පැතුම්ගේ මැයි දින පණිවිඩය

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මිටි උනත් උස උනත්

    ශ්‍රී ලංකාවේ මිලියන 22 ක් වෙච්චි ජනගහනයෙන් මිලියන 8.5 ක ශ්‍රම බලකායක් අපිට ඉන්නවා. ඒක හැදෙන්නේ මෙහෙමයි.

    අපේ රටේ මුළු ජනගහනයෙන් වසස 15 ට වැඩි සංඛ්‍යාව මිලියන 17 ක්. මේ මිලියන 17 තමයි වැඩකරන වයසේ පිරිස හැටියට ගැනෙන්නේ. මේ මිලියන 17 න් කොටසකට රැකියාවක් කරන්න බෑ. ඒ පූර්ණ කාලීන ගෘහණියන්, පූර්ණ කාලීනව ඉගෙන ගන්න සිසුන් සහ විශ්‍රාමිකයන් මේ මිලියන 17 තුල ඉන්නවා.

    මේ මිලියන 17 න් ඒ කොටස අයින් කරහම තමයි අපේ ශ්‍රම බලකාය හැදෙන්නේ. ඒ පිරිස තමයි මිලියන 8.5 ක් කියන්නේ.

    මේ මිලියන 8.5 න් මිලියන 8 ක්ම සේවානියුක්තිකයන්. ඒ කියන්නේ ඔවුන් මේ වන විට රැකියාවක යෙදෙනවා.

    මේ අතරින් මිලියන භාගයක් මිනිසුන් රැකියා විරහිතයි. ඔවුන් ශ්‍රම බලකාය තුල සිටියත් තවමත් රැකියාවක් සොයා ගැනීමට හැකියාව ලැබිලා නෑ. ඔවුන් පසුගිය සති 4 තුල රැකියාවක් නොකලත් රැකියාවක් සෙවීම සඳහා කටයුතු කරලා තියෙනවා වගේම එළඹෙන සති 2 තුල රැකියාවක් ලැබුනොත් බාර ගන්න බලාපොරොත්තුව ඉන්නවා. මේකට තමයි රටේ unemployment rate එක කියන්නේ. ඒක ආසන්නව 05% ක්.

    මිලියන 17 කට ආසන්නවැඩ කරන වයසේ ජනතාවගෙන් මිලියන 8 ක සේවානියුක්තියක් තියෙනවා කියන්නේ අපේ රටේ ශ්‍රම බලකා සහභාගිත්වය ආසන්නව 50% ක්. ඒක හොඳ තත්වයක්.

    මේ ගණනය කිරීම් වලට විදෙස් ගත වීම් ගණනය වන්නේ නෑ. දැනට අපේ මිනිස්සු මිලියන 3 ක් පමණ රට ඉන්නවා. වේගයෙන් පිටරට රැකියා සොයා ගන්න නිසා රටේ ආර්ථිකය තුල රැකියා ජනනය වීමේ දුර්වලතාවය මග ඇර ගෙන රැකියා වියුක්තිය අඩු මට්ටමක තියා ගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා.

    ඉතිං අපි ඔක්කොම තමයි මේ රටේ ශ්‍රම සම්පත. මේ පොඩි රට ජීවත් කරවන්න තියෙන්නේ මේ මිලියන 8 ක් වෙච්ව් අපිට සහ පිටරට ඉඳන් හම්බ කරලා සල්ලි එවන අයට.

    අද අපි හැමෝවම සමරන දවස...
    ඒකට දේශපාලනයක් ඕනේ නෑ.
    ඒකට ඕනේ එකිනෙකාට ගරුකරන සමාජයක් හදන්න වුවමනාව.
    අපි හැමෝටම ගෙයක් දොරක් හදා ගෙන, අවශ්‍යතාවයන් ඉටු කරගෙන, හොඳින් දරුපවුලක් රැක බලා ගෙන, දෙමාපියන්ට සලක ගෙන, පිනක් දහමක් කරගෙන සතුටින් ඉන්න රටක් හදා ගන්න ඕනේ.

    අපේ ශ්‍රමය වඩාත් කාර්යක්ෂමව යොදා ගෙන රටට සම්පත් ජනිත කරන්න පුළුවන් ආර්ථිකයක් හදන්න ඕනේ. ඒ සම්පත් සාධාරණව බෙදෙන දේශපාලනයක් ඕනේ. අපි මහන්සි වෙලා හදා ගන්න ඕනේ එහෙම රටක්.

    එදාට අපි හැමෝටම සතුටින් සමරන්න වැඩ කරන ජනතාවගේ දවසක් තියෙයි.
    අපි ඒ අරමුණට වැඩ කරන ගමන්...

    ඔබට ජය!

    පැතුම් කර්නර්
    #පැතූනොමික්ස්
    #හරිත
    #පැතුම්ගේ_කතාව
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007

    Pathonomics lol
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    Issella Pathum pakayata kiyapan uta maha janathawage salli walin medical college eke igannuwe deshapalane karanna neme kiyala
    Puka denne nathuwa issella uta wadak karala pennanna kiyapan pathum ge katu kana balla
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    අයියෝ, අදත් රචනයක්ද
    යාං හෑල්ලක්.බඩගිනි වෙලාවට මූව දැක්කම මරන් කන තරහක් එනවා.මූනේ අවුලක්ද කියල මම මේ හිත හිත ඉන්නේ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,596
    125,027
    113
    දෙහිවල
    යාං හෑල්ලක්.බඩගිනි වෙලාවට මූව දැක්කම මරන් කන තරහක් එනවා.මූනේ අවුලක්ද කියල මම මේ හිත හිත ඉන්නේ.
    ගුටිකන, ලොලු මුණක් තියෙන්නේ ඕකට.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo
    අඩෝ පැචුමගෙ කතාවෙ වීඩියෝ නැද්ද බන් ?? ඌ දැන් ටයිප් කරනව විතරද ?? :(
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,632
    113
    මිටි උනත් උස උනත්

    ශ්‍රී ලංකාවේ මිලියන 22 ක් වෙච්චි ජනගහනයෙන් මිලියන 8.5 ක ශ්‍රම බලකායක් අපිට ඉන්නවා. ඒක හැදෙන්නේ මෙහෙමයි.

    අපේ රටේ මුළු ජනගහනයෙන් වසස 15 ට වැඩි සංඛ්‍යාව මිලියන 17 ක්. මේ මිලියන 17 තමයි වැඩකරන වයසේ පිරිස හැටියට ගැනෙන්නේ. මේ මිලියන 17 න් කොටසකට රැකියාවක් කරන්න බෑ. ඒ පූර්ණ කාලීන ගෘහණියන්, පූර්ණ කාලීනව ඉගෙන ගන්න සිසුන් සහ විශ්‍රාමිකයන් මේ මිලියන 17 තුල ඉන්නවා.

    මේ මිලියන 17 න් ඒ කොටස අයින් කරහම තමයි අපේ ශ්‍රම බලකාය හැදෙන්නේ. ඒ පිරිස තමයි මිලියන 8.5 ක් කියන්නේ.

    මේ මිලියන 8.5 න් මිලියන 8 ක්ම සේවානියුක්තිකයන්. ඒ කියන්නේ ඔවුන් මේ වන විට රැකියාවක යෙදෙනවා.

    මේ අතරින් මිලියන භාගයක් මිනිසුන් රැකියා විරහිතයි. ඔවුන් ශ්‍රම බලකාය තුල සිටියත් තවමත් රැකියාවක් සොයා ගැනීමට හැකියාව ලැබිලා නෑ. ඔවුන් පසුගිය සති 4 තුල රැකියාවක් නොකලත් රැකියාවක් සෙවීම සඳහා කටයුතු කරලා තියෙනවා වගේම එළඹෙන සති 2 තුල රැකියාවක් ලැබුනොත් බාර ගන්න බලාපොරොත්තුව ඉන්නවා. මේකට තමයි රටේ unemployment rate එක කියන්නේ. ඒක ආසන්නව 05% ක්.

    මිලියන 17 කට ආසන්නවැඩ කරන වයසේ ජනතාවගෙන් මිලියන 8 ක සේවානියුක්තියක් තියෙනවා කියන්නේ අපේ රටේ ශ්‍රම බලකා සහභාගිත්වය ආසන්නව 50% ක්. ඒක හොඳ තත්වයක්.

    මේ ගණනය කිරීම් වලට විදෙස් ගත වීම් ගණනය වන්නේ නෑ. දැනට අපේ මිනිස්සු මිලියන 3 ක් පමණ රට ඉන්නවා. වේගයෙන් පිටරට රැකියා සොයා ගන්න නිසා රටේ ආර්ථිකය තුල රැකියා ජනනය වීමේ දුර්වලතාවය මග ඇර ගෙන රැකියා වියුක්තිය අඩු මට්ටමක තියා ගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා.

    ඉතිං අපි ඔක්කොම තමයි මේ රටේ ශ්‍රම සම්පත. මේ පොඩි රට ජීවත් කරවන්න තියෙන්නේ මේ මිලියන 8 ක් වෙච්ව් අපිට සහ පිටරට ඉඳන් හම්බ කරලා සල්ලි එවන අයට.

    අද අපි හැමෝවම සමරන දවස...
    ඒකට දේශපාලනයක් ඕනේ නෑ.
    ඒකට ඕනේ එකිනෙකාට ගරුකරන සමාජයක් හදන්න වුවමනාව.
    අපි හැමෝටම ගෙයක් දොරක් හදා ගෙන, අවශ්‍යතාවයන් ඉටු කරගෙන, හොඳින් දරුපවුලක් රැක බලා ගෙන, දෙමාපියන්ට සලක ගෙන, පිනක් දහමක් කරගෙන සතුටින් ඉන්න රටක් හදා ගන්න ඕනේ.

    අපේ ශ්‍රමය වඩාත් කාර්යක්ෂමව යොදා ගෙන රටට සම්පත් ජනිත කරන්න පුළුවන් ආර්ථිකයක් හදන්න ඕනේ. ඒ සම්පත් සාධාරණව බෙදෙන දේශපාලනයක් ඕනේ. අපි මහන්සි වෙලා හදා ගන්න ඕනේ එහෙම රටක්.

    එදාට අපි හැමෝටම සතුටින් සමරන්න වැඩ කරන ජනතාවගේ දවසක් තියෙයි.
    අපි ඒ අරමුණට වැඩ කරන ගමන්...

    ඔබට ජය!

    පැතුම් කර්නර්
    #පැතූනොමික්ස්
    #හරිත
    #පැතුම්ගේ_කතාව
    ezgif-2-cae21a2a11.gif
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ශ්‍රී ලංකාවේ මිලියන 22 ක් වෙච්චි ජනගහනයෙන් මිලියන 8.5 ක ශ්‍රම බලකායක් අපිට ඉන්නවා. ඒක හැදෙන්නේ මෙහෙමයි.
    බයියොද, ලොල්ලොද?
     
    • Haha
    Reactions: Xi Jinping

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    පැතුම් තාම පහ වසර. මේ අවුරුද්දෙ විභාගෙ කරන්නේ