිලියන 8.5 ක ශ්‍රම බලකායක් අපිට ඉන්නවා. ඒක හැදෙන්නේ මෙහෙමයි.

අපේ රටේ මුළු ජනගහනයෙන් වසස 15 ට වැඩි සංඛ්‍යාව මිලියන 17 ක්. මේ මිලියන 17 තමයි වැඩකරන වයසේ පිරිස හැටියට ගැනෙන්නේ. මේ මිලියන 17 න් කොටසකට රැකියාවක් කරන්න බෑ. ඒ පූර්ණ කාලීන ගෘහණියන්, පූර්ණ කාලීනව ඉගෙන ගන්න සිසුන් සහ විශ්‍රාමිකයන් මේ මිලියන 17 තුල ඉන්නවා.

මේ මිලියන 17 න් ඒ කොටස අයින් කරහම තමයි අපේ ශ්‍රම බලකාය හැදෙන්නේ. ඒ පිරිස තමයි මිලියන 8.5 ක් කියන්නේ.

මේ මිලියන 8.5 න් මිලියන 8 ක්ම සේවානියුක්තිකයන්. ඒ කියන්නේ ඔවුන් මේ වන විට රැකියාවක යෙදෙනවා.

මේ අතරින් මිලියන භාගයක් මිනිසුන් රැකියා විරහිතයි. ඔවුන් ශ්‍රම බලකාය තුල සිටියත් තවමත් රැකියාවක් සොයා ගැනීමට හැකියාව ලැබිලා නෑ. ඔවුන් පසුගිය සති 4 තුල රැකියාවක් නොකලත් රැකියාවක් සෙවීම සඳහා කටයුතු කරලා තියෙනවා වගේම එළඹෙන සති 2 තුල රැකියාවක් ලැබුනොත් බාර ගන්න බලාපොරොත්තුව ඉන්නවා. මේකට තමයි රටේ unemployment rate එක කියන්නේ. ඒක ආසන්නව 05% ක්.

මිලියන 17 කට ආසන්නවැඩ කරන වයසේ ජනතාවගෙන් මිලියන 8 ක සේවානියුක්තියක් තියෙනවා කියන්නේ අපේ රටේ ශ්‍රම බලකා සහභාගිත්වය ආසන්නව 50% ක්. ඒක හොඳ තත්වයක්.

මේ ගණනය කිරීම් වලට විදෙස් ගත වීම් ගණනය වන්නේ නෑ. දැනට අපේ මිනිස්සු මිලියන 3 ක් පමණ රට ඉන්නවා. වේගයෙන් පිටරට රැකියා සොයා ගන්න නිසා රටේ ආර්ථිකය තුල රැකියා ජනනය වීමේ දුර්වලතාවය මග ඇර ගෙන රැකියා වියුක්තිය අඩු මට්ටමක තියා ගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා.

ඉතිං අපි ඔක්කොම තමයි මේ රටේ ශ්‍රම සම්පත. මේ පොඩි රට ජීවත් කරවන්න තියෙන්නේ මේ මිලියන 8 ක් වෙච්ව් අපිට සහ පිටරට ඉඳන් හම්බ කරලා සල්ලි එවන අයට.

අද අපි හැමෝවම සමරන දවස...

ඒකට දේශපාලනයක් ඕනේ නෑ.

ඒකට ඕනේ එකිනෙකාට ගරුකරන සමාජයක් හදන්න වුවමනාව.

අපි හැමෝටම ගෙයක් දොරක් හදා ගෙන, අවශ්‍යතාවයන් ඉටු කරගෙන, හොඳින් දරුපවුලක් රැක බලා ගෙන, දෙමාපියන්ට සලක ගෙන, පිනක් දහමක් කරගෙන සතුටින් ඉන්න රටක් හදා ගන්න ඕනේ.

අපේ ශ්‍රමය වඩාත් කාර්යක්ෂමව යොදා ගෙන රටට සම්පත් ජනිත කරන්න පුළුවන් ආර්ථිකයක් හදන්න ඕනේ. ඒ සම්පත් සාධාරණව බෙදෙන දේශපාලනයක් ඕනේ. අපි මහන්සි වෙලා හදා ගන්න ඕනේ එහෙම රටක්.

එදාට අපි හැමෝටම සතුටින් සමරන්න වැඩ කරන ජනතාවගේ දවසක් තියෙයි.

අපි ඒ අරමුණට වැඩ කරන ගමන්...

ඔබට ජය!

පැතුම් කර්නර්

#පැතූනොමික්ස්

#හරිත

#පැතුම්ගේ_කතාව

[QUOTE="riduna pm, post: 28821938, member: 567786"] මිටි උනත් උස උනත් ශ්‍රී ලංකාවේ මිලියන 22 ක් වෙච්චි ජනගහනයෙන් මිලියන 8.5 ක ශ්‍රම බලකායක් අපිට ඉන්නවා. ඒක හැදෙන්නේ මෙහෙමයි. අපේ රටේ මුළු ජනගහනයෙන් වසස 15 ට වැඩි සංඛ්‍යාව මිලියන 17 ක්. මේ මිලියන 17 තමයි වැඩකරන වයසේ පිරිස හැටියට ගැනෙන්නේ. මේ මිලියන 17 න් කොටසකට රැකියාවක් කරන්න බෑ. ඒ පූර්ණ කාලීන ගෘහණියන්, පූර්ණ කාලීනව ඉගෙන ගන්න සිසුන් සහ විශ්‍රාමිකයන් මේ මිලියන 17 තුල ඉන්නවා. මේ මිලියන 17 න් ඒ කොටස අයින් කරහම තමයි අපේ ශ්‍රම බලකාය හැදෙන්නේ. ඒ පිරිස තමයි මිලියන 8.5 ක් කියන්නේ. මේ මිලියන 8.5 න් මිලියන 8 ක්ම සේවානියුක්තිකයන්. ඒ කියන්නේ ඔවුන් මේ වන විට රැකියාවක යෙදෙනවා. මේ අතරින් මිලියන භාගයක් මිනිසුන් රැකියා විරහිතයි. ඔවුන් ශ්‍රම බලකාය තුල සිටියත් තවමත් රැකියාවක් සොයා ගැනීමට හැකියාව ලැබිලා නෑ. ඔවුන් පසුගිය සති 4 තුල රැකියාවක් නොකලත් රැකියාවක් සෙවීම සඳහා කටයුතු කරලා තියෙනවා වගේම එළඹෙන සති 2 තුල රැකියාවක් ලැබුනොත් බාර ගන්න බලාපොරොත්තුව ඉන්නවා. මේකට තමයි රටේ unemployment rate එක කියන්නේ. ඒක ආසන්නව 05% ක්. මිලියන 17 කට ආසන්නවැඩ කරන වයසේ ජනතාවගෙන් මිලියන 8 ක සේවානියුක්තියක් තියෙනවා කියන්නේ අපේ රටේ ශ්‍රම බලකා සහභාගිත්වය ආසන්නව 50% ක්. ඒක හොඳ තත්වයක්. මේ ගණනය කිරීම් වලට විදෙස් ගත වීම් ගණනය වන්නේ නෑ. දැනට අපේ මිනිස්සු මිලියන 3 ක් පමණ රට ඉන්නවා. වේගයෙන් පිටරට රැකියා සොයා ගන්න නිසා රටේ ආර්ථිකය තුල රැකියා ජනනය වීමේ දුර්වලතාවය මග ඇර ගෙන රැකියා වියුක්තිය අඩු මට්ටමක තියා ගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඉතිං අපි ඔක්කොම තමයි මේ රටේ ශ්‍රම සම්පත. මේ පොඩි රට ජීවත් කරවන්න තියෙන්නේ මේ මිලියන 8 ක් වෙච්ව් අපිට සහ පිටරට ඉඳන් හම්බ කරලා සල්ලි එවන අයට. අද අපි හැමෝවම සමරන දවස... ඒකට දේශපාලනයක් ඕනේ නෑ. ඒකට ඕනේ එකිනෙකාට ගරුකරන සමාජයක් හදන්න වුවමනාව. අපි හැමෝටම ගෙයක් දොරක් හදා ගෙන, අවශ්‍යතාවයන් ඉටු කරගෙන, හොඳින් දරුපවුලක් රැක බලා ගෙන, දෙමාපියන්ට සලක ගෙන, පිනක් දහමක් කරගෙන සතුටින් ඉන්න රටක් හදා ගන්න ඕනේ. අපේ ශ්‍රමය වඩාත් කාර්යක්ෂමව යොදා ගෙන රටට සම්පත් ජනිත කරන්න පුළුවන් ආර්ථිකයක් හදන්න ඕනේ. ඒ සම්පත් සාධාරණව බෙදෙන දේශපාලනයක් ඕනේ. අපි මහන්සි වෙලා හදා ගන්න ඕනේ එහෙම රටක්. එදාට අපි හැමෝටම සතුටින් සමරන්න වැඩ කරන ජනතාවගේ දවසක් තියෙයි. අපි ඒ අරමුණට වැඩ කරන ගමන්... ඔබට ජය! පැතුම් කර්නර් #පැතූනොමික්ස් #හරිත #පැතුම්ගේ_කතාව [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom